oya athara eyath ekka idala shakthiyak wena awanka minissuth innawa
අද තමයි කියෙව්වේ.. 
ඊලඟට මොකද්ද කරන්නේ කියන එක මගෙත් ප්රශ්නයක් උනා වගේ දැනුනේ..

උබ ඔය ලක්ෂ 25 ලෝන් එකෙන් ගොඩ යනවා මචන්
උබ ලොකු තැනකට එයි.. කඩ කාමර 2ක් ගත්තා කිව්වනේ, වටේ ස්කෝල ක්ලාස් තියෙනවා කිව්වනේ, බුක් ශොප් එකකුත් පටන් ගණින්.. පොත්වලින් හොද ලාබ තියෙනවා..
හොද ඩිජිටල් බැනර් එකක් ගහලා හැම පොතක්ම අඩු මිලට අවුරුද්ද පුරාම විකුනපන්..
ලග පාත ටවුන්වලිනුත් මිනිස්සු හොයාගෙන එයි පොත් ගන්න..
පිටු 80 පොතක විකුණුම් මිල 40යි පොත වැටෙන්නේ ඇට්ලස් නම් 24.50ක් වගේ.. අනිත් බ්රෑන්ඩ් ඊටත් අඩුයි..
රු.30ට වගේ විකුණපන්.. මිනිස්සු හොයාගෙන එයි.. ඒ වගේ හැම පොතම අඩුවට ගහපන්..
උබට කොච්චර වෙනස් කම් කලත් උබට තියෙන කාලෙට දෙමව්පියොන්ට සලකපන්.. උබට මොන වෙනස්කම කලත් ඒ හදලා වඩලා උගන්වපු අම්මා තාත්තානේ..උබ කරන දේවල් උබට ලැබෙයි..
එයාල කරන දේවල් එයාල ගෙනියයි..
මමත් ඔය ලෝන් එකට ට්රයි කරන්න ඕන![]()
)
ow eka aththa me loketa aawe ae raththaran amma and thaththa hinda . oyata selekuwe nethi eka amathaka karala . mokada oya honda person kenek. oyata kawadahari hariyanawa mchn. oyage honda weda karagena yanna. amaru kalayak thamay meka aeth isagena geta gahagena yanna issarahata. oya karapu honda oyata hambaweyi kawadahari . anith aya karapu dewal walata eyalata hambaweyi.මම මේ ත්රෙඩ් එක දැක්කට මුලින් කියෙව්වේ නෑ..අද තමයි කියෙව්වේ..
හැමෝම කියනවා වගේ ඔයාට වෙන්න තියෙන කරදර ගොඩක් දැන් වෙලා ඉවරයි.. ඔයාගේ වෙඩින් එකත් කටේ තියාගෙන රට ඉන්න යාලුවගේ වෙඩින් ඕඩරේ කැන්සල් උනා කියද්දී මගෙත් පපුව නැවතුනා වගේ උනා..ඊලඟට මොකද්ද කරන්නේ කියන එක මගෙත් ප්රශ්නයක් උනා වගේ දැනුනේ..
ලෝන් එකත් එක්ක හිමින් හිමින් නැගිටින්න බලන්න.. අනිවා ප්රශ්න ටික හිමින් විසඳෙයි.. අම්මලා සහ නෑයෝ කියන හැමෝම ගැන ඔයා දාලා තිබුණා.. ඒත් මම හිතනවා ඔයා ඒ ගොඩට අයිති නෑ කියලා.. ඒ නිසා ඒ අය වගේ වෙන්නත් එපා.. ඒ අය මට මෙහෙම කළා කියලා රිටන් එක දෙන්න හිතන්නත් එපා.. මොකද ඒ අයගෙයි ඔයාගෙයි ලොකු වෙනසක් දැක්කා විස්තරේ කියවන් යද්දී..
මෙන්න මෙයා රතු පාටින් කියලා තියෙන ටික අමතක කරන්න එපා.. සමහරවිට ඔයාගේ අත්දැකීම් එක්ක ඒක ටිකක් අමාරු වෙන්නත් පුලුවන්.. ඒවුනත් ඔයා අම්මලා තාත්තලාට වැඩිය වෙනස් කෙනෙක් හැටියට දිගටම ඉන්න එක ගොඩක් වටිනවා.. අම්මලා සහ නෑයොන්ගේ නොතිබුණ ගොඩක් හොඳ ගතිගුණ ඔයා ගාව තියෙනවනම් ඒවා නැති වෙන්න දෙන්න එපා කවදාවත්.. නංගිටයි මල්ලියටයි උදව් කරපුවා, තියෙන කාලෙ තාත්තලට උදව් කරපුවා ඒ අය අමතක කළේ ඒ අයගේ තියෙන මොකක් හරි !@#$%^&* කමක් නිසා.. (ගැලපෙන වචනයක් හිතා ගන්න බැරි උනා..)
ඒත් ඔයා එහෙම කෙනෙක් වෙන්න එපා මෙච්චර කැප කිරීම් ගොඩක් කරගෙන ඉස්සරහට යන්න හදන කෙනෙක් නිසා..
තුන් දෙනාටම සුබ අනාගතයක් පතනවා..
ජය වේවා..
මම මේ ත්රෙඩ් එක දැක්කට මුලින් කියෙව්වේ නෑ..අද තමයි කියෙව්වේ..

මචෝ උඹ කවද ගොඩයයිද කියල තිබ්බ
එහෙම බැලුවොත් මචන් ඒ කතාව හරියන්නේ අපට,මට
උම්බටනම් එක ලොවෙත් අදාල වෙන්නේ න මචන්
මෙච්චර කට්ටක් කාව නම් ඉතුරු ටික ඇදගන්න එක මහා දෙයක් නෙමේ බන්
අර ටවුමේ වැඩේට එකසිතින්ම බැහැපන්,
පොටෝ වැඩ වලින් එකෙන්ම ගොඩ යන්න පුළුවන්
වැඩ අල්ලගන්න විතරයි තියෙන්නේ
උබට තැන හැදිලා තියෙන්නේ
උබට තියෙන්නේ දැන් වැඩේ දියුණු කරගෙන ඔහොමම ඉදිරියට යන්න,
ග්රැෆික් පැත්තේ සියල්ල අක්රහන්
බුක් ෂොප් එකේ වැඩට බිරිඳ සහ එයාගේ විශ්වාසවන්ත ගල් ළමයෙක් සෙට් කරගනින් මචන්
උබට ඉකමනටම ගොඩ එන්න පුළුවන් මචන්,
අයි එකේ දෙකක් න