අප්පෝ උබ අඩුකුලේ ද? අඩු කුලෙන් බේරෙමු 2023 Guide

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,397
    6,557
    113
    ''අඩු කුලේ කියාලා අසරණයා... මැඩලන්නෙ මෙලෝකේ වසලයා''
    බුදුරජාණන් වහන්සේ නම් දේශණා කරලා තියෙන්නෙ යමෙක් උපතින් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් නොවන බවයි.

    Yeah, there is a possibility, but what I'm trying to emphasize is that everyone must try their very best to be a gentleman. It doesn't matter if you're born into a low-caste family or not.
    Human beings have the ability to learn and change, to realize their mistakes and learn from them. Most Sri Lankans are quite reluctant to do this, as I see. Instead, they blame the system or the stars. At the end of the day, you're the master of your fate.
    We Sri Lankans think that both intelligence and wisdom are the same. That's a wrong assumption, and that's why you can see a lot of educated criminals and crooks in this country.
    Intelligence is how fast you can learn something. Wisdom is your understanding of the laws of this universe and karma.
    Many Sri Lankans are intelligent, but only a handful are wise.
    If we don't have a social environment that gives us the right guidance, we have no place to take role models and we need a society that appreciates good things.
    ------ Post added on May 31, 2023 at 9:32 AM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,397
    6,557
    113

    suddo dennat pennanna meka damme.
    Social systems identical to caste systems found elsewhere in the world have historically existed in Europe as well. European societies were historically stratified according to closed, endogamous social systems with groups such as the nobility, clergy, bourgeoisie, and peasants.
    The word CASTE itself is a European word. So obviously the concept existed there. Earlier writing in England does show the term used with similar connotations. The term derives from the Portuguese ‘casta’ meaning ‘breed’ or ‘race’ or the Latin ‘castus’ meaning ‘cut off’ or ‘separated’.
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    302
    556
    93
    A gentleman is a term traditionally used to describe a man who possesses qualities and behaviors associated with courteous, honorable, and polite conduct. While the definition of a gentleman may vary across cultures and time periods, there are certain characteristics commonly associated with this term. Some of these qualities include:
    1. Politeness and Respect: A gentleman is considerate of others, treats them with respect, and shows good manners in social interactions.
    2. Integrity and Honesty: A gentleman upholds high moral principles, is honest, and acts with integrity in all aspects of life.
    3. Kindness and Compassion: A gentleman shows kindness, empathy, and compassion towards others, demonstrating a genuine concern for their well-being.
    4. Humility and Modesty: A gentleman is modest about his own achievements and does not boast or seek excessive attention or recognition.
    5. Chivalry and Courtesy: Although chivalry may have different interpretations depending on the context, it generally refers to a gentleman's willingness to protect and show courtesy towards others, especially women, through acts of kindness and respect.
    6. Self-Discipline and Self-Control: A gentleman exercises self-discipline, demonstrating control over his actions, emotions, and words, especially in challenging or difficult situations.
    7. Intellectual Curiosity and Lifelong Learning: A gentleman seeks knowledge, engages in intellectual pursuits, and demonstrates a willingness to learn and grow throughout his life.
    It's important to note that the concept of a gentleman is not limited to gender or societal norms. People of any gender can embody the qualities associated with being a gentleman. It's more about embodying a set of values and behaviors that reflect respect, kindness, and integrity.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    අන්ත රොඩියෙක් වෙලා ඉපදුනත් මැරෙනකොට ඒ ගොබ්බ ගති නැති කරන් සුපිරි චරිතයක් වෙන්න පුලුවන් නම් අන්න ඒක තමා සුපිරිම කුලය, එහෙම නැතුව කිරි අත්ත මූ මුත්තගෙ රෙද්දවල් නිසා පිනට ලැබුන අප්පගෙ නමට නිගරු කරන් පොර වෙන්න හදන ආතක් පාතක් නැති උන්ට නම් උසස් කුලයේ කියන්න බෑ ඉතින්.

    ලංකාවෙ ඉදපු උසස් කුලයේ නායකයෙක් තමා ඩි බී විජේතුංග. මිනිහ ගැන ටිකක් හොයල බැලුව නම් නියම උසස් ගති ගුන ටිකක් හොයා ගන්න පුලුවන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,471
    1
    62,214
    113
    Mother Earth
    හැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
    කහපාට සෙරෙප්පු දමන්න.
    ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.
    සමහර බල්ලෝ ඇයි බන් ෆුල් ෆේස් එක නළලට දාන් යන්නෙ ? පඩ ෂෝ යක්කු බන්. මට නම් පේන්න බෑ. අපිත් ෆුල් ෆේස් දැම්මට කවදාවත් හෙල්මට් එකෙන් පඩ දාල නෑ. මොන මානසිකත්වයක්ද මන්දා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
    කහපාට සෙරෙප්පු දමන්න.
    ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.

    You cir
    Correct
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    සමහර බල්ලෝ ඇයි බන් ෆුල් ෆේස් එක නළලට දාන් යන්නෙ ? පඩ ෂෝ යක්කු බන්. මට නම් පේන්න බෑ. අපිත් ෆුල් ෆේස් දැම්මට කවදාවත් හෙල්මට් එකෙන් පඩ දාල නෑ. මොන මානසිකත්වයක්ද මන්දා.
    @Solo Rider
    dog shame GIF
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැනට ටික කාලෙකට කලින් කොල්ලුපිටියෙ අපාට්මන්ට් එකකට ගිය වෙලාවක, මට වැරදිලා exit එකෙන් වාහනය දැම්මා (උන් කොහෙවත් බෝඩ් එකක් ගහලා තිබුනෙත් නෑ).

    ඒ පාරෙන් ඇතුලට දාන්නම බෑ. එච්චර ලග කැපුවොත් බිත්තියෙ වදිනවා. ඉතින් මම රිවස් එකක් අරන් පාරට දාන්න කිට්ටු වෙද්දිම බෙන්ස් (S Class) එකක් ආවා. මම පාරට දාගන්න පොරගෙන් පොඩ්ඩක් ඉඩ ඉල්ලුවා. ඒත් පොර දුන්නෙ නෑ.

    බැරි තැන... ඒ අතරමැද එක පාකින් එකක් තිබිලා, මම වාහනය ආයි ඉස්සරහට අරන් එතන ඔබා ගත්තා.

    ඊට පස්සෙ අරූ ගැම්මට කඩාගෙන බිදගෙන ඇතුලට ගියා. මම හිතන් හිටිය විදිහටම, මෙන්න මූ කබරයා වගේ හෙමින් හෙමින් රිවස් කරනවා.

    මට නම් ඉතින් කියන්න තියෙන්නෙ පිරිමියෙක් වුනාම පට්ට විදිහට නිහතමානි වෙන්න ඕන. එළවලු මල්ලත් කඩේ පොර වාහනයට දානකං බලන් ඉන්න, කොළ කැද එක වාහනයට ගේන කං ඉන්න සෝබන කාරයෙක් වෙන්න එපා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    1. සන්සුන් හැසිරීම
    2. සන්සුන් කතාබහ
    3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
    4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
    5. පරිසරය ආරක්ෂා කිරීම
    6. වගකීමෙන් කසල බැහැර කිරීම
    7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
    8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
    9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
    10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
    11. පිළිවෙලට ඇඳ පැළඳීම
    12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
    13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
    14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම
    ඔක්කොම හරි බයියන්ට කුණුහරුපෙන් බනින එකයි, ස්ලිපර්ස් පාවිච්චි කරන එකයි, පිලිවෙලට අඳින්නැති එකයි නිසා මාත් අඩුකුලේට වැටෙනව නේ බං :sorry: