අප්පච්චි vs තාත්ත 🙄

අප්පච්චි vs තාත්ත

  • අප්පච්චි

    Votes: 54 37.5%
  • තාත්ත

    Votes: 90 62.5%

  • Total voters
    144

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    අප්පච්චි තමා මම නම් කියන්නේ
    එත් පොඩි දෙන්නා තාත්තා කියන්නේ

    හැබයි අප්පච්චි කියන වචනෙට ලංකාවේ 23.90% අකමැති වගේම 3.84% දරුණු ලෙස අකමැතියි.

    math akamathi..thaththa lassanayi..adaraniyayi
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අප්පච්චි තමා මම නම් කියන්නේ
    එත් පොඩි දෙන්නා තාත්තා කියන්නේ

    හැබයි අප්පච්චි කියන වචනෙට ලංකාවේ 23.90% අකමැති වගේම 3.84% දරුණු ලෙස අකමැතියි.

    1511754255-3-anura-kumara.jpg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    තාත්තා කියන්නේ අඩු කුලේ උන් බං.. අප්පච්චි කියන්නෙ උඩ පැති වල.. අපි නම් කියන්නෙ අප්පොච්චි... නියම හෙල ක්‍රමේට...
    තාත්ති කිව්වම පොස්ද?
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    එතකොට තාත්ත කියන එක original ද දැන් අපි පරණ රජ කාලේ කතාවක් බැලුවත් ඕකේ කියන්නේ අප්පොච්ච කියලනේ මන් නම් තාත්ත කියනවා දැකල නෑ :rolleyes2:
    uba oya eka ekaa hadapu raja kathaa walinda bashawe ithihasaya hoyanne..lol
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එතකොට තාත්ත කියන එක original ද දැන් අපි පරණ රජ කාලේ කතාවක් බැලුවත් ඕකේ කියන්නේ අප්පොච්ච කියලනේ මන් නම් තාත්ත කියනවා දැකල නෑ :rolleyes2:
    රජ කතාවල කොහෙද බන් අප්පච්චි කියන්නෙ. රාජ කුමාරවරු පියාණෙනි කියලනෙ ඒවගෙ කතා කරන්නෙ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    බලන් ගියාම සින්හල කියල ඉතුරු එකක් නෑ නේ බන්
    සේරම දෙමල. වෙලාවකට හිතෙනව සින්හලුත් ඉන්දියාවෙන් කැඩිල ආපු ජන කොට්ටාසයක් කියල හැබැයි ඉන්දියාවේ සින්හල නෑ :rolleyes:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    uba oya eka ekaa hadapu raja kathaa walinda bashawe ithihasaya hoyanne..lol
    හරි බන් ඒවත් හදන්නේ ඉතිහාසේ ගැන අධ්‍යයනයක් කරලනේ ඒකයි මන් එහෙම කිව්වේ.
    රජ කතාවල කොහෙද බන් අප්පච්චි කියන්නෙ. රාජ කුමාරවරු පියාණෙනි කියලනෙ ඒවගෙ කතා කරන්නෙ.
    නෑ බන් ගම් වල ඉන්න මිනිස්සු.
    බලන් ගියාම සින්හල කියල ඉතුරු එකක් නෑ නේ බන්
    සේරම දෙමල. වෙලාවකට හිතෙනව සින්හලුත් ඉන්දියාවෙන් කැඩිල ආපු ජන කොට්ටාසයක් කියල හැබැයි ඉන්දියාවේ සින්හල නෑ :rolleyes:
    :-(:-(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    අප්පචචි. පතයෝ කොහෙද හරි හමන් සිංහල.තොපි mix.අපි උඩරට තමා mix නැති ශුද්ධ සිංහල.ආයේ පොළොන්නරු අනුරාධපුර පැති
    සිංහල චන්ද වලින් රටේ අනිත් පැති දිනද්දීත් නුවර ශුද්ධ සිංහලයෝ ටික පරද්දයි කියලා බයේ තමයි අප්පච්චි ඉන්නෙත් බන්.. :lol:
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    සිංහල වචනේ මොකක්ද කියන්න නම් දන්නේ නෑ හරියටම..
    හැබැයි .. අප්පච්චි කිව්වම ආදරනීයයි වගේ තාත්තා කිව්වම ආදරේ නෑ වගේ කියන මතය නම් ගොන් කතවක්... තමන්ට දෙයක් නුහුරු උනා කියලා ඒක නරක වෙන්නේ නෑ... 💁‍♂️💁‍♂️ පිස්සු හත්තිලව්.. 😁
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වයිෆ්ගේ තාත්තාට තාත්ත කියනවා, මගේ එක්කෙනාට අප්පච්චි කියනවා ඒත් ඉතින් එයා අපිව දාල යන්න ගිහින් අවරුදු දෙකයි, ආදරණිය අප්පච්චි ආදරෙයි හැමදාමත් :love:
    මොන නමින් කතා කරත් ඒ පතාක යෝදයාගේ අඩුවනම් පුරවන්න කෙනෙක් නැ.:-(