අප්පට ඉරානය ලොක්හීට් මාටීන් F35 එක්කට ගහලා 😳😳

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    පයිලට්ට මුකුත් උනාද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. F-35 එකේ selling point එක තමයි ඒකේ stealth එක. ඇමෙරිකාවේ උන් අවුරුද්දකට 1 trillion වියදන් කරනවා ඕක නඩත්තු කරන්න. ඉරානේ හදපු air defense එකකින් ඕකට ගැහුවා කියන්නේ ඒ ඔක්කොම වතුරේ. ඒ වගේම රුසියාව චීනේ එක්ක යුද්දෙක්කට පාවිච්චි කරන්න හිටියනං ඒ ඔක්කොම ඉවරයි
    එහෙම බැලුවොත් රුසියාවේ S400 defence තිබිලත්, වෙනිසුලාවේ ජනාධිපතිව පැයෙන් උස්සනවා. ඉරානෙත් යුද්දේ පටන් ගන්න කොටම උන්ගේ ලොකු උන් ටික මරලා ඉවරයි. එහෙම බැලුවොත් රුසියන්, චයිනා වලින් දෙන defence system වැඩක්ම නැ වගේනේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    එහෙම බැලුවොත් රුසියාවේ S400 defence තිබිලත්, වෙනිසුලාවේ ජනාධිපතිව පැයෙන් උස්සනවා. ඉරානෙත් යුද්දේ පටන් ගන්න කොටම උන්ගේ ලොකු උන් ටික මරලා ඉවරයි. එහෙම බැලුවොත් රුසියන්, චයිනා වලින් දෙන defence system වැඩක්ම නැ වගේනේ.
    මට කියපන්කො හරියටම මොන රුසියානු චීන defense system එකද වෙනිසියුලාවේ fail උනේ කියල?
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    278
    329
    63
    Liaowang-1 intelligence vessel නැවෙනුත් B2- Bomber එකේ රේඩියෝ සිග්නල් එක අල්ල ගත්තා කියලා දැක්කා. ඒක ඇත්ත නම් ඉතින් ඔය එකක්වත් තව දුරටත් Stealth නෙවෙයි. :no:
     
    • Haha
    Reactions: redex

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,954
    15,397
    113
    35
    Spain
    ඇමරිකන් ඩිෆෙන්ස් ස්පෙෂලිස්ට් කෙනෙක් සල්ලි වලට ඔය ජෙට් එකේ රේඩාර් සිග්නේචර් එක විකුණලා අහුවෙලා තිබුන.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Pilot is stable kiyala kiyanne, e kiyanne bugger would have ejected or is hurt, happened over saudi air space so probably crash landed
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,831
    113
    36
    me labbak sahenna ganan neda... project eka economically fail neda F35 eka?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,006
    113
    කන්න බඩු ටිකයි තෙල් ටිකයි ණයට කන රටක, අම්මගෙන් තාත්තෙගෙන් ඩේටා කාඩ් දාගෙන මේකෙ කමෙන්ට් කරන එවුන්
    $ ට්‍රිලියන 40ක් විතර වෙන ඉකොනොමි එකක් තියන $ ට්‍රිලියනයක විතර ඩිෆෙන්ස් බජට් එකක් තියන රටක $ ට්‍රලියන දෙකක ඩිවලොප්මන්ට් බජට් එකක් තිබුනු $මිලියන 100ක් විතර වෙන ජෙට් එකක් ගැන නිකං පොල් පිත්තෙන් කපපු ප්ලේන් එකක් ගානට කතා කරන හැටි දැක්කම හිනාත් යනවා ඉතිං

    කමක් නෑ කමක් නෑ
    කරගෙන යන්න
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589

    එච්චර එක බිමලු නේද කුඩු වෙලා :lol:
    කැරිම තේජසක් තමයි තියෙන්නෙ.
     
    • Haha
    Reactions: redux

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Stealth Fighter Jets Target Lock Wenawa Kiyanne ma Akey Market Eka Bahinawa Kiyana Ekai.

    කන්න බඩු ටිකයි තෙල් ටිකයි ණයට කන රටක, අම්මගෙන් තාත්තෙගෙන් ඩේටා කාඩ් දාගෙන මේකෙ කමෙන්ට් කරන එවුන්
    $ ට්‍රිලියන 40ක් විතර වෙන ඉකොනොමි එකක් තියන $ ට්‍රිලියනයක විතර ඩිෆෙන්ස් බජට් එකක් තියන රටක $ ට්‍රලියන දෙකක ඩිවලොප්මන්ට් බජට් එකක් තිබුනු $මිලියන 100ක් විතර වෙන ජෙට් එකක් ගැන නිකං පොල් පිත්තෙන් කපපු ප්ලේන් එකක් ගානට කතා කරන හැටි දැක්කම හිනාත් යනවා ඉතිං

    කමක් නෑ කමක් නෑ
    කරගෙන යන්න
    Ohoma Uthkarshathwayata Path Karapu Ekek $ 10000 kin Wattanwa Kiyanne Ara Ube Warnanaawa Nikamma Nikan Hulan Thamai.
     
    • Like
    Reactions: villa pro

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,693
    5,241
    113
    එච්චර එක බිමලු නේද කුඩු වෙලා :lol:
    කැරිම තේජසක් තමයි තියෙන්නෙ.
    කැම්‍රි තේජසක් විද්‍යාමාන උනේ :D
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,006
    113
    එච්චර එක බිමලු නේද කුඩු වෙලා :lol:
    කැරිම තේජසක් තමයි තියෙන්නෙ.
    Stealth Fighter Jets Target Lock Wenawa Kiyanne ma Akey Market Eka Bahinawa Kiyana Ekai.

    Ohoma Uthkarshathwayata Path Karapu Ekek $ 10000 kin Wattanwa Kiyanne Ara Ube Warnanaawa Nikamma Nikan Hulan Thamai.

    ඔවු නේද මම පස්සෙ දැක්කෙ අන්න සේරම F35 අයින් කරලා ගොඩ ගහල ගිනිතියනවලු එකකට ගහපු නිසා
    ට්‍රම්ප් අද රෑ ඉරානෙට යනවලු ඒ ගහපු රේඩාර් ටෙක්නොලොජි එක කීයට හරි ගන්න කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    පයිලට්ට මුකුත් උනාද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. F-35 එකේ selling point එක තමයි ඒකේ stealth එක. ඇමෙරිකාවේ උන් අවුරුද්දකට 1 trillion වියදන් කරනවා ඕක නඩත්තු කරන්න. ඉරානේ හදපු air defense එකකින් ඕකට ගැහුවා කියන්නේ ඒ ඔක්කොම වතුරේ. ඒ වගේම රුසියාව චීනේ එක්ක යුද්දෙක්කට පාවිච්චි කරන්න හිටියනං ඒ ඔක්කොම ඉවරයි
    ඉරාන් නම් නෙවෙය් රශියන් පරන Buk -2M එකක්ට තමා Target එක Lock ඌනා කියන්නේ😬
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,049
    8,386
    113
    Kotahena
    පයිලට්ට මුකුත් උනාද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. F-35 එකේ selling point එක තමයි ඒකේ stealth එක. ඇමෙරිකාවේ උන් අවුරුද්දකට 1 trillion වියදන් කරනවා ඕක නඩත්තු කරන්න. ඉරානේ හදපු air defense එකකින් ඕකට ගැහුවා කියන්නේ ඒ ඔක්කොම වතුරේ. ඒ වගේම රුසියාව චීනේ එක්ක යුද්දෙක්කට පාවිච්චි කරන්න හිටියනං ඒ ඔක්කොම ඉවරයි
    ඒ වගේද උඹ නිදා ගත්තම
    බේ ගැනී මුඩුක්කු අස්සේ රිංගන කොට stealth එක. අන්තිමට උබට මුඩුක්කු ගඳ එනකන් මොකුත් දන්නේ නෑ.
    එපා වෙන් නැද්ද බං උබට?
     
    • Like
    Reactions: redex