අප්පිරියයි එළකිරි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අප්පිරියයි....
    Screenshot_2022_0406_094119.jpg



    මුලින්ම රාජපස්සයො පන්නමු, හිරේ දාමු....
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    225ma epa thamai yako, dan inna ungen bahuthare 60 panapu naadi witharak watena nakiyo, tharuna ewun inne horu, 225 ma epa kiuwata eka practical nathi eka wenama kathawak, me wage horunta nomination nodi inna eken witharai hoda parliment ekak hadanna puluwan, nattam hamadama eka ekaata bana bana inna thamai wenne
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජේවීපි එකනම් ආන්ඩු කරල නැති නිසා උන්ට මොනවත් කියන්ඩ බෑ ඒත් පුතානෝගෙ සෙට් එක උන්ට ආන්ඩුවක් හදන්ඩ වීදි සටන් කරනව වගේ කතාවක්නෙ යන්නෙ 🥴
     
    • Like
    Reactions: SupiriKollek

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ඒකටනේ බන් ignore button එකක් තියෙන්නේ. හැමෝම එකතුවේලා වැඩේ කාරානම් හරි. තනියම ඇවිල්ලා කියවලායායි. වැඩේ පටන්ගත්තට කවුරුත් සහයෝගය දුන්නේ නෑනේ. උන්ගෙන් ආතල් ගන්න ඔනේ කියල තවත් ෆෝම් කර කර ඉන්නවා.
    atta kathawa. (y) elakiri eke deshapalana ponnayo tika ignore karala elawala danna bari un rate deshapalakayo ignore karala elawala danna talks denne. appiriyai,
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Wirudda matha ahan inna puluwan un Heen Nul Bayyoo Lu Hammooo bn 😂😂 Yakoo ethakota bayyo anith unta Wada hoda wenawane
    Don’t agree with Bayyas or Don’t be an another form of Bayya
    If you don’t I like someone’s opinion use ignore button So they cannot spam Elakiri anymore
    Eka paratama aluthen awilla Aye Erozon wage baila gahana unwa ignore karamu
     
    • Like
    Reactions: naveenr

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    හීං නූල් බයියෙක් detected, මුන් කොහෙන් මතු වෙනවද දන්නේ නෑ
    redda thamai . mama kiyana de ubata therenne ne bn ubata thiyenne wena mathayak nm eka kiyapan aulk ne unta unge deyak kiyanna depan un kiyana dewal walata thraha ganna epa kiyalai kiyanne .. anduwata meka karallak wenawanm mardanaya karanna lesi . wena kenek ge mathayak kiyanna ida denne nathi palanayak nm genna hadanne mekata ethana mm ne kohomat