තාත්තගේ පුතානේ..![]()

Unban Yogi Bear or face severe repurcussions
Was Buddha female?

ශිරන්තිට CID එකෙන් අවුල දාන එක වැරදිලු. යකෝ උඹල අපි හොර ID එක්ක හදල මාට්ටු වුනොත් අද බෝඩිමේ ලගිනවා. ඒත් මේ ගෑණි ලඟට ගිහිං කටවඋත්තර ගන්නව. ඒත් මූට ඒක කියන්න අමතකයි. රටේ මහ එවුන්ට වෙන නීතියක් ඇයි?![]()

ඉතිහාසයේ ලොකුම හොරකම දෙපාරක් කරලා රවී කරුනනායගම්, ඉම්පොර්ටඩ් මුදල් ඇමති , අගමැති ඔය ඉන්නේ අපුරුවට. ඉතින් ඕක මොකක්ද ?