Safety features mruපයිලට්ට මොකුත් වෙලා නැහැ, ප්ලේන් එකත් ලෑන්ඩ් කරලා.
not invisible, harder to track, target nehoka invisible yana tech eka mokakda bn
not invisible, harder to track, target neh
poddak idapan Yapa enakanඉරාන් ඉතින් යුද්දේ දිනලද බන්?

Youtube thiynw maru animated explain videos ewan ekk blnna supiriyata pehedili krl thiynwkohomada ehema yanne itin
පයිලට්ට මුකුත් උනාද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. F-35 එකේ selling point එක තමයි ඒකේ stealth එක. ඇමෙරිකාවේ උන් අවුරුද්දකට 1 trillion වියදන් කරනවා ඕක නඩත්තු කරන්න. ඉරානේ හදපු air defense එකකින් ඕකට ගැහුවා කියන්නේ ඒ ඔක්කොම වතුරේ. ඒ වගේම රුසියාව චීනේ එක්ක යුද්දෙක්කට පාවිච්චි කරන්න හිටියනං ඒ ඔක්කොම ඉවරයිපයිලට්ට මොකුත් වෙලා නැහැ, ප්ලේන් එකත් ලෑන්ඩ් කරලා.
ඇමරිකාවනේ කියන්නේ බන්. ඊයේ හවස චිනොක් එකක් කැරකිලා තියනවා සවුදියේ නැගෙනහිර වෙරල පැත්තේ පැය ගානක්. හේතුවක් නම් නැහැ චිනොක් එකක් යවන්න තරම්.පයිලට්ට මොකුත් වෙලා නැහැ, ප්ලේන් එකත් ලෑන්ඩ් කරලා.
අහම්බෙන් යන හුචක්කුවක් වැදිලා. උන් ඒ ඩේටා ටිකත් අරන් ජෙට් ටික ඉම්පෘව් කරයි.පයිලට්ට මුකුත් උනාද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. F-35 එකේ selling point එක තමයි ඒකේ stealth එක. ඇමෙරිකාවේ උන් අවුරුද්දකට 1 trillion වියදන් කරනවා ඕක නඩත්තු කරන්න. ඉරානේ හදපු air defense එකකින් ඕකට ගැහුවා කියන්නේ ඒ ඔක්කොම වතුරේ. ඒ වගේම රුසියාව චීනේ එක්ක යුද්දෙක්කට පාවිච්චි කරන්න හිටියනං ඒ ඔක්කොම ඉවරයි
උඹ හිතන්නේ ජෙට් එකක technology එක improve කරන්න ඇමෙරිකාවට දැන් පුළුවන් කියලද පොඩි කාලෙකින්?අහම්බෙන් යන හුචක්කුවක් වැදිලා. උන් ඒ ඩේටා ටිකත් අරන් ජෙට් ටික ඉම්පෘව් කරයි.
ට්‍රිලියන් එකක බජට් එකක් තියෙනවා නම් බැරි මොකද? හයිපර්සොනික් මිසයිල ඕන නැහැ නිකම් මිසයිලයක් ඇති ඛමනෙයි වාෂ්ප වුනා. ඉතින් පකටද හයිපර්සොනික් ?උඹ හිතන්නේ ජෙට් එකක technology එක improve කරන්න ඇමෙරිකාවට දැන් පුළුවන් කියලද පොඩි කාලෙකින්?
ඕකුන්ට අඩුම තරමේ hypersonic missile එකක්වත් හදාගන්න බැරුව ඉන්නේ
ට්‍රිලියන් එකක බජට් එකක් තියෙනවා නම් බැරි මොකද? හයිපර්සොනික් මිසයිල ඕන නැහැ නිකම් මිසයිලයක් ඇති ඛමනෙයි වාෂ්ප වුනා. ඉතින් පකටද හයිපර්සොනික් ?
ඕක පට්ට සිස්ටම් එකක් බන්. උන් ඩිවලප් කරපු war scenarios තියනවා. ඒ වට අනුව plane එක automatic engage වෙන්නේ. එකක් වැරදිලා දෙකක් ඉවරයි කියන්නේ ඉතින් ආයේ වැඩක් නැහැ. අනික ඉතින් ඕක ආපහු ඩිවලොප් කරලා ආයේ ගන්න කියන්නේ තව අවුරුදු පහක්වත් යයි. අනික ඔය plane ටික තව ටික දවසයි දුවන්නේ. Parts එනකම් හැගර් වල තමා ඉතින්. ඒ තරම් දියුණුවයි උන්ගේ සිස්ටම්. කොම්පැණි එකෙන් පාර්ට්ස් එනකම් පාර්ට්ස් නැහැ. එක සැරයක් ලොක්හිඩ්මාටින් එකෙන් පට්ට ආතල් එකක් දීලා තිබ්බා පාර්ට්ස් වගේකට. Brand new parts යවලා junkyard එකකට.අහම්බෙන් යන හුචක්කුවක් වැදිලා. උන් ඒ ඩේටා ටිකත් අරන් ජෙට් ටික ඉම්පෘව් කරයි.