අප්පට ඉරානය ලොක්හීට් මාටීන් F35 එක්කට ගහලා 😳😳

redux

Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    පයිලට්ට මොකුත් වෙලා නැහැ, ප්ලේන් එකත් ලෑන්ඩ් කරලා.
    පයිලට්ට මුකුත් උනාද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. F-35 එකේ selling point එක තමයි ඒකේ stealth එක. ඇමෙරිකාවේ උන් අවුරුද්දකට 1 trillion වියදන් කරනවා ඕක නඩත්තු කරන්න. ඉරානේ හදපු air defense එකකින් ඕකට ගැහුවා කියන්නේ ඒ ඔක්කොම වතුරේ. ඒ වගේම රුසියාව චීනේ එක්ක යුද්දෙක්කට පාවිච්චි කරන්න හිටියනං ඒ ඔක්කොම ඉවරයි
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    පයිලට්ට මොකුත් වෙලා නැහැ, ප්ලේන් එකත් ලෑන්ඩ් කරලා.
    ඇමරිකාවනේ කියන්නේ බන්. ඊයේ හවස චිනොක් එකක් කැරකිලා තියනවා සවුදියේ නැගෙනහිර වෙරල පැත්තේ පැය ගානක්. හේතුවක් නම් නැහැ චිනොක් එකක් යවන්න තරම්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,008
    15,500
    113
    35
    Spain
    පයිලට්ට මුකුත් උනාද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. F-35 එකේ selling point එක තමයි ඒකේ stealth එක. ඇමෙරිකාවේ උන් අවුරුද්දකට 1 trillion වියදන් කරනවා ඕක නඩත්තු කරන්න. ඉරානේ හදපු air defense එකකින් ඕකට ගැහුවා කියන්නේ ඒ ඔක්කොම වතුරේ. ඒ වගේම රුසියාව චීනේ එක්ක යුද්දෙක්කට පාවිච්චි කරන්න හිටියනං ඒ ඔක්කොම ඉවරයි
    අහම්බෙන් යන හුචක්කුවක් වැදිලා. උන් ඒ ඩේටා ටිකත් අරන් ජෙට් ටික ඉම්පෘව් කරයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    අහම්බෙන් යන හුචක්කුවක් වැදිලා. උන් ඒ ඩේටා ටිකත් අරන් ජෙට් ටික ඉම්පෘව් කරයි.
    උඹ හිතන්නේ ජෙට් එකක technology එක improve කරන්න ඇමෙරිකාවට දැන් පුළුවන් කියලද පොඩි කාලෙකින්?

    ඕකුන්ට අඩුම තරමේ hypersonic missile එකක්වත් හදාගන්න බැරුව ඉන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,008
    15,500
    113
    35
    Spain
    උඹ හිතන්නේ ජෙට් එකක technology එක improve කරන්න ඇමෙරිකාවට දැන් පුළුවන් කියලද පොඩි කාලෙකින්?

    ඕකුන්ට අඩුම තරමේ hypersonic missile එකක්වත් හදාගන්න බැරුව ඉන්නේ
    ට්‍රිලියන් එකක බජට් එකක් තියෙනවා නම් බැරි මොකද? හයිපර්සොනික් මිසයිල ඕන නැහැ නිකම් මිසයිලයක් ඇති ඛමනෙයි වාෂ්ප වුනා. ඉතින් පකටද හයිපර්සොනික් ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ට්‍රිලියන් එකක බජට් එකක් තියෙනවා නම් බැරි මොකද? හයිපර්සොනික් මිසයිල ඕන නැහැ නිකම් මිසයිලයක් ඇති ඛමනෙයි වාෂ්ප වුනා. ඉතින් පකටද හයිපර්සොනික් ?

    සල්ලි තිබ්බ කියල කරන්න බෑනේ. උන්ගේ defense sector එකේ red tape වැඩී. යන ගණන් වැඩී. industry කියල නාමයක් නෑ. weapon හදන්නේ contractors ල මිසක් ආණ්ඩුව නෙමෙයි. ඒක නිසා උන් හදන්නේ weapon විකුනන්න මිසක් effective වෙන්න නෙමෙයි

    ඉතින් දැන් ඌ වාෂ්ප උනා කියල වැඩක් උනාද?
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    දෙකට වැදුනා කියන්නෙ අනිත් සේරගෙම ඩිමාන්ඩ් බහිනවා
    IMG_20260320_115225.png
     
    • Like
    Reactions: PolHora

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    අහම්බෙන් යන හුචක්කුවක් වැදිලා. උන් ඒ ඩේටා ටිකත් අරන් ජෙට් ටික ඉම්පෘව් කරයි.
    ඕක පට්ට සිස්ටම් එකක් බන්. උන් ඩිවලප් කරපු war scenarios තියනවා. ඒ වට අනුව plane එක automatic engage වෙන්නේ. එකක් වැරදිලා දෙකක් ඉවරයි කියන්නේ ඉතින් ආයේ වැඩක් නැහැ. අනික ඉතින් ඕක ආපහු ඩිවලොප් කරලා ආයේ ගන්න කියන්නේ තව අවුරුදු පහක්වත් යයි. අනික ඔය plane ටික තව ටික දවසයි දුවන්නේ. Parts එනකම් හැගර් වල තමා ඉතින්. ඒ තරම් දියුණුවයි උන්ගේ සිස්ටම්. කොම්පැණි එකෙන් පාර්ට්ස් එනකම් පාර්ට්ස් නැහැ. එක සැරයක් ලොක්හිඩ්මාටින් එකෙන් පට්ට ආතල් එකක් දීලා තිබ්බා පාර්ට්ස් වගේකට. Brand new parts යවලා junkyard එකකට.