අපහාසයට ලක් වූ සෙල්වා කතා කරයි

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    අපහාසයට ලක් වූ සෙල්වා කතා කරයි

    අපහාසයට ලක් වූ සෙල්වා කතා කරයි WARIYAPOLA BOYS TALK

    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    paw ban. porata pawlath nathi wela.
    kumari hami genuth story eka aha gattha nam hari den.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    පව් බන් ...ඌ‍ට..පවුල් ජිවිතෙත් නැති වුනා:sorry:.වේදනාවෙන් කතා කරන්නෙ:oo:....ඇත්ත කතා කරන කොල්ලෙක්....:oo:.මෙ කියන කරුණු වල අවංක බවක් නම් පේනවා....:dull:

    කුමාරිහාමි හැම තැනම පච තමයි කියලා තියෙන්නේ.ඒක ඉතින් කවුරුත් දන්නවා....මිඩියා වලට කතා දෙකයි.....ගහගන්න තැන වෙන කතාවක්:oo:

    ඇත්තටම ඕනෙම කෙනෙකුට පෙන්වා එ කෙල්ල ඇඳන් හිටියේ අඳුමේ පොඩි වරදක් තියෙන බව:rolleyes:
    :eek:.අත් දෙක දෙපැත්තෙ පැච් දෙක.මු ඉතින් ගොනා වාගේ මොනවාහරි කියන්න ඇති....:D

    ‍මුට මෙහෙම වෙන්නෙ නැහැ විඩියෝ එක ඔන්ලයින් දැම්මේ නැත්තම්.අර කෙල්ලගෙන් සමාව ඉල්ලන්න ඉල්ලන්න එ කෙල්ල ගහපු එක වැරිදි....එ වාගෙම මුගෙ යළුවො තමයි වටේම ඉඳලා තියෙන්නෙ. කුමාරිහාමි නෙලන කොට කවුරුත් මුව බේරගන්න ඇවිත් නැහැ....:rolleyes:

    ගැහැණියෙක් හිංදා ඉවසලා තියෙනන්නෙ.:dull:
     
    Last edited:
    Nov 27, 2009
    2,139
    107
    0
    අර බෙට්ට වගේ වේෂිට දැන් පාරේ බැහැල යන්න බැරුව ඇති.
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    වාරියපොල කුමාරිහාමි.... :angry::angry::angry::angry: ඔන්න බබෝ සීන් එක දැන් දුර දිග ගිහින්.... මුගේ පවුලත් කඩාකප්පල් වෙලාලු.... :sorry::sorry::sorry::angry::angry::angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පවුලත් දාලා ගිහින්? ඌගේ ගෑණිට මිනිහට වඩා අර පිට ගෑණියෙක්ව විශ්වාසයි, එතකොට ජයසිංහ කියන එකාටත් එහෙමයි ,තමන්ගේ ගමේ එකෙක්ට වඩා පිට එකියක්ව ලොකු වුනා. එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නෑ ලෝකේ හැටි ඔහොම තමයි. දුප්පතාට කොතනත් නොසැලකිලි. පවු වැඩේ. ඌට හොද job එකක් අරගෙන දුන්නා නම් හරි කවුරු හරි.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    වාරියපොල කුමාරිහාමි.... :angry::angry::angry::angry: ඔන්න බබෝ සීන් එක දැන් දුර දිග ගිහින්.... මුගේ පවුලත් කඩාකප්පල් වෙලාලු.... :sorry::sorry::sorry::angry::angry::angry:

    දැන් තියෙන්නේ අරකිව මුට බන්දලා දෙන එක

    පවුලත් දාලා ගිහින්? ඌගේ ගෑණිට මිනිහට වඩා අර පිට ගෑණියෙක්ව විශ්වාසයි, එතකොට ජයසිංහ කියන එකාටත් එහෙමයි ,තමන්ගේ ගමේ එකෙක්ට වඩා පිට එකියක්ව ලොකු වුනා. එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නෑ ලෝකේ හැටි ඔහොම තමයි. දුප්පතාට කොතනත් නොසැලකිලි. පවු වැඩේ. ඌට හොද job එකක් අරගෙන දුන්නා නම් හරි කවුරු හරි.

    :yes::yes::yes:
    ජයසිංහ කියන එකා තමා ලොකුම පොන්නයා

    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කෙල්ලගේ ඇදුමේ කියන තරම් වරදක් නැහැ
    කුහක විදියට කතා කරන්න එපා
    එහෙනම් තම්බි වගේ බුර්කම ඇදන් යන්න කියපන්

    මේ කොල්ලත් බොරුනේ බන් කියන්නේ
    උබල පාරේ කොටට ඇදන් යන කෙල්ලේ දැක්කොත් නන්ගී ඔහොම ඇදන් යන්න එපා කියනවද
    ඒකිට විලි සන්ගේ උගන්වන්න යනවද?
    නැහැ නේ බන්.

    එක්කෝ බලලා රස විදිනවා නැත්තම් පොඩි විහිළුවක් කරනවා
    මු මොකක් හරි කැත විහිළුවක් කරන්න ඇති

    කෙල්ලටත් චෝර තමයි දෙන ටෝක් ටික නම්
    මුඩුක්කු කෙල්ලක් වගේ
    තමන්ට මිනිස්සු බලු කත කියනවා නම් හැමදාම ගැනු කරබාගෙන ඉන්න ඕනිද

    දැන් ෂරියා නිතිය ක්‍රියාත්මක කරලා එක්කෝ මුන් දෙන්නව බන්දන්න ඕනි
    නැත්තම් කෙල්ලට ගල් ගහලා මරන්න ඕනි
    :rofl::rofl::rofl::rofl::rofl:

    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔය කෙල්ලගේ ඇදුමේ කියන තරම් වරදක් නැහැ
    කුහක විදියට කතා කරන්න එපා
    එහෙනම් තම්බි වගේ බුර්කම ඇදන් යන්න කියපන්

    මේ කොල්ලත් බොරුනේ බන් කියන්නේ
    උබල පාරේ කොටට ඇදන් යන කෙල්ලේ දැක්කොත් නන්ගී ඔහොම ඇදන් යන්න එපා කියනවද
    ඒකිට විලි සන්ගේ උගන්වන්න යනවද?
    නැහැ නේ බන්.

    එක්කෝ බලලා රස විදිනවා නැත්තම් පොඩි විහිළුවක් කරනවා
    මු මොකක් හරි කැත විහිළුවක් කරන්න ඇති

    කෙල්ලටත් චෝර තමයි දෙන ටෝක් ටික නම්
    මුඩුක්කු කෙල්ලක් වගේ
    තමන්ට මිනිස්සු බලු කත කියනවා නම් හැමදාම ගැනු කරබාගෙන ඉන්න ඕනිද

    දැන් ෂරියා නිතිය ක්‍රියාත්මක කරලා එක්කෝ මුන් දෙන්නව බන්දන්න ඕනි
    නැත්තම් කෙල්ලට ගල් ගහලා මරන්න ඕනි
    :rofl::rofl::rofl::rofl::rofl:

    සිරාවට බං. දැන් බැලුවම කෙල්ලොන්ට කොටට තියා ආම් කට් එකක්කත් ඇඳන් යන්න බෑනේ. බුර්කාව තමයි සිංහල කෙල්ලොන්ටත් අන්දවන්න වෙලා තියෙන්නේ. :baffled: කෙල්ල කතා කරන හැසිරෙන විදියනං ඉතිං නොදෝකින් තමයි :angry:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සිරාවට බං. දැන් බැලුවම කෙල්ලොන්ට කොටට තියා ආම් කට් එකක්කත් ඇඳන් යන්න බෑනේ. බුර්කාව තමයි සිංහල කෙල්ලොන්ටත් අන්දවන්න වෙලා තියෙන්නේ. :baffled: කෙල්ල කතා කරන හැසිරෙන විදියනං ඉතිං නොදෝකින් තමයි :angry:

    මුත් අත් දෙක දෙපැත්තෙ තියන පැච් එක බලලා මොනවා හරි ‍ගොනා වාගෙ කියන්න ඇති.සාමාන්‍යයෙන් ඔය වාගෙ ගම් වල ඔය වාගෙ කියවෙනවා.:oo:

    මම සඟක් දාන් ගිහින්, කවුරුහරි එකෙක් ලාවට ඇහුවා කළුවර ද ඔය දඹුල්ල පැත්තෙ.
    :rolleyes: හිනා වෙලා මම ඇහුනෙ නැහැ වාගෙ හිටියා:D.ඔය වාගෙ තමයි බං.හැම තැන ඔහොම තියනවා කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ.වලියට පැටෙලෙන්න යන්න නරකයි.:dull:

    ඔය වාගෙ සුළු දෙයක් ගනම් ගත්තොත් ඉතින් අනෙක් දෙවල් ගැන කතා කරලා වැඩක් නැහැ..කෙල්ලට එකට නොන්ඩි වෙන්න ඇති.:rolleyes:

    කොහොම හරි කෙල්ල කතා කරපු හැටිය‍ට මාත් කියන්නේ කේල්ල හොඳ කෙනෙක් නෙමෙයි.සමන්‍ය හොඳ පරිසරයක් තුළ හැඳිච්ච කෙල්ලෙක් ඔය වාගේ පැටලෙන්න යන්න නැහැ....කට දැක්කද.?:rolleyes: