කවුරුහරි ගත්තද මේ පොත. කියෙව්වද? කොහොමද ?
ඉවර කලේ නැ නමුත් ටිකක් කිවෙව්වා. ලංකික දේශපාලනය ගැන කථාකරන පක්ෂ විපක්ෂ කවුරුත් කියවන්න ඕනා. එකින් එකට සිද්ධි ඇදෙන හැටි ගානට තියනවා. විස්තර දන්න අයට චිත්‍රෙ සම්පුර්ණ වෙනවා. උබ දේශපාලන සත්ත්වයෙක් නම් ගනින්.
පටුන ෆොටෝ එකක් දාපන් කෝ ගන්න හොඳද කියලා බලන්න.ඉවර කලේ නැ නමුත් ටිකක් කිවෙව්වා. ලංකික දේශපාලනය ගැන කථාකරන පක්ෂ විපක්ෂ කවුරුත් කියවන්න ඕනා. එකින් එකට සිද්ධි ඇදෙන හැටි ගානට තියනවා. විස්තර දන්න අයට චිත්‍රෙ සම්පුර්ණ වෙනවා. උබ දේශපාලන සත්ත්වයෙක් නම් ගනින්.
ගූගල් කරහංකෝ.පටුන ෆොටෝ එකක් දාපන් කෝ ගන්න හොඳද කියලා බලන්න.
තෑන්ක්ස් අනිවා ගන්න ඕන.ඉවර කලේ නැ නමුත් ටිකක් කිවෙව්වා. ලංකික දේශපාලනය ගැන කථාකරන පක්ෂ විපක්ෂ කවුරුත් කියවන්න ඕනා. එකින් එකට සිද්ධි ඇදෙන හැටි ගානට තියනවා. විස්තර දන්න අයට චිත්‍රෙ සම්පුර්ණ වෙනවා. උබ දේශපාලන සත්ත්වයෙක් නම් ගනින්.
මූ එතකොට බොරු හද හද කියන්නෙපිස්සුද බං මූගේ පොත් ගන්න.
සල්ලිවලට කරන්න දෙයක් නැත්තම් බල්ලොන්ට කොත්තු අරන් දියන්.
මූ කලින් මේ වගේම ගහපු පොත් අන්තිමට කිසිම අර්ථයක් නැති කුණු ගොඩවල් වුණා.
මුන් සෙට් එකක් FB වල ඉඳගෙන එක එකාගේ පිටවල් කහන ගමන් බොරු මාකට් එකක් හදාගන්නවා උන්ගෙම පොත්වලට..
එක පකකවත් ගන්න දෙයක් නෑ අන්තිමට...
![]()
ඒවටත් පොත් ලියල තියනව. මේවටත් ලියමු නේ. ඇයි එපාද ?අපරාධ තිබ්බේ 89 කාලේ
ගූගල් කරහංකෝ.
පටුනෙ මේ නම්ලිස්ට් එකයි සිද්දි ටිකයි තියෙන්නේ.
උබද පොතේ අයිති කාරයාඒවටත් පොත් ලියල තියනව. මේවටත් ලියමු නේ. ඇයි එපාද ?
ටිපිකල් සිංහල ටෙක්ස්ට්බුක් ආත්මාර්ථකාමී තින්කින්.Power struggles come with violence
Loke kohe giyath oka ohoma thama
Owa gana hitha hitha Nikan kale kanne nathuwa thamange diyunuwa focus kara nam hari
Nikan gonnu wage jvp karanna gihin ltte terrorism karanna gihin kollo laksa ganak mala ne
Un statistics walawath na
නෑ බං මම නෙවේ. හැබැයි මුන් තමා මැරුම්කන්න රෙඩි වෙලා ලියන රියල් චරිත.උබද පොතේ අයිති කාරයා
ටිපිකල් සිංහල ටෙක්ස්ට්බුක් ආත්මාර්ථකාමී තින්කින්.
ලෝකෙ කොහෙ ගියත් මෙහෙම නෑ. යේමන් සවුත් සූඩාන්. පකිස්තාන් xxxx ස්තාන් කියල ඉවර වෙන රටවල් වල වෙන්න ඕන මේ කියන්නෙ.
මෙහෙම හිතපු හෙන සෙට් එකක් මගෙ ඔෆිස් වල හිටිය (මධ්‍යම පාන්තික) අපිට දේශපාලන වැඩක් නෑ. මම නම් චන්දෙ වත් දීල නෑ. ඕව හෙන කාලකන්නි අන්පොශ් වැඩ සීන් එකේ.
තෙල් පෝලින් ආව විතරයි අඩනව හොටු කනව. හෑශ්ටැග් ගහනව. පොතේ ඉගනුම සහ ගෙදරින් එන සල්ලි විතරයි. දැන් එක්කො රටේ නෑ එක්කො ගානක් නෑ.
උන්තමා මේ වගේ බාගෙට මොලේ මැරුන ජඩ සෙල්ෆිශ් චරිත.
මම හිතන විදියට අවම ස්ටෑන්ඩඩ් එකක් විදියට වත් තමුන්ගෙ කම්ෆටබිලිටි එක වෙනුවෙන් තව මිනීමැරුමක් වෙන්න නරකයි. (ඒක හැදුනම පුලුවන් වංචා දූශන නවත්තන්න)
If you can’t do the correct thing or stand against injustice and violence , do not at least discourage someone who does.

අම්මෝ දැන් කවුද මුව මරන්න යන්නේටිපිකල් සිංහල ටෙක්ස්ට්බුක් ආත්මාර්ථකාමී තින්කින්.
ලෝකෙ කොහෙ ගියත් මෙහෙම නෑ. යේමන් සවුත් සූඩාන්. පකිස්තාන් xxxx ස්තාන් කියල ඉවර වෙන රටවල් වල වෙන්න ඕන මේ කියන්නෙ.
මෙහෙම හිතපු හෙන සෙට් එකක් මගෙ ඔෆිස් වල හිටිය (මධ්‍යම පාන්තික) අපිට දේශපාලන වැඩක් නෑ. මම නම් චන්දෙ වත් දීල නෑ. ඕව හෙන කාලකන්නි අන්පොශ් වැඩ සීන් එකේ.
තෙල් පෝලින් ආව විතරයි අඩනව හොටු කනව. හෑශ්ටැග් ගහනව. පොතේ ඉගනුම සහ ගෙදරින් එන සල්ලි විතරයි. දැන් එක්කො රටේ නෑ එක්කො ගානක් නෑ.
උන්තමා මේ වගේ බාගෙට මොලේ මැරුන ජඩ සෙල්ෆිශ් චරිත.
මම හිතන විදියට අවම ස්ටෑන්ඩඩ් එකක් විදියට වත් තමුන්ගෙ කම්ෆටබිලිටි එක වෙනුවෙන් තව මිනීමැරුමක් වෙන්න නරකයි. (ඒක හැදුනම පුලුවන් වංචා දූශන නවත්තන්න)
If you can’t do the correct thing or stand against injustice and violence , do not at least discourage someone who does.
නෑ බං මම නෙවේ. හැබැයි මුන් තමා මැරුම්කන්න රෙඩි වෙලා ලියන රියල් චරිත.
------ Post added on Oct 3, 2025 at 8:15 AM