අප්පච්චි මලෝ සෙට් එක

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඉතින් බන් මීට වඩා හොදයිනේ චන්දයක් නොතිය හිටිය නම්. බලාගෙන ගියාම එකම සෙට් එකනේ ආයෙත් ඉන්නේ:baffled::baffled: නොදකින්...:frown::frown:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    :)

    අනේ බන් සන්ධානේ ගොන්නු ගැන නම් කතා කරන්න එපා. බලපන් ගාල්ලේ ලිස්ට් එක. රන්තපුරේ මිනීමරුවොත් තේරිලා.

    එකම හේතුව මහින්දවාදියෙක් වීමයි

    :yes:

    කරුණා අම්මාන් වගේ මිනිස්සුත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහින් ශ්‍රිලනිපයේ උප සභාපති උන එකේ මේ අහින්සක මිනිස්සු දෙන්නා ගියාට වරදක් නෑ. පැරදුන අය ජාතික ලැයිස්තුවෙන් ආයිත් ගන්න එක මීට කලිනුත් කරලා තියෙනවා. මේ වැරද්ද එක දිගටම කරගෙන ආපු දෙයක්. මෛත්‍රීට නොකර ඉන්න පුළුවන්ද කියලා සැකයි.

    එක දිගටම කරපු වැරදි නවත්තන්න නේද අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගත්තෙ ? :rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    සන්ධානේ උන් ප්රතිපත්තියට තැන දුන්නෙ නැතුව එක එක පුද්ගලයාට නෙමෙයි... අනික ගාල්ල ගැන කියවන්න එන්න එපා රටේ අනිත් තැන් ගැනත් බලපන්... මිනීමරැවෝ තේ‍රැනේ සන්ධානෙ ලිස්ට් එකෙන් විතරද? නිකන් බ‍ොරැ එපා...

    ඇයි මයිත්රී ආවේ පරණ ක්රමේ වෙනස් කරනවා කියලනේ.. අායේ පරණ ක්රමයටම යන කොට උඹලට හිතෙන් නැද්ද ඌ උඹලටත් ඇරපු විත්තිය.... ? :rofl::rofl::rofl:

    කුරුනෑගල එකෙක්ව දිනවන්න ගාල්ලෙ ඉන්න ගොන්නුටික මැරයො ගොන්බඩු තෝරලා යැව්වා? යකෝ මනාප දෙන්න වෙන එවුන් නැද්ද?
    ඒ නිසා තමයි කිව්වේ ගාල්ලේ සන්ධානේ ගොන්නු කියලා.

    ජනවාරි 8ත් ඇරියා අගෝස්තු 17ත් ඇරියා. බලය පාවිච්චිකරලා බලයෙන් පිස්සු වැටිච්ච පිස්සු බල්ලෙක්ට ඇරියට අපිට කමක් නෑ.
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කරුණා අම්මාන් වගේ මිනිස්සුත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහින් ශ්‍රිලනිපයේ උප සභාපති උන එකේ මේ අහින්සක මිනිස්සු දෙන්නා ගියාට වරදක් නෑ. පැරදුන අය ජාතික ලැයිස්තුවෙන් ආයිත් ගන්න එක මීට කලිනුත් කරලා තියෙනවා. මේ වැරද්ද එක දිගටම කරගෙන ආපු දෙයක්. මෛත්‍රීට නොකර ඉන්න පුළුවන්ද කියලා සැකයි.

    මහින්ද ජාතික ලැයිස්තුවෙන් ගත්තේ ඡන්දෙට කලින් ඉඳන්ම ජාතික ලයිස්තුවේ ඉඳපු අය විතරයි. එතකොට ඡන්දේ දෙන අය දන්නවා තමන් දෙන ඡන්ද වලින් පත් වෙන්න පුළුවන් කවුද කියල.

    ඔය පැරදිච්ච අය ජාතික ලැයිස්තුවෙන් ගත්තේ මහින්ද නෙවෙයි, චන්ද්‍රිකා. මර්වින් සිල්වා ඡන්ද 8000ක් අරන් කොළඹ මනාප ලයිස්තුවේ අන්තිමයා වුනාම චන්ද්‍රිකා තමයි ඌව ජාතික ලැයිස්තුවෙන් ගත්තේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    එක දිගටම කරපු වැරදි නවත්තන්න නේද අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගත්තෙ ? :rofl::rofl::rofl:

    වැරදි නොකරපු අයව මහින්දට සහයෝගය දුන්නේ නෑ කියලා පරද්දපු එක සාධාරන නෑ. මට අනිත් උන්ගෙන් වැඩක් නෑ මහින්ද සමරසිංහ, නන්දිමිත්‍ර ඒකනායක ක්ලීන් මිනිස්සු දෙන්නෙක්.

    මහින්දගේ ආණ්ඩුවේ පිස්සු කෙලින්නේ නැතුව මෛත්‍රී වගේ ක්ලීන් එකට ඉදපු චරිත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මහින්ද ජාතික ලැයිස්තුවෙන් ගත්තේ ඡන්දෙට කලින් ඉඳන්ම ජාතික ලයිස්තුවේ ඉඳපු අය විතරයි. එතකොට ඡන්දේ දෙන අය දන්නවා තමන් දෙන ඡන්ද වලින් පත් වෙන්න පුළුවන් කවුද කියල.

    ඔය පැරදිච්ච අය ජාතික ලැයිස්තුවෙන් ගත්තේ මහින්ද නෙවෙයි, චන්ද්‍රිකා. මර්වින් සිල්වා ඡන්ද 8000ක් අරන් කොළඹ මනාප ලයිස්තුවේ අන්තිමයා වුනාම චන්ද්‍රිකා තමයි ඌව ජාතික ලැයිස්තුවෙන් ගත්තේ.

    කපුටගේ කූඩුවෙනේ බන් කොහා බලහත්කාරයෙන් අවිල්ලා බිත්තර දැම්මේ. දුක තමයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    වැරදි නොකරපු අයව මහින්දට සහයෝගය දුන්නේ නෑ කියලා පරද්දපු එක සාධාරන නෑ. මට අනිත් උන්ගෙන් වැඩක් නෑ මහින්ද සමරසිංහ, නන්දිමිත්‍ර ඒකනායක ක්ලීන් මිනිස්සු දෙන්නෙක්.

    මහින්දගේ ආණ්ඩුවේ පිස්සු කෙලින්නේ නැතුව මෛත්‍රී වගේ ක්ලීන් එකට ඉදපු චරිත.

    මහින්ද සමරසිංහ ගැන කවුරුවත් විරුද්ධ වෙන එකක් නෑ. ඒත් අනික් එවුන් ගන්න එක අනුමත කරන්න පුලුවන්ද ?
     
    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    මුන් ඕනෙද එපාද කියල තීරණය කරන ඕනේ සන්ධානයට ඡන්දේ එන මිනිස්සුනේ. මිනිස්සු එපා කියපුවම මෛත්‍රීපාල තමන්ගේ බලතල යොදල ලිස්ට් එකෙත් නැති මුන්ව ගන්න එක ප්‍රජාතන්ත්‍රවාදයද?

    නෑ නෑ කොහෙත්ම ප්‍රජාතන්ත්‍රවාදී නෑ.
    ඒත් මේක මුලින්ම කලෙ කවුද ?

    At the 2004 parliamentary election Silva was a United People's Freedom Alliance candidate in Colombo District but failed to get elected after receiving only 2,236 preference votes and coming in last place amongst the 23 UPFA candidates in the district.[4] However, in May 2004 he was appointed as National List MP for the UPFA, replacing his wife who had resigned to allow Silva enter Parliament.[5] In January 2007 Silva was appointed Non-Cabinet Minister of Labour

    source: https://en.wikipedia.org/wiki/Mervyn_Silva

    මහින්ද මෙහෙම කරන කොට හොදයි

    මයිත්‍රි කරන කොට විධායක බලතල පාවිච්චි කරල ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසනව
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    චන්දයක් නොතිය මයිත්‍රී ට කැමති අය පාර්ලිමේන්තුවට ගන්න කිව්වා නම් ලේසියි මම හිතන්නේ. සල්ලිත් ඉතුරුයි..:rofl:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    නෑ නෑ කොහෙත්ම ප්‍රජාතන්ත්‍රවාදී නෑ.
    ඒත් මේක මුලින්ම කලෙ කවුද ?

    source: https://en.wikipedia.org/wiki/Mervyn_Silva

    මහින්ද මෙහෙම කරන කොට හොදයි

    මයිත්‍රි කරන කොට විධායක බලතල පාවිච්චි කරල ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසනව

    යකෝ ඕක කරේ මහින්ද නෙවෙයි, චන්ද්‍රිකා. මහින්ද ජනාධිපති සහ පක්ෂ සභාපති උනේ ඔයිට අවුරුද්දකට පස්සේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සන්ධානේ උන් ප්රතිපත්තියට තැන දුන්නෙ නැතුව එක එක පුද්ගලයාට නෙමෙයි... අනික ගාල්ල ගැන කියවන්න එන්න එපා රටේ අනිත් තැන් ගැනත් බලපන්... මිනීමරැවෝ තේ‍රැනේ සන්ධානෙ ලිස්ට් එකෙන් විතරද? නිකන් බ‍ොරැ එපා...

    ටහිකෙයි ගීතගේ මුතුහෙට්ටිගේ මොන ප්‍රතිපත්තියටද බං චන්දෙ දුන්නේ?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටහිකෙයි ගීතගේ මුතුහෙට්ටිගේ මොන ප්‍රතිපත්තියටද බං චන්දෙ දුන්නේ?:rofl:

    පුද්ගලයන්ට නෙමේ දුන්නෙ කිව්වහම ඇයි බන් ආයේ එක එකාව අල්ලන්නෙ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ජනවාරි 8ත් ඇරියා අගෝස්තු 17ත් ඇරියා. බලය පාවිච්චිකරලා බලයෙන් පිස්සු වැටිච්ච පිස්සු බල්ලෙක්ට ඇරියට අපිට කමක් නෑ.

    ය‍කෝ දෙමලු අච්චර ගානක් මරපු ප්රභාකරන්ට දෙමළ උන් තාම ගරැ කරනවා. ඒකට අපේ උන් තුන් වෙනි පාර චන්දෙ ඉල්ලන්න ගියා කියලා තමන්ගෙ ජාතිය වෙනුවෙන් පෙනී හිටපු එකම එකාට පිස්සු බල්ලෙක් කියනවා.... ඔන්න් වෙනස... දවසින් දවස සිංහලයට කෙල වෙන්නත් දෙමළ රජ වෙන්නත් හේතුව ඒකයි... උඹ මහින්දට අකමැති ඇති ඒ‍ත් උෟට පිස්සු බල්ලා කියන්න එපා බන්.... මොහොතකට හරි රට වෙනුවෙන් කතා කලේ ඌයි.... උඹලා ගැන ඇත්තටම දුකයි....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ටහිකෙයි ගීතගේ මුතුහෙට්ටිගේ මොන ප්‍රතිපත්තියටද බං චන්දෙ දුන්නේ?:rofl:

    අයියෝ බන් එකම එක අහන්න එපා. පුද්ගලයන්ගේ ප්‍රතිපත්තියට නෙවෙයි ඡන්දේ දේන්නේ, ඕන හොරෙක්ට මැරයෙක්ට ගොනකට බඩුවකට ගාල්ලේ ඉන්න සන්ධානේ ගොන්නු ටික මනාපෙ දෙන්න ලෑස්තියි කියලා කලින්ම කිව්වා.
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    අයියෝ බන් එකම එක අහන්න එපා. පුද්ගලයන්ගේ ප්‍රතිපත්තියට නෙවෙයි ඡන්දේ දේන්නේ, ඕන හොරෙක්ට මැරයෙක්ට ගොනකට බඩුවකට ගාල්ලේ ඉන්න සන්ධානේ ගොන්නු ටික මනාපෙ දෙන්න ලෑස්තියි කියලා කලින්ම කිව්වා.
    geetha kiyanne baduwakda? :no:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    අපරාදේ කියන්න බෑ ගම්පහනන් නියම බුද්දිමත් ප්‍රතිපත්තියකට චන්දේ දෙන UNP චන්ද දායකයින් ඉන්නේ. 2010 මෙතිවරණයේ පබා දෙවෙනි තැන. කොහොමද බුද්ධිය. බඩුම තමයි.:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ය‍කෝ දෙමලු අච්චර ගානක් මරපු ප්රභාකරන්ට දෙමළ උන් තාම ගරැ කරනවා. ඒකට අපේ උන් තුන් වෙනි පාර චන්දෙ ඉල්ලන්න ගියා කියලා තමන්ගෙ ජාතිය වෙනුවෙන් පෙනී හිටපු එකම එකාට පිස්සු බල්ලෙක් කියනවා.... ඔන්න් වෙනස... දවසින් දවස සිංහලයට කෙල වෙන්නත් දෙමළ රජ වෙන්නත් හේතුව ඒකයි... උඹ මහින්දට අකමැති ඇති ඒ‍ත් උෟට පිස්සු බල්ලා කියන්න එපා බන්.... මොහොතකට හරි රට වෙනුවෙන් කතා කලේ ඌයි.... උඹලා ගැන ඇත්තටම දුකයි....

    ගරුත්වයක් තියෙනවා මචන්. නැත්තේ නෑ. ඒත් ගරුත්වය රැකගෙන හිටියා නම් හොදයි. අපිත් මහින්දට 2010 ඡන්දේ දීපු මිනිස්සු.

    උබට තේරෙන විදිහට කිව්වොත්, වැරදිවැඩ කරන ෆාදර් කෙනෙක්ට සිස්ටර් කෙනෙක්ට කතෝලික අය ගරු කරන්නේ නෑ නේ. (සමාජයේ වැරදි වැඩ වල නම් මෙතන ෆාදර් සිස්ටර් කෙනෙක්ගේ ඉස්සරහ මම ලියන්න කමති නෑ)

    ෆාදර් හෝ සිස්ටර් කෙනෙක් වීම ගරු කිරීම් ලබන්න සුදුසු කමක් නෙවෙයිනේ. කොලිටි එකටයි ගුනයටනේ අපි ගරු කරන්නේ.

    අනික තමයි උබ අපිට අපේ ජාතිය රකින හැටි කියලා දෙන්න එපා. ඒක කරන්න අපි දන්නවා. 2012දි වගේ ලාවට හිතුනා ජාතිය රැක ගන්න නම් මහින්ද එක්ක අමාරුබව. පස්සේ පස්සේ හොදටම තේරුම් ගියා. මෛත්‍රී එලියට ආපු ගමන් අපි මහින්දට විරුද්ධව ඡන්දේ දුන්නේ ඒ නිසයි.