ඉතින් බන් මීට වඩා හොදයිනේ චන්දයක් නොතිය හිටිය නම්. බලාගෙන ගියාම එකම සෙට් එකනේ ආයෙත් ඉන්නේ
නොදකින්...


නොදකින්...


නොදකින්...

අනේ බන් සන්ධානේ ගොන්නු ගැන නම් කතා කරන්න එපා. බලපන් ගාල්ලේ ලිස්ට් එක. රන්තපුරේ මිනීමරුවොත් තේරිලා.
එකම හේතුව මහින්දවාදියෙක් වීමයි
කරුණා අම්මාන් වගේ මිනිස්සුත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහින් ශ්රිලනිපයේ උප සභාපති උන එකේ මේ අහින්සක මිනිස්සු දෙන්නා ගියාට වරදක් නෑ. පැරදුන අය ජාතික ලැයිස්තුවෙන් ආයිත් ගන්න එක මීට කලිනුත් කරලා තියෙනවා. මේ වැරද්ද එක දිගටම කරගෙන ආපු දෙයක්. මෛත්රීට නොකර ඉන්න පුළුවන්ද කියලා සැකයි.



සන්ධානේ උන් ප්රතිපත්තියට තැන දුන්නෙ නැතුව එක එක පුද්ගලයාට නෙමෙයි... අනික ගාල්ල ගැන කියවන්න එන්න එපා රටේ අනිත් තැන් ගැනත් බලපන්... මිනීමරැවෝ තේරැනේ සන්ධානෙ ලිස්ට් එකෙන් විතරද? නිකන් බොරැ එපා...
ඇයි මයිත්රී ආවේ පරණ ක්රමේ වෙනස් කරනවා කියලනේ.. අායේ පරණ ක්රමයටම යන කොට උඹලට හිතෙන් නැද්ද ඌ උඹලටත් ඇරපු විත්තිය.... ?![]()
කරුණා අම්මාන් වගේ මිනිස්සුත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහින් ශ්රිලනිපයේ උප සභාපති උන එකේ මේ අහින්සක මිනිස්සු දෙන්නා ගියාට වරදක් නෑ. පැරදුන අය ජාතික ලැයිස්තුවෙන් ආයිත් ගන්න එක මීට කලිනුත් කරලා තියෙනවා. මේ වැරද්ද එක දිගටම කරගෙන ආපු දෙයක්. මෛත්රීට නොකර ඉන්න පුළුවන්ද කියලා සැකයි.
එක දිගටම කරපු වැරදි නවත්තන්න නේද අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගත්තෙ ?![]()
මහින්ද ජාතික ලැයිස්තුවෙන් ගත්තේ ඡන්දෙට කලින් ඉඳන්ම ජාතික ලයිස්තුවේ ඉඳපු අය විතරයි. එතකොට ඡන්දේ දෙන අය දන්නවා තමන් දෙන ඡන්ද වලින් පත් වෙන්න පුළුවන් කවුද කියල.
ඔය පැරදිච්ච අය ජාතික ලැයිස්තුවෙන් ගත්තේ මහින්ද නෙවෙයි, චන්ද්රිකා. මර්වින් සිල්වා ඡන්ද 8000ක් අරන් කොළඹ මනාප ලයිස්තුවේ අන්තිමයා වුනාම චන්ද්රිකා තමයි ඌව ජාතික ලැයිස්තුවෙන් ගත්තේ.
වැරදි නොකරපු අයව මහින්දට සහයෝගය දුන්නේ නෑ කියලා පරද්දපු එක සාධාරන නෑ. මට අනිත් උන්ගෙන් වැඩක් නෑ මහින්ද සමරසිංහ, නන්දිමිත්ර ඒකනායක ක්ලීන් මිනිස්සු දෙන්නෙක්.
මහින්දගේ ආණ්ඩුවේ පිස්සු කෙලින්නේ නැතුව මෛත්රී වගේ ක්ලීන් එකට ඉදපු චරිත.
මුන් ඕනෙද එපාද කියල තීරණය කරන ඕනේ සන්ධානයට ඡන්දේ එන මිනිස්සුනේ. මිනිස්සු එපා කියපුවම මෛත්රීපාල තමන්ගේ බලතල යොදල ලිස්ට් එකෙත් නැති මුන්ව ගන්න එක ප්රජාතන්ත්රවාදයද?
At the 2004 parliamentary election Silva was a United People's Freedom Alliance candidate in Colombo District but failed to get elected after receiving only 2,236 preference votes and coming in last place amongst the 23 UPFA candidates in the district.[4] However, in May 2004 he was appointed as National List MP for the UPFA, replacing his wife who had resigned to allow Silva enter Parliament.[5] In January 2007 Silva was appointed Non-Cabinet Minister of Labour

නෑ නෑ කොහෙත්ම ප්රජාතන්ත්රවාදී නෑ.
ඒත් මේක මුලින්ම කලෙ කවුද ?
source: https://en.wikipedia.org/wiki/Mervyn_Silva
මහින්ද මෙහෙම කරන කොට හොදයි
මයිත්රි කරන කොට විධායක බලතල පාවිච්චි කරල ප්රජාතන්ත්රවාදය කෙලෙසනව
සන්ධානේ උන් ප්රතිපත්තියට තැන දුන්නෙ නැතුව එක එක පුද්ගලයාට නෙමෙයි... අනික ගාල්ල ගැන කියවන්න එන්න එපා රටේ අනිත් තැන් ගැනත් බලපන්... මිනීමරැවෝ තේරැනේ සන්ධානෙ ලිස්ට් එකෙන් විතරද? නිකන් බොරැ එපා...

ටහිකෙයි ගීතගේ මුතුහෙට්ටිගේ මොන ප්රතිපත්තියටද බං චන්දෙ දුන්නේ?![]()
ජනවාරි 8ත් ඇරියා අගෝස්තු 17ත් ඇරියා. බලය පාවිච්චිකරලා බලයෙන් පිස්සු වැටිච්ච පිස්සු බල්ලෙක්ට ඇරියට අපිට කමක් නෑ.
ටහිකෙයි ගීතගේ මුතුහෙට්ටිගේ මොන ප්රතිපත්තියටද බං චන්දෙ දුන්නේ?![]()
geetha kiyanne baduwakda?අයියෝ බන් එකම එක අහන්න එපා. පුද්ගලයන්ගේ ප්රතිපත්තියට නෙවෙයි ඡන්දේ දේන්නේ, ඕන හොරෙක්ට මැරයෙක්ට ගොනකට බඩුවකට ගාල්ලේ ඉන්න සන්ධානේ ගොන්නු ටික මනාපෙ දෙන්න ලෑස්තියි කියලා කලින්ම කිව්වා.

යකෝ දෙමලු අච්චර ගානක් මරපු ප්රභාකරන්ට දෙමළ උන් තාම ගරැ කරනවා. ඒකට අපේ උන් තුන් වෙනි පාර චන්දෙ ඉල්ලන්න ගියා කියලා තමන්ගෙ ජාතිය වෙනුවෙන් පෙනී හිටපු එකම එකාට පිස්සු බල්ලෙක් කියනවා.... ඔන්න් වෙනස... දවසින් දවස සිංහලයට කෙල වෙන්නත් දෙමළ රජ වෙන්නත් හේතුව ඒකයි... උඹ මහින්දට අකමැති ඇති ඒත් උෟට පිස්සු බල්ලා කියන්න එපා බන්.... මොහොතකට හරි රට වෙනුවෙන් කතා කලේ ඌයි.... උඹලා ගැන ඇත්තටම දුකයි....