අප්පෝ උබ අඩුකුලේ ද? අඩු කුලෙන් බේරෙමු 2023 Guide

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    අඩුකුලේ උනත් එහෙම නොපෙනි ඉන්න කරන්න පුලුවන් දේවල් මොනවද?

    අපිව දකින එකාට එහෙම නොහිතෙන්න.

    අඩුකුලෙන් ගැලවෙන හැමදේම කතාකරමු........
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    අඩුකුලේ ගතිය නැති කරන්න බැහැ බන්
    ඒ ගතිය කතා කරද්දී, කන බොන කොට, අඩියක් ගහනකොට එලියට එනවා
    ඩ්‍රයිව් කරද්දී, සෙල්ලම් කරද්දී, වෙඩින් එකකදී පාර්ටි එකකදී ඔය ඕන තැනකදී අඩුකුලේ ගතිය එලියට එනවා

    fb ප්‍රොෆයිල් එක බැලුවත් අඩුකුලේ එවුන් හොයා ගන්න පුළුවන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩුකුලේ ගතිය නැති කරන්න බැහැ බන්
    ඒ ගතිය කතා කරද්දී, කන බොන කොට, අඩියක් ගහනකොට එලියට එනවා
    ඩ්‍රයිව් කරද්දී, සෙල්ලම් කරද්දී, වෙඩින් එකකදී පාර්ටි එකකදී ඔය ඕන තැනකදී අඩුකුලේ ගතිය එලියට එනවා

    fb ප්‍රොෆයිල් එක බැලුවත් අඩුකුලේ එවුන් හොයා ගන්න පුළුවන්
    ඒක ඇත්ත
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    හැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
    කහපාට සෙරෙප්පු දමන්න.
    ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    302
    556
    93
    1. සන්සුන් හැසිරීම
    2. සන්සුන් කතාබහ
    3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
    4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
    5. පරිසරය ආරක්ෂා කිරීම
    6. වගකීමෙන් කසල බැහැර කිරීම
    7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
    8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
    9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
    10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
    11. පිළිවෙලට ඇඳ පැළඳීම
    12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
    13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
    14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,859
    113
    Colombo, Sri Lanka
    හැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
    කහපාට සෙරෙප්පු දමන්න.
    ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.
    ඔතනට තදපාට මිනි ඔලු ගහපු ලේන්සුවකුත් ඕනේ :P
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    1. සන්සුන් හැසිරීම
    2. සන්සුන් කතාබහ
    3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
    4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
    5. පරිසරය ආරක්ෂා කිරීම
    6. වගකීමෙන් කසල බැහැර කිරීම
    7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
    8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
    9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
    10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
    11. පිළිවෙලට ඇඳ පැළඳීම
    12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
    13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
    14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම
    Mewwa honda wada
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    හැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
    කහපාට සෙරෙප්පු දමන්න.
    ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.
    අහන්න එකක් ආවා. ඇසිය යුතුද මන්දා ඒක :P
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    හැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
    කහපාට සෙරෙප්පු දමන්න.
    ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.
    bada maddata dana bag eka
    JBL eka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අමාරුයි
    කොච්චර වෙනස් උනත් කතාකරන ඇක්සන්ට් එකෙන් හරිඅහු වෙනවා

    1. උසස් කුලවල අය ආශ්‍රය කල අත්දැකීම් ලබා ගන්න අඳින විදිහ එයාලගේ තේරීම්
    2. ඒ විදිහට හැඩගැහෙන්න. උසස් කුලේ අය ඉන්න ප්‍රදේශයකට යන්න, ගොඩක් වෙලාවට අඩු කුලවල ගම් පිටින් තියෙන්නේ ගමෙහ් නම කිව්ව ගමන් දන්නවා
    3. නම, වාසගම වෙනස් කරගන්න.