අප්පච්චි මලෝ සෙට් එක

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අප්පච්චි මලෝ සෙට් එක

    ඡන්දෙන් පැරදුනත් අප්පච්චි මලෝ සෙට් එකම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මේ අනුව
    එස්.බී.දිසානායක,
    මහින්ද සමරසිංහ,
    පියසේන ගමගේ,
    ලක්ෂ්මන් යාපා අබේවර්ධන,
    විජිත් විජයමුණි සොයිසා,
    නන්දිමිත්‍ර ඒකනායක
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට නියමිතයි
    මේ සියලු දෙනාම පසුගිය 17 වැනිදා මැතිවරණයේදී පරාජයට පත්වූවෝ වෙති.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයක් පිරිසක් පක්ෂයේ සභාපතිද වන මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් තැන දිය යුතු බවයි.
    ශ්‍රීලනිපයේ තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි 6ක් පිරවීමට ඉතිරිව ඇත.
    පරාජිත අපේක්ෂකයන්ද ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම නීත්‍යනුකූල බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර කියා තිබුණි.
    :dull::dull::dull::dull:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ජාතික ලැයිස්තු ක‍්‍රමයේ අරමුණ වන්නේ සමාජයේ ගෞරවාදරයට පත්ව සිටින එමෙන්ම සිය දිවියෙන් වැඩි කොටසක් විවිධ ශාස්ත‍්‍රීය හැදෑරීම් සඳහා කැප කළ එහෙත් දේශපාලන අත්දැකීමක් හෝ පසුබිමක් හෝ ඡන්ද පදනමක් නොමැති වියතුන්ට සහ උගතුන්ට පාර්ලිමේන්තුවට වක‍්‍රව ප‍්‍රවේශය ලබා දී මහජන සේවයක් ඉටු කිරීමට එම උගතුන්ට අවස්ථාව සැලැසීම හා එමගින් ඔවුන්ගේ ශාස්ත‍්‍ර ඥානයෙන් රටට ප‍්‍රයෝජන ලබා ගැනීමයි.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡

    oka denne eka eka pakshetada neththnam ban mulu okkoma thoraganne 10k wageda ? :rolleyes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    mokakkda ban oya jathika leisthuwa kiyanne mata oka hariyata therenne nae danna ekek explain karapallako

    ජාතික ලයිස්තුව කියන්නේ උගත් බුද්ධිමත් මිනිසුන්ට පාර්ලිමෙන්තුවට යන්න අාන්ඩුක්‍රමයෙන් වෙන්වු අාසන 29ක්. මොකද අවංක බුද්ධිමතුන්ට චන්දෙන් දිනන්න බෑ ඒකට තමයි වෙන් කරල තියෙන්නෙ. ඡන්දෙන් අාසන 196 ලිස්ට් ඒකෙන් 29 ඔක්කොම මන්ත්‍රිවරැ 225ක් සෙට් වෙනවා. ඒ්ත් ඉතින් ලංකාවේ හොරැ පන්දම් කාරයෝ චන්දෙන් පැරදිච්ච ඒවුන් තමයි රිංගන්නේ.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mokakkda ban oya jathika leisthuwa kiyanne mata oka hariyata therenne nae danna ekek explain karapallako

    seats 29 පක්ෂ වලට චන්ද අනුපාතෙට අනුව බෙදල දෙනවා උන්ට කැමති උන් පත් කරන්න ..
    හරි නං ඕකෙන් පත් කරන්න ඕනේ සාමාන්යෙන් ඔහොම poster ගහල චන්ද වැඩ කරල stage වල කතා කරලා අරහේ මෙහෙ එහම එන්න බැරි නිකන් ප්‍රසිද්ධ නැති බුධිමත් උන් ඉන්නේ මොලේ කල්පනා කරලා තීරණ ගන්න පුළුවන් .. අන්න එහෙම උන් පත් කරන්න .. ඒ උනාට වෙන්නේ එක නෙමේ
     
    • Like
    Reactions: 1118lakmalkumara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    මෙතන ඉන්න අය පැරදුනේ හොර මැර ජඩ කමකට නම් නෙවෙයි එකම හේතුව මෛත්‍රී එක්ක එකතු උන නිසයි. ගාල්ලේ ලිස්ට එක බැලුවම හොදට පැහැදිලි වෙයි.

    මහින්දවාදියෝ මෛත්‍රීට උදව් කරන අයට මනාප දෙන්න එපා කියලා ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා.

    මහින්ද සමරසිංහ, නන්දිමිත්‍ර ඒකනායක වගේ මිනිස්සු අනිවා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙතන ඉන්න අය පැරදුනේ හොර මැර ජඩ කමකට නම් නෙවෙයි එකම හේතුව මෛත්‍රී එක්ක එකතු උන නිසයි. ගාල්ලේ ලිස්ට එක බැලුවම හොදට පැහැදිලි වෙයි.

    මහින්දවාදියෝ මෛත්‍රීට උදව් කරන අයට මනාප දෙන්න එපා කියලා ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා.

    මහින්ද සමරසිංහ, නන්දිමිත්‍ර ඒකනායක වගේ මිනිස්සු අනිවා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ

    මුන් ඕනෙද එපාද කියල තීරණය කරන ඕනේ සන්ධානයට ඡන්දේ එන මිනිස්සුනේ. මිනිස්සු එපා කියපුවම මෛත්‍රීපාල තමන්ගේ බලතල යොදල ලිස්ට් එකෙත් නැති මුන්ව ගන්න එක ප්‍රජාතන්ත්‍රවාදයද?
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    මෙතන ඉන්න අය පැරදුනේ හොර මැර ජඩ කමකට නම් නෙවෙයි එකම හේතුව මෛත්‍රී එක්ක එකතු උන නිසයි. ගාල්ලේ ලිස්ට එක බැලුවම හොදට පැහැදිලි වෙයි.

    මහින්දවාදියෝ මෛත්‍රීට උදව් කරන අයට මනාප දෙන්න එපා කියලා ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා.

    මහින්ද සමරසිංහ, නන්දිමිත්‍ර ඒකනායක වගේ මිනිස්සු අනිවා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ

    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    යකෝ සන්ධානේ මිනිස්සු පබාලා වගේ අහසින් පාත්වෙන් වැස්සියන්ව පාර්ලිමේන්තු යවන්නෙ නෑ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙතන ඉන්න අය පැරදුනේ හොර මැර ජඩ කමකට නම් නෙවෙයි එකම හේතුව මෛත්‍රී එක්ක එකතු උන නිසයි. ගාල්ලේ ලිස්ට එක බැලුවම හොදට පැහැදිලි වෙයි.

    මහින්දවාදියෝ මෛත්‍රීට උදව් කරන අයට මනාප දෙන්න එපා කියලා ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා.

    මහින්ද සමරසිංහ, නන්දිමිත්‍ර ඒකනායක වගේ මිනිස්සු අනිවා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ
    අනිවා බන්. S.B. විතරයි අවුල් එකෙක්ට ඉන්නෙ. අනිත් උන් පැරදුනේ උන්ට මනාප ගහන්න එපා කියල ගොඩනගපු මතයට.:yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මුන් ඕනෙද එපාද කියල තීරණය කරන ඕනේ සන්ධානයට ඡන්දේ එන මිනිස්සුනේ. මිනිස්සු එපා කියපුවම මෛත්‍රීපාල තමන්ගේ බලතල යොදල ලිස්ට් එකෙත් නැති මුන්ව ගන්න එක ප්‍රජාතන්ත්‍රවාදයද?

    :yes::yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    ජාතික ලයිස්තුව කියන්නේ උගත් බුද්ධිමත් මිනිසුන්ට පාර්ලිමෙන්තුවට යන්න අාන්ඩුක්‍රමයෙන් වෙන්වු අාසන 29ක්. මොකද අවංක බුද්ධිමතුන්ට චන්දෙන් දිනන්න බෑ ඒකට තමයි වෙන් කරල තියෙන්නෙ. ඡන්දෙන් අාසන 196 ලිස්ට් ඒකෙන් 29 ඔක්කොම මන්ත්‍රිවරැ 225ක් සෙට් වෙනවා. ඒ්ත් ඉතින් ලංකාවේ හොරැ පන්දම් කාරයෝ චන්දෙන් පැරදිච්ච ඒවුන් තමයි රිංගන්නේ.

    seats 29 පක්ෂ වලට චන්ද අනුපාතෙට අනුව බෙදල දෙනවා උන්ට කැමති උන් පත් කරන්න ..
    හරි නං ඕකෙන් පත් කරන්න ඕනේ සාමාන්යෙන් ඔහොම poster ගහල චන්ද වැඩ කරල stage වල කතා කරලා අරහේ මෙහෙ එහම එන්න බැරි නිකන් ප්‍රසිද්ධ නැති බුධිමත් උන් ඉන්නේ මොලේ කල්පනා කරලා තීරණ ගන්න පුළුවන් .. අන්න එහෙම උන් පත් කරන්න .. ඒ උනාට වෙන්නේ එක නෙමේ

    පක්ෂයක් ගත් මුළු ඡන්ද ප්‍රතිශතයෙන් කොටා ඒක ගණන් කරනවා.

    29 පක්ෂ ගත්ත චන්ද අනුපාතෙට බෙදල දෙන්නේ
    +
    11.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113

    :)

    යකෝ සන්ධානේ මිනිස්සු පබාලා වගේ අහසින් පාත්වෙන් වැස්සියන්ව පාර්ලිමේන්තු යවන්නෙ නෑ.

    අනේ බන් සන්ධානේ ගොන්නු ගැන නම් කතා කරන්න එපා. බලපන් ගාල්ලේ ලිස්ට් එක. රන්තපුරේ මිනීමරුවොත් තේරිලා.

    එකම හේතුව මහින්දවාදියෙක් වීමයි

    අනිවා බන්. S.B. විතරයි අවුල් එකෙක්ට ඉන්නෙ. අනිත් උන් පැරදුනේ උන්ට මනාප ගහන්න එපා කියල ගොඩනගපු මතයට.:yes:

    :yes:

    මුන් ඕනෙද එපාද කියල තීරණය කරන ඕනේ සන්ධානයට ඡන්දේ එන මිනිස්සුනේ. මිනිස්සු එපා කියපුවම මෛත්‍රීපාල තමන්ගේ බලතල යොදල ලිස්ට් එකෙත් නැති මුන්ව ගන්න එක ප්‍රජාතන්ත්‍රවාදයද?

    කරුණා අම්මාන් වගේ මිනිස්සුත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහින් ශ්‍රිලනිපයේ උප සභාපති උන එකේ මේ අහින්සක මිනිස්සු දෙන්නා ගියාට වරදක් නෑ. පැරදුන අය ජාතික ලැයිස්තුවෙන් ආයිත් ගන්න එක මීට කලිනුත් කරලා තියෙනවා. මේ වැරද්ද එක දිගටම කරගෙන ආපු දෙයක්. මෛත්‍රීට නොකර ඉන්න පුළුවන්ද කියලා සැකයි.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බන් සන්ධානේ ගොන්නු ගැන නම් කතා කරන්න එපා. බලපන් ගාල්ලේ ලිස්ට් එක. රන්තපුරේ මිනීමරුවොත් තේරිලා.

    එකම හේතුව මහින්දවාදියෙක් වීමයි

    සන්ධානේ උන් ප්රතිපත්තියට තැන දුන්නෙ නැතුව එක එක පුද්ගලයාට නෙමෙයි... අනික ගාල්ල ගැන කියවන්න එන්න එපා රටේ අනිත් තැන් ගැනත් බලපන්... මිනීමරැවෝ තේ‍රැනේ සන්ධානෙ ලිස්ට් එකෙන් විතරද? නිකන් බ‍ොරැ එපා...

    කරුණා අම්මාන් වගේ මිනිස්සුත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහින් ශ්‍රිලනිපයේ උප සභාපති උන එකේ මේ අහින්සක මිනිස්සු දෙන්නා ගියාට වරදක් නෑ. පැරදුන අය ජාතික ලැයිස්තුවෙන් ආයිත් ගන්න එක මීට කලිනුත් කරලා තියෙනවා. මේ වැරද්ද එක දිගටම කරගෙන ආපු දෙයක්. මෛත්‍රීට නොකර ඉන්න පුළුවන්ද කියලා සැකයි.

    ඇයි මයිත්රී ආවේ පරණ ක්රමේ වෙනස් කරනවා කියලනේ.. අායේ පරණ ක්රමයටම යන කොට උඹලට හිතෙන් නැද්ද ඌ උඹලටත් ඇරපු විත්තිය.... ? :rofl::rofl::rofl: