අප්පොච්චගෙ පුතා............

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    බලුකො මේක කට උල්කරල කෙප්ප කියන හැටි. :growl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුන් Colombo night race ගියෙ රටේ ජාතික අවශ්‍යතාවක් නිසාලු. :lol:

    2ey7sdl.jpg
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    iyoo meka mokk?teacherslage buriyawal,phones dn jathika awashyatha wela thiyeddi me mokkd?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ශිරන්තිට CID එකෙන් අවුල දාන එක වැරදිලු. යකෝ උඹල අපි හොර ID එක්ක හදල මාට්ටු වුනොත් අද බෝඩිමේ ලගිනවා. ඒත් මේ ගෑණි ලඟට ගිහිං කටවඋත්තර ගන්නව. ඒත් මූට ඒක කියන්න අමතකයි. රටේ මහ එවුන්ට වෙන නීතියක් ඇයි? :frown::growl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශිරන්තිට CID එකෙන් අවුල දාන එක වැරදිලු. යකෝ උඹල අපි හොර ID එක්ක හදල මාට්ටු වුනොත් අද බෝඩිමේ ලගිනවා. ඒත් මේ ගෑණි ලඟට ගිහිං කටවඋත්තර ගන්නව. ඒත් මූට ඒක කියන්න අමතකයි. රටේ මහ එවුන්ට වෙන නීතියක් ඇයි? :frown::growl:

    :(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,361
    8,511
    113
    රූකඩ රාජ්ජේ
    ශිරන්තිට CID එකෙන් අවුල දාන එක වැරදිලු. යකෝ උඹල අපි හොර ID එක්ක හදල මාට්ටු වුනොත් අද බෝඩිමේ ලගිනවා. ඒත් මේ ගෑණි ලඟට ගිහිං කටවඋත්තර ගන්නව. ඒත් මූට ඒක කියන්න අමතකයි. රටේ මහ එවුන්ට වෙන නීතියක් ඇයි? :frown::growl:

    ඉතිහාසයේ ලොකුම හොරකම දෙපාරක් කරලා රවී කරුනනායගම්, ඉම්පොර්ටඩ් මුදල් ඇමති , අගමැති ඔය ඉන්නේ අපුරුවට. ඉතින් ඕක මොකක්ද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඉතිහාසයේ ලොකුම හොරකම දෙපාරක් කරලා රවී කරුනනායගම්, ඉම්පොර්ටඩ් මුදල් ඇමති , අගමැති ඔය ඉන්නේ අපුරුවට. ඉතින් ඕක මොකක්ද ?

    මචං වැරදි කරන හැම එකාටම එකම නීතියක් වෙන්න ඕන ඒත් මෙතන අවුල ඔය VIP කියල කියා ගන්න හැත්තට මොකද වෙනම නීතියක්? UNP, UPFA, JVP .............. ඔක්කොටම පොදුවෙ තමා කීවෙ. :frown: