අප්පෝ උබ අඩුකුලේ ද? අඩු කුලෙන් බේරෙමු 2023 Guide

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අඩුකුලේ ගතිය නැති කරන්න බැහැ බන්
    ඒ ගතිය කතා කරද්දී, කන බොන කොට, අඩියක් ගහනකොට එලියට එනවා
    ඩ්‍රයිව් කරද්දී, සෙල්ලම් කරද්දී, වෙඩින් එකකදී පාර්ටි එකකදී ඔය ඕන තැනකදී අඩුකුලේ ගතිය එලියට එනවා

    fb ප්‍රොෆයිල් එක බැලුවත් අඩුකුලේ එවුන් හොයා ගන්න පුළුවන්
    Fb profile බලලනං හොයන්න පුලුවන්. බස් පිස්සො ත්‍රීවිල් පිස්සො වගේ ගෲප් වල ඉදලා බස් වල ලැට් බාල්දියෙ ඉදන් වහලෙ එල්ලලා තියන ත්‍රීවිල් වල ෆොටෝ දාගෙන හැමිනෙනවනං එකෙන්ම අඩු කුලේ 🤣 තමන්ටවත් ඉන්න හිටින්න හරි තැනක් නැතුව ස්ථිර රස්සාවක් නැතුව ගෑනු අරං ලමයි හදන උන් ඉන්නවනං එකෙන්ම අඩුකුලේ. කොටින්ම දැන්කාලෙ නූගත්කම + දුප්පත්කම = අඩුකුලේ කියලා කියන්න පුලුවන්.

    හැබැයි මම පර්සනලි දන්න සිංහල ගොබ්බ සංස්කෘතියෙ අඩු කියලා කියන කුලවල උන් ඉන්නවා දැන් ඉගෙන ගෙන/ සල්ලි හම්බකරලා තැනකට ඇවිල්ලා උසස් කියලා කියන කුලවල උන් උන්ගෙ ගෙවල් වල වැඩට ගත්ත උන් පවා. අපේ ගමේ එක පවුලක් හිටියා අඩු කුලේ. ඉස්සර අපේ සීයලගෙ කාලෙ උන් රෙදි හෝදන කුලේ උන්ලු. උන්ගෙ මුලු පවුලෙම ලමයි 5යි. පස් දෙනාටම අර මනුස්සයා මොන කට්ට කාලා හරි උගන්නලා. පස් දෙනාම ඉගෙනගත්තා රජයෙ රස්සා කරා. එක්කෙනෙක් ගමේ ඉස්කෝලෙටම ගුරු පත්වීමක් හදාගෙනත් ආවා. පස්සෙ ගමෙන් ගියා පවුලම මහ දෙන්නා මැරුනම. දැන් ඒ ලමයි 5 දෙනාගෙ ලමයි ලංකාවෙ හොදම ඉස්කෝල වලට ගිහින් යන්න පුලුවන් උපරිම තැන් වලට ගිහිං ඉන්නෙ. ඩොක්කුම 3 දෙනෙක් ඒ පවුලෙ. එක්කෙනෙක් තාම මෙඩිකල් කොලේජ් එකේ. කොල්ලො දෙන්නෙක් SE ලා එකෙක් මගෙ වයසෙ මගෙ fb එකෙත් ඉන්නවා. අනිත් SE ඩයල් එක අපිට වඩා වැඩිමල් ඌ Ausi ගිහිං PR අරන් සෙට්ල් වෙලා පවුලම එහෙට අරගෙන. හොදම ගෙවල් වාහන තියාගෙන ලංකාවෙ upper middle class එක රීච් කරලා සැපේ ඉන්නවා උන් ඔක්කොම. හැබැයි තාම ගමේ ගේවත් කපරාරු කරලා නැති ජනෙල් වලට ඉටිරෙදි ගහලා තියන, ලැට් එකේ දොර වෙනම උස්සලා තියාගන්න ඕන, ඕලෙවල් කෙලෝගෙන පුතා
    ත්‍රීවිල් පදින, දුව ගංජාකාරෙයෙක් එක්ක පැනලා ගිය හැබැයි 'ගොවිගම' කියන සමහර නාකියො ගමේ මලගේක එහෙම සෙට් වෙලා විට කකා කොහොම තැනකට ගියත් ඉතිං උන් රදා කුලේනෙ කිය කිය කුල කියවනකොට තමා පුකෙන් හිනා යන්නෙ 🤣 එකෙක් කියනවා දැන් ඔහොම හිටියට ඒකාලෙ අපෙ කුස්සිය පැත්තෙන් ඇවිල්ලා රෙදි පොට්ටනි අරං ගියපු උන් නෙ උන් මොනවා උනත් කියලා. ඒ කියන එකාගෙ තාත්තයි ඌයි වටේටම ණය වෙලා කාලා බීලා තිබ්බ හැම රෙද්දම විනාස කරගෙන දැන් සිකුරිටි ජොබක් කරලා අමාරුවෙන් ලෙවකාලා වගේ ඉන්න උගෙ ලමයින්ටත් හරියට උගන්නන්නෙ නැතුව උන්වත් නන්නත්තාර කරපු එකෙක්.උගෙ ගෑනි අරාබියෙ උන්ගෙ වහල්කම් කරලා ලමයින්ට කන්න දුන්නෙ මහ ලොකු කුලවතා බැදලා ඇවිල්ලා 🤣 තැපැල් 90ක් ගන්න අතේ සතපහ නෑ. හැබැයි දැන් ඩොක්කු වෙලා ඉන්ජො වෙලා BMW, toyota allion පදින උන්ට ටෝක් දෙන්නෙ 🤣 අන්න උන් තමා රියල් අඩුකුලේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986

    Ammo ban
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    Animated GIF

    ehema ba
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    1. සන්සුන් හැසිරීම
    2. සන්සුන් කතාබහ
    3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
    4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
    5. පරිසරය ආරක්ෂා කිරීම
    6. වගකීමෙන් කසල බැහැර කිරීම
    7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
    8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
    9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
    10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
    11. පිළිවෙලට ඇඳ පැළඳීම
    12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
    13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
    14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම
    15. get stabbed from some bastard and die.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේ රටේ ඉහලමයි කියන කුලයක ඉපදුන මමනම් මිනිස්සුන්ව මනින්නෙ මෙහෙමයි. මිනිස්සුන්ගෙ කතාබහ, හැසිරීම, ගතිගුණ, හිතනපතන විදිය, අනිත් අයට ගරුකරන විදිය කියන දේවල් තමයි මමනම් මුලින්ම බලන්නෙ. කොච්චර හොද කුලේක උනත් අඩුකුලේක උනත් ඔය කියන ටික නැත්නම් නමට මොන කුලේ උනත් මටනම් ඒ හැම කෙනාම අඩුකුලේ තමයි.

    මොකද ඔය කියන කොයි කුලේක උනත් හොද ගති ගුන තියෙන මිනිස්සුත් ඉන්නව පහත් ගතිගුන තියෙන මිනිස්සුත් ඉන්නව. මේක තමයි මගේ අත්දැකීම. වැඩිය ඕන නැ මේ ෆෝරම් එක ඇතුලෙම සමහර අය හැසිරෙන, කතා කරන විදිහ, කතා කරන දේවල්ම ඇති ඒ ඒ අයගෙ නමට කුලය හා දැන් ඉන්න තැන මොක උනත් නියම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, බ්‍රීඩ් එක, ෆැමිලි රූට්ස් ගැන හිතාගන්න.​
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    302
    556
    93
    you are correct bro. there is nothing to argive. im just pointing out a possibility :( reason is most people out there are low caste

    Yeah, there is a possibility, but what I'm trying to emphasize is that everyone must try their very best to be a gentleman. It doesn't matter if you're born into a low-caste family or not.
    Human beings have the ability to learn and change, to realize their mistakes and learn from them. Most Sri Lankans are quite reluctant to do this, as I see. Instead, they blame the system or the stars. At the end of the day, you're the master of your fate.
    We Sri Lankans think that both intelligence and wisdom are the same. That's a wrong assumption, and that's why you can see a lot of educated criminals and crooks in this country.
    Intelligence is how fast you can learn something. Wisdom is your understanding of the laws of this universe and karma.
    Many Sri Lankans are intelligent, but only a handful are wise.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Fb profile බලලනං හොයන්න පුලුවන්. බස් පිස්සො ත්‍රීවිල් පිස්සො වගේ ගෲප් වල ඉදලා බස් වල ලැට් බාල්දියෙ ඉදන් වහලෙ එල්ලලා තියන ත්‍රීවිල් වල ෆොටෝ දාගෙන හැමිනෙනවනං එකෙන්ම අඩු කුලේ 🤣 තමන්ටවත් ඉන්න හිටින්න හරි තැනක් නැතුව ස්ථිර රස්සාවක් නැතුව ගෑනු අරං ලමයි හදන උන් ඉන්නවනං එකෙන්ම අඩුකුලේ. කොටින්ම දැන්කාලෙ නූගත්කම + දුප්පත්කම = අඩුකුලේ කියලා කියන්න පුලුවන්.

    හැබැයි මම පර්සනලි දන්න සිංහල ගොබ්බ සංස්කෘතියෙ අඩු කියලා කියන කුලවල උන් ඉන්නවා දැන් ඉගෙන ගෙන/ සල්ලි හම්බකරලා තැනකට ඇවිල්ලා උසස් කියලා කියන කුලවල උන් උන්ගෙ ගෙවල් වල වැඩට ගත්ත උන් පවා. අපේ ගමේ එක පවුලක් හිටියා අඩු කුලේ. ඉස්සර අපේ සීයලගෙ කාලෙ උන් රෙදි හෝදන කුලේ උන්ලු. උන්ගෙ මුලු පවුලෙම ලමයි 5යි. පස් දෙනාටම අර මනුස්සයා මොන කට්ට කාලා හරි උගන්නලා. පස් දෙනාම ඉගෙනගත්තා රජයෙ රස්සා කරා. එක්කෙනෙක් ගමේ ඉස්කෝලෙටම ගුරු පත්වීමක් හදාගෙනත් ආවා. පස්සෙ ගමෙන් ගියා පවුලම මහ දෙන්නා මැරුනම. දැන් ඒ ලමයි 5 දෙනාගෙ ලමයි ලංකාවෙ හොදම ඉස්කෝල වලට ගිහින් යන්න පුලුවන් උපරිම තැන් වලට ගිහිං ඉන්නෙ. ඩොක්කුම 3 දෙනෙක් ඒ පවුලෙ. එක්කෙනෙක් තාම මෙඩිකල් කොලේජ් එකේ. කොල්ලො දෙන්නෙක් SE ලා එකෙක් මගෙ වයසෙ මගෙ fb එකෙත් ඉන්නවා. අනිත් SE ඩයල් එක අපිට වඩා වැඩිමල් ඌ Ausi ගිහිං PR අරන් සෙට්ල් වෙලා පවුලම එහෙට අරගෙන. හොදම ගෙවල් වාහන තියාගෙන ලංකාවෙ upper middle class එක රීච් කරලා සැපේ ඉන්නවා උන් ඔක්කොම. හැබැයි තාම ගමේ ගේවත් කපරාරු කරලා නැති ජනෙල් වලට ඉටිරෙදි ගහලා තියන, ලැට් එකේ දොර වෙනම උස්සලා තියාගන්න ඕන, ඕලෙවල් කෙලෝගෙන පුතා
    ත්‍රීවිල් පදින, දුව ගංජාකාරෙයෙක් එක්ක පැනලා ගිය හැබැයි 'ගොවිගම' කියන සමහර නාකියො ගමේ මලගේක එහෙම සෙට් වෙලා විට කකා කොහොම තැනකට ගියත් ඉතිං උන් රදා කුලේනෙ කිය කිය කුල කියවනකොට තමා පුකෙන් හිනා යන්නෙ 🤣 එකෙක් කියනවා දැන් ඔහොම හිටියට ඒකාලෙ අපෙ කුස්සිය පැත්තෙන් ඇවිල්ලා රෙදි පොට්ටනි අරං ගියපු උන් නෙ උන් මොනවා උනත් කියලා. ඒ කියන එකාගෙ තාත්තයි ඌයි වටේටම ණය වෙලා කාලා බීලා තිබ්බ හැම රෙද්දම විනාස කරගෙන දැන් සිකුරිටි ජොබක් කරලා අමාරුවෙන් ලෙවකාලා වගේ ඉන්න උගෙ ලමයින්ටත් හරියට උගන්නන්නෙ නැතුව උන්වත් නන්නත්තාර කරපු එකෙක්.උගෙ ගෑනි අරාබියෙ උන්ගෙ වහල්කම් කරලා ලමයින්ට කන්න දුන්නෙ මහ ලොකු කුලවතා බැදලා ඇවිල්ලා 🤣 තැපැල් 90ක් ගන්න අතේ සතපහ නෑ. හැබැයි දැන් ඩොක්කු වෙලා ඉන්ජො වෙලා BMW, toyota allion පදින උන්ට ටෝක් දෙන්නෙ 🤣 අන්න උන් තමා රියල් අඩුකුලේ

    බුදු හාමුදුරුවෝ දේශානා කලෙත් කෙනෙක්ගෙ කුළේ මැනෙන්නෙ ක්‍රියාවෙන් කියලනෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    හැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
    කහපාට සෙරෙප්පු දමන්න.
    ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.
    + ස්ටිකර් කරපු නිකල් කෑලි එල්ලපු ඩියෝ එක 🤣
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    okkotoma issella badawal bassaganin. badawal thiyenwam adu kule gathiya penwa hodata.

    tikak wiyadam karala hoda adum tikak aran adinna

    gossip, anunge magul hoyanna, a gana katha karanna yanna epa

    English hodata hadaganna

    Drinks ganna epa, monawa karath wadak na drinks gaththma godak unge adu kule gathiya eliyata enawa.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    අඩුකුලේ ගතිය නැති කරන්න බැහැ බන්
    ඒ ගතිය කතා කරද්දී, කන බොන කොට, අඩියක් ගහනකොට එලියට එනවා
    ඩ්‍රයිව් කරද්දී, සෙල්ලම් කරද්දී, වෙඩින් එකකදී පාර්ටි එකකදී ඔය ඕන තැනකදී අඩුකුලේ ගතිය එලියට එනවා

    fb ප්‍රොෆයිල් එක බැලුවත් අඩුකුලේ එවුන් හොයා ගන්න පුළුවන්
    හරි එක ජාන වලින් එන එකක් සැලකිලෙන් බලන එකෙක්ට කොහෙන් හරි ක්ලික් වෙනවා ..
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    1. සන්සුන් හැසිරීම
    2. සන්සුන් කතාබහ
    3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
    4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
    5. පරිසරය ආරක්ෂා කිරීම
    6. වගකීමෙන් කසල බැහැර කිරීම
    7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
    8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
    9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
    10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
    11. පිළිවෙලට ඇඳ පැළඳීම
    12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
    13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
    14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම
    elakiri inna 99% oke anith paththa :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273

    Perfect