අප්පටඋඩු ෂින්කන්සෙන් ඉන්දියාවෙ.

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Mama nam ithaali yannna bn inne ayya kenek srt una laksha 6.5n goda daala job visa waddala dennam kiyala... Salli banda pereda... Passport baara denawa saduda...
     

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    rata rawal wala giyama thamai therenne lanka thawa aurudu 100 kinwath diyunuwak wenne naa kiyala...badagossthra desapaluwoi,,,,rajaye rekiyakarana nikidayal hindai
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඉන්දියන් කාරයෝ නම් ගොඩක්ම පම්පෝරි තමා බන් උන් කියන ඒවයින් කෙලින්ම 50% අයින් කරල තමා ගන්න ඕනේ.

    මට මේ ලඟදිම හම්බ වෙච්ච එකා හෙන ඔලුවෙන් හිටියේ ඌ ජීවත් වෙන්නේ එංගලන්තේ කියලා (ඌ කිව්ව එහෙම ). නිතරම කියවනවා හරියට ඌ ඉපදුන රට වගේ.

    ලොකු ටෝක් දුන්නේ හෙන සල්ලි කාරයෙක් වගේ.
    ඔහොම ඉඳලා ටික දවසකින් මටම හම්බුනා වෙන හෝටලේක ෆ්‍රී නැවතිලා ඉන්නවා සල්ලි නැතුව, ඒ වෙනුවට ඌ රූම් සුද්ද කරනවා බාත් රූම් සුද්ද කරනවා.

    මම ලඟටම ගිහින් අහලා ආවා, හලෝ කොහොමද කවද්ද ආයේ එංගලන්තේ යන්නේ කියලා :rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බය වෙන්න එපා වික්කමසිංහ අගමැති තුමා අපිට වොක්සාවගන් කර්මාන්ත ශාලාව ලබා දුන්න වගේ ඉක්මනටම ලංකාවට ශින්කන්සෙන් ලබා දෙයි.. ඊට පස්සේ පරණ ස්ටේෂන් ටික වී ගබඩා කරන්න ගන්න පුළුවන්නේ.. ඒ තරමට සහලින් ස්ව්‍යන්පොෂිත වෙලා දැන් මේක පරාක්‍රමබාහු යුගේනේ..:yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Podi Silva - පොඩි සිල්වා;22082079 said:
    yako pon ekak ganna salli nathuwa siriyani pon gathth sonnaya ithali yanna
    bottuwen gyoth aye hrwla ewnwa

    Na bn genuin widihta yanne ithali suddek sambandayi wadeta uge wattata laberla oni kiyala uu liumak denawa.. Eken visa shur bro.. Salli nam podi idam kaalk wikka bn :)
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Podi Silva - පොඩි සිල්වා;22084044 said:
    මාවත් ගනිනිකෝ වත්තට
    මොකද්ද වත්ත
    මිදි වත්තක් ද

    Bro bataluwo innawa kiyla kiwwe.. Aiya nm kiwwe ehe pannata passe watte wada karanna oni na town job ekak karanna puluwan kiyala... Sudda ta attatama wadata minissu oni na api dena gaanin uutath gaanak yanwa...