අප්පච්චි මලෝ සෙට් එක
ඡන්දෙන් පැරදුනත් අප්පච්චි මලෝ සෙට් එකම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

මේ අනුව
එස්.බී.දිසානායක,
මහින්ද සමරසිංහ,
පියසේන ගමගේ,
ලක්ෂ්මන් යාපා අබේවර්ධන,
විජිත් විජයමුණි සොයිසා,
නන්දිමිත්ර ඒකනායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට නියමිතයි
මේ සියලු දෙනාම පසුගිය 17 වැනිදා මැතිවරණයේදී පරාජයට පත්වූවෝ වෙති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨයක් පිරිසක් පක්ෂයේ සභාපතිද වන මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් තැන දිය යුතු බවයි.
ශ්‍රීලනිපයේ තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි 6ක් පිරවීමට ඉතිරිව ඇත.
පරාජිත අපේක්ෂකයන්ද ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම නීත්‍යනුකූල බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර කියා තිබුණි.