Eka nam aththa!elakiri inna 99% oke anith paththa![]()
Perfect
Three-wheelersඅඩුකුලේ වාහන මොනවද?
If we don't have a social environment that gives us the right guidance, we have no place to take role models and we need a society that appreciates good things.
Yeah, there is a possibility, but what I'm trying to emphasize is that everyone must try their very best to be a gentleman. It doesn't matter if you're born into a low-caste family or not.
Human beings have the ability to learn and change, to realize their mistakes and learn from them. Most Sri Lankans are quite reluctant to do this, as I see. Instead, they blame the system or the stars. At the end of the day, you're the master of your fate.
We Sri Lankans think that both intelligence and wisdom are the same. That's a wrong assumption, and that's why you can see a lot of educated criminals and crooks in this country.
Intelligence is how fast you can learn something. Wisdom is your understanding of the laws of this universe and karma.
Many Sri Lankans are intelligent, but only a handful are wise.
සමහර බල්ලෝ ඇයි බන් ෆුල් ෆේස් එක නළලට දාන් යන්නෙ ? පඩ ෂෝ යක්කු බන්. මට නම් පේන්න බෑ. අපිත් ෆුල් ෆේස් දැම්මට කවදාවත් හෙල්මට් එකෙන් පඩ දාල නෑ. මොන මානසිකත්වයක්ද මන්දා.හැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
කහපාට සෙරෙප්පු දමන්න.
ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.
හැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
කහපාට සෙරෙප්පු දමන්න.
ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.
ඔතන තියෙන්නේ Identity Crisis එකක්
@Solo Riderසමහර බල්ලෝ ඇයි බන් ෆුල් ෆේස් එක නළලට දාන් යන්නෙ ? පඩ ෂෝ යක්කු බන්. මට නම් පේන්න බෑ. අපිත් ෆුල් ෆේස් දැම්මට කවදාවත් හෙල්මට් එකෙන් පඩ දාල නෑ. මොන මානසිකත්වයක්ද මන්දා.
අඩෝ නෝ cori cori

ඔක්කොම හරි බයියන්ට කුණුහරුපෙන් බනින එකයි, ස්ලිපර්ස් පාවිච්චි කරන එකයි, පිලිවෙලට අඳින්නැති එකයි නිසා මාත් අඩුකුලේට වැටෙනව නේ බං1. සන්සුන් හැසිරීම
2. සන්සුන් කතාබහ
3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
5. පරිසරය ආරක්ෂා කිරීම
6. වගකීමෙන් කසල බැහැර කිරීම
7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
11. පිළිවෙලට ඇඳ පැළඳීම
12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම

බයියොන්ට සංවර්ධනේ ගැන කියලා හැමදාම ඇන්දවීම කෙටියෙන්.පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.