අප්පච්චි vs තාත්ත 🙄

අප්පච්චි vs තාත්ත

  • අප්පච්චි

    Votes: 54 37.5%
  • තාත්ත

    Votes: 90 62.5%

  • Total voters
    144

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අපි කියන එකට වොට් කලා.

    ඕක හිතේ තියෙන දෙයක්නෙ.
    ඒ කාලෙ දෙමවුපියෝ, ළමයි උඹ, බං, බොළං කියල කතාකරගන්නෙ. ඒ උණාට
    ගෞරවේ අඩුවක් නෑනෙ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම හිතන්නෙ පියා කියන වචනය සංස්කෘත මුලයක් එක්ක ආවට එ වචනය තමයි සිංහල මිනිස්සු මුලදි භාවිතා කරලා තියෙන්නෙ,අප්පච්චි කියන වචනයයි තාත්තා කියන වචනයයි දෙකම දෙමළ වචන දෙකක්,දෙමලෙන් සීයාට කියන වචනය තමයි තාත්ත කියන්නෙ..කෙසේ හෝ අප්පච්චි කියන වචනය මහනුවර,කෑගල්ල,මාතලේ,අනුරාධපුරය වගේ පැති වල තමයි ප්‍රසිද්ධ වෙලා තිබුනේ,දැන් නම් බොහෝ පලාත් වල එ වචනය ඇහෙන්න තියනවා,නමුත් මොන හෙතුවක් නිසාද මන්ද සමහර මිනිස්සු හිතාගන ඉන්නවා අප්පච්චි දෙමල එක නිසා තාත්තා තමයි හරි සිංහල වචනය කියල නමුත් ඉතින් එකත් දෙමල බව දන්නෝ දන්නවා...කෙසේ හෝ තාත්තා කියන වචන කුමන හෝ හෙතුවක් මත අප්පච්චි කියන වචනයට වඩා සිංහල සමාජය පිලිඅරගන තියනවා.

    Ob632AJ.jpg

    tiAcXDM.jpg
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Othana Kula wenasak Thiyenne Adu kule eun kiyanne thatha
    Appachchi kiyala kiyanne usas kula eun witharai
    ape genith mata katha karanne appachichi kiyala :P
     
    • Haha
    Reactions: gcr and 001flyD

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ape genith mata katha karanne appachichi kiyala :P
    අපේ ගෑනි කියලා කිව්වේ, JBLs ගේ ගෑනි හවුලේ තියං ඉන්න එකක්ද? අනික් අයට ගෑනි කතා කරන්නේ කොහොමද එතකොට?
     
    • Haha
    Reactions: Ragna_SL

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    රජවරු ඉන්දියාවෙන් බිසෝවරු ගෙනාපු එකේ side effects තමයි
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හරි සිංහල කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ? සිංහල භාෂාවේ ගොඩක් වචන වෙන භාෂවකින් තත්භව වෙලා එහෙමත් නැත්තම් තත්සම වෙලා ආපු වචන. හරි සිංහල වචන කියන එකෙන් අදහස් කරන්නේ සිංහල භාෂාවෙම උපන්න වචන නම් එහෙම වචන ගොඩක් අඩුයි. තාත්තා, අප්පච්චි, පියා කියන ප්‍රධාන වචන තුනම වෙන භාෂාවලින් ආපුවා. පොළොන්නරු යුගයේ ලියවුණු අමාවතුරේ එහෙමත් පියාණන් කියන වචනේ තමයි යෙදිලා තියෙන්නේ. පියා කියන වචනේ එක්කෝ සංස්කෘත භාෂාවේ "පිතෘ" කියන වචනෙන් බිදිලා ඇවිත් නැත්තම් පාලි භාෂාවේ "පිතා" කියන වචනෙන් බිදිලා ඇවිත්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සමහර නැගෙනහිර යුරෝපීය රටවල් වලත් කියන්නෙ තාත්තා (තාතා) කියලා. eg රුමේනියා, ස්ලෝවැකියා
     
    • Like
    Reactions: silent one

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    එතකොට ආච්චී සීයා වචන් ආවේ කොහෙන්ද?
    අපි කියන්නේ අත්තම්මා ලොකුඅත්තා කියලා.
     
    • Like
    Reactions: silent one

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඇයි බන් එළකිරියේ මෙච්චර අඩු කුලේ එවුන් ඉන්නේ