අප්පච්චි තමා මම නම් කියන්නේ
එත් පොඩි දෙන්නා තාත්තා කියන්නේ
හැබයි අප්පච්චි කියන වචනෙට ලංකාවේ 23.90% අකමැති වගේම 3.84% දරුණු ලෙස අකමැතියි.
අප්පච්චි තමා මම නම් කියන්නේ
එත් පොඩි දෙන්නා තාත්තා කියන්නේ
හැබයි අප්පච්චි කියන වචනෙට ලංකාවේ 23.90% අකමැති වගේම 3.84% දරුණු ලෙස අකමැතියි.
තාත්ති කිව්වම පොස්ද?තාත්තා කියන්නේ අඩු කුලේ උන් බං.. අප්පච්චි කියන්නෙ උඩ පැති වල.. අපි නම් කියන්නෙ අප්පොච්චි... නියම හෙල ක්‍රමේට...
uba oya eka ekaa hadapu raja kathaa walinda bashawe ithihasaya hoyanne..lolඑතකොට තාත්ත කියන එක original ද දැන් අපි පරණ රජ කාලේ කතාවක් බැලුවත් ඕකේ කියන්නේ අප්පොච්ච කියලනේ මන් නම් තාත්ත කියනවා දැකල නෑ![]()
රජ කතාවල කොහෙද බන් අප්පච්චි කියන්නෙ. රාජ කුමාරවරු පියාණෙනි කියලනෙ ඒවගෙ කතා කරන්නෙ.එතකොට තාත්ත කියන එක original ද දැන් අපි පරණ රජ කාලේ කතාවක් බැලුවත් ඕකේ කියන්නේ අප්පොච්ච කියලනේ මන් නම් තාත්ත කියනවා දැකල නෑ![]()
හරි බන් ඒවත් හදන්නේ ඉතිහාසේ ගැන අධ්‍යයනයක් කරලනේ ඒකයි මන් එහෙම කිව්වේ.uba oya eka ekaa hadapu raja kathaa walinda bashawe ithihasaya hoyanne..lol
නෑ බන් ගම් වල ඉන්න මිනිස්සු.රජ කතාවල කොහෙද බන් අප්පච්චි කියන්නෙ. රාජ කුමාරවරු පියාණෙනි කියලනෙ ඒවගෙ කතා කරන්නෙ.
බලන් ගියාම සින්හල කියල ඉතුරු එකක් නෑ නේ බන්
සේරම දෙමල. වෙලාවකට හිතෙනව සින්හලුත් ඉන්දියාවෙන් කැඩිල ආපු ජන කොට්ටාසයක් කියල හැබැයි ඉන්දියාවේ සින්හල නෑ![]()
අප්පච්චි කියන්නේ උඩරට
තාත්තා පහතරට
නමුත් අප්පච්චි කියන එක අඩුවෙමින් යනවා.



සිංහල චන්ද වලින් රටේ අනිත් පැති දිනද්දීත් නුවර ශුද්ධ සිංහලයෝ ටික පරද්දයි කියලා බයේ තමයි අප්පච්චි ඉන්නෙත් බන්..අප්පචචි. පතයෝ කොහෙද හරි හමන් සිංහල.තොපි mix.අපි උඩරට තමා mix නැති ශුද්ධ සිංහල.ආයේ පොළොන්නරු අනුරාධපුර පැති