~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
machan uba davasata kochchara file upload karanvada? total size eka kohoamda ? samanyen eka upload link ekaktada first day downloads keeyak vithara thiyenvada forum 9000 tama dammoth ?
දවසකට 20ක් දානවා! ඒක ඉතින් උබ අප්ලෝඩ් කරන ෆයිල් අනුව තමා මචන්. නෝමල් දවසට $12ක් $15ක් වගේ ලැබෙනවා
 
Jan 29, 2010
638
20
0
දවසකට 20ක් දානවා! ඒක ඉතින් උබ අප්ලෝඩ් කරන ෆයිල් අනුව තමා මචන්. නෝමල් දවසට $12ක් $15ක් වගේ ලැබෙනවා

machan eka file ekak normally kochchara downloads vatenavda davasakata forum 9000 tama dammoth ? average ekak vidiyata first day eke kochchara downloads vatenvada thani file ekakata ....
 
KnoWegE

Member
Nov 25, 2011
571
95
0
machan eka file ekak normally kochchara downloads vatenavda davasakata forum 9000 tama dammoth ? average ekak vidiyata first day eke kochchara downloads vatenvada thani file ekakata ....
ඒක තීරනය වෙන්නෙ උබ දාන ෆයිල් එක අනුව මචන්! මම දාන ටිකම නෙමෙයි නෙ උඹ දාන්නෙ? උබ මෙගාබයිට් 10ක දැම්මොත් හම්බකරන ගානත් අඩු වෙනවා. උඹ මයික්‍රෝසොෆ්ට් පේන්ට් දැම්මොත් බල්ලෙක්වත් ඩවුන්ලෝඩ් කරන් නැහැ ඒක හැමොම ගාව තියෙන නිසා. උඹ ෆොටෝෂොප් දැම්මොත් දවසට $12ක් වගේ ලැබෙනවා
 
KnoWegE

Member
Nov 25, 2011
571
95
0
පොඩ්ඩා;11568614 said:
machan mee tool eka hama site ekakatama wada naa neda. ( cyberwarez, warez-bb )
මම ඔය කියලා තියෙන්නෙ මේක ගැන නෙමේ සල්ලි දීලා ගත්තු එකක් ගැන මචන්
 
thushana

Well-known member
  • Jun 19, 2010
    10,413
    6,233
    113
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif
    th_1sm376money.gif