අප්සටි දිනයක්....... මෙග් කථාව

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඊයෙ දවසම ඒහේ මෙහේ දිව්වා බං ෂොප් 1කේ වැඩ වලට. කඩේ ඉල්ලලා රික්වෙස්ට් ලෙටර් 1ක දුන්නා. අාය සදුදට යන්න ඔ්නි. මචං පොත් පෑන් අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද? පටන් ගන්න කොටම කොපියර් 1කකුයි, ඩුප්ලෝ 1කකුයි ගන්න කියලා බැලුවේ. රෙන්ට් 1කට ගන්න තැන් තියනවාද?

    වයිෆුයි මමයි දෙන්නම උඹලගේ කමෙන්ට් බැලුවා. ඒ්වට රිප්ලයි කරන්නම් වෙලාවක් ලැබුනු ගමන්. උදේ ෙත් 1ක බොන ගමන් මේ ටිකත් ටයිප් කරගත්තේ. අදත් ලොරියක් ස්ටිකර කරන්න බඩු ගේන්න යනවා.....

    ඇට්ලස් ඒජන්සියේ නම්බර් එක හොයාගෙන කතාකරපන්.. උන්ගාව හැම රේන්ජ් එකක්ම තියෙනවා..
    උබලාගේ ඒරියා එකේ ඒජන්ට්ට කතාකරපන්.. උබලගේ මෙයින් ටවුන් එකේ බුක් ශොප් එකකින් නම්බරේ ඉල්ලගනින් ලොකු දානෙකට ඩිරෙක්ට් පොත් ටිකක් ගන්න කියලා :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඊයෙ දවසම ඒහේ මෙහේ දිව්වා බං ෂොප් 1කේ වැඩ වලට. කඩේ ඉල්ලලා රික්වෙස්ට් ලෙටර් 1ක දුන්නා. අාය සදුදට යන්න ඔ්නි. මචං පොත් පෑන් අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද? පටන් ගන්න කොටම කොපියර් 1කකුයි, ඩුප්ලෝ 1කකුයි ගන්න කියලා බැලුවේ. රෙන්ට් 1කට ගන්න තැන් තියනවාද?

    වයිෆුයි මමයි දෙන්නම උඹලගේ කමෙන්ට් බැලුවා. ඒ්වට රිප්ලයි කරන්නම් වෙලාවක් ලැබුනු ගමන්. උදේ ෙත් 1ක බොන ගමන් මේ ටිකත් ටයිප් කරගත්තේ. අදත් ලොරියක් ස්ටිකර කරන්න බඩු ගේන්න යනවා.....

    ෆොටෝ කොපි ප්‍රින්ට් අවුට් අඩුවට ගහන එකෙන්නුත් ලොකු සේල් එකක් අල්ලන්න පුළුවන්..
    අපේ ටවුන් එකෙ එකෙක් ඉන්නවා කඩයක් රෙන්ට් එකට අරගෙන ෆෝටෝ කොපි මැශින් 2යි ඩුලෝ මැශිමයි විතරයි කඩේටම තියෙන්නේ.. වටේම ක්ලාසස්, ස්කෝල අල්ලලා තියෙන්නේ.. සමහර දවසට රෑ 10 වෙනකම් වැඩ..

    මමනම් කියන්නේ උබ 25ක් ගන්න එකේ ෆොටෝ කොපි මැශින් එකක් කෑශ් වලට ගනින්.. 1.35ක් වගේ වෙන්නේ.. දැන් ෆොටෝ කොපි මැශින් වලින්ම ප්‍රින්ට් අවුට් ගන්නත් පුළුවන් නිසා දෙකටම එක කොස්ට් එක යන්නේ..

    ප්‍රින්ට් අවුට් 10 ගානේ
    තනි පැත්ත A4 ෆොටෝ කොපි 2 ගානේ ගහපන්..
    මතක ඇතුව හැමපොතම අඩුවට දීපන් ලොකු ඩිජිටල් බැනර් එකක මිලගණන් දාලා

    මම CR 120 පොත එක ගත්තත් විකුනන්නේ 100ට.. විකුණුම් මිල 125, අපිට වැටෙන්නෙ වෙන බ්‍රෑන්ඩ් නම් 78ට වගේ, ඇට්ලස් 85ට වගේ..

    මම ටිකක් කම්මැලියි :lol::rolleyes:

    ශොප් එක අරින්නේ 9.30ට වගේ
    ලග මොන්ටිසෝරියේ අය මම අරිනකම් බලන් ඉදලා අවස්‍ය පොත් ගන්න එනවා මම අඩුවට දෙන නිසා..
    ළග තියෙන අනිත් කඩ වලට යන්නේ නෑ :yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔයාගේ ගම කොහෙද?
    අපේ පැත්තේ පොත් නිෂ්පාදනය කරන තැනක් තියෙනවා. එතන පොත් ගොඩක්ම ගනං අඩුයි. හොද සුදු කොල. කිසිදු වරදක් නැ පොත් වල.
    විස්තර අවශ්‍ය නම් කියන්න.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    වෙඩින්ග් එහෙම හැමදාම එන්නේ නෑනේ.. ඒත් මම කිව්ව දේවල් වලින් උබට දැන් උබ මාසෙට හොයන ගාන වගේ ඩබල් හොයන්න පුළුවන් තත්වෙකට එයි, හොදට ටවුන් එකේ නම හදාගත්තොත්..
    ඩිස්ප්ලේ එක වැදගත්
    වෙඩින්ග් තියෙන දවස්වලට ශොප් එක වැහුවට පාඩු නෑ
    මමත් විඩියෝ වැඩ කරනවා උත්සව වල..
    පොඩියට තමයි කරන්නේ..
    ඒවගේ දවස්වල දවසම ශොප් එක වහලා..
    මම තනියම තමයි ශොප් එක කරන්නේ
     
    • Like
    Reactions: saradiyel_uk

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔයාගේ ගම කොහෙද?
    අපේ පැත්තේ පොත් නිෂ්පාදනය කරන තැනක් තියෙනවා. එතන පොත් ගොඩක්ම ගනං අඩුයි. හොද සුදු කොල. කිසිදු වරදක් නැ පොත් වල.
    විස්තර අවශ්‍ය නම් කියන්න.

    මුලින්ම ඇට්ලස් වලින් පටන්ගන්න එක තමයි මචන් හොද..
    බාල පොත් අඩුවට දෙන්නේ කියලා අනිත් කඩවල උන් ප්‍රචාර යවන්න පුළුවන් අඩු බ්‍රෑන්ඩ්වල පොත් කලොත්..
    මටත් ඔය වැඩේ උනා මුළින්ම වෙන බ්‍රෑන්ඩ් කරලා..
    ඇට්ලස් තමයි ලංකාවෙම නම හදන් ඉන්න අංක එක..
    කඩේට හොයන් එන්නෙම ඇට්ලස් පොත් දෙන්න කියන් මිනිස්සු..
    ටිකක් බිස්නස් හදාගත්තම ඇට්ලස් එක්කම වෙන ලාබ පොත් ගෙනල්ලා
    ඇට්ලස් මිලට වඩා අඩුවට ප්‍රයිස් කරලා බිස්නස් එක හදාගන්න පුළුවන් ;)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    @saradiyel_uk:

    Book shop එකක් දාන්න කියල සජෙස්ට් කිරීමේ ගෞරවය සම්පූර්ණ dragon-fighter මහතාට ලැබෙන්න ඕන.

    ඌ මහතා යමක් දන්න බවක් පේනවා. ඒ හින්ද එයාට PM එකක් දාල ෆෝන් නම්බර් එක ඉල්ලගෙන චැට් එකක් දාල බලන්න.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    @saradiyel_uk:

    Book shop එකක් දාන්න කියල සජෙස්ට් කිරීමේ ගෞරවය සම්පූර්ණ dragon-fighter මහතාට ලැබෙන්න ඕන.

    ඌ මහතා යමක් දන්න බවක් පේනවා. ඒ හින්ද එයාට PM එකක් දාල ෆෝන් නම්බර් එක ඉල්ලගෙන චැට් එකක් දාල බලන්න.

    :shocked::) තැන්කු මහතෝ :lol::frown:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    වැඩක් කරද්දි advance එක ගනින් cost එක ගානට.. උඔ බේරිලා...
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    වැඩක් කරද්දි advance එක ගනින් cost එක ගානට.. උඔ බේරිලා...

    සමමහර වැඩ වලට ඒහෙම ගන්න අමාරුයි බං..... BOOKING දානෙකාට සමහරු රු. 3000ට වැඩේ බාර ගන්නේ. මම දැං ප්‍රින්ටින් වැඩ වලට නම් 70% ගන්නවා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    මචන් අත්කම් විකුණන්න හොද තැනක් කියපල්ලෙකාේ. odel කතා කරා. සප්ලයර්ලා ගොඩක් ඉන්වලු
    - Hand Made Wedding Card
    Greeting Card
    Cross Strich
    Ribbon Embroider Wall Hanger
    Hand Made Wedding Cake Box
    Thread Work Table Cloth / Pach Work වගේ දේවල්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    මචං ෙලා්න් 1කට අැපයක් තියන්න ඔ්නි. ඒ්කට මගේ ඉඩම තාම මැනලා නෑ. මාස කීපෙකට ඒ්කයි ෙකාපියර් 1ක් රෙන්ට් 1කට ගන්නේ
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    ඔයාගේ ගම කොහෙද?
    අපේ පැත්තේ පොත් නිෂ්පාදනය කරන තැනක් තියෙනවා. එතන පොත් ගොඩක්ම ගනං අඩුයි. හොද සුදු කොල. කිසිදු වරදක් නැ පොත් වල.
    විස්තර අවශ්‍ය නම් කියන්න.

    Dumindu da?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් අත්කම් විකුණන්න හොද තැනක් කියපල්ලෙකාේ. odel කතා කරා. සප්ලයර්ලා ගොඩක් ඉන්වලු
    - Hand Made Wedding Card
    Greeting Card
    Cross Strich
    Ribbon Embroider Wall Hanger
    Hand Made Wedding Cake Box
    Thread Work Table Cloth / Pach Work වගේ දේවල්

    ලක් මැදුර මේකෙන් අහල බලපන් මචෝ
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කාගෙන්වත් උදව් නැතිඋනත් තනියම ගේමගහන කොල්ලෙක් මචන් උඹ. උඹට සියලු දෙවි දේවතුන් වහන්සේලාගේ පිහිට අාරක්ෂාව ලැබෙන්ඩ ඔ්න.

    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

    මූට උදව්කරන්න වචනෙකින් හරි දෙයක් කරපු උනුත් හොද මිනිස්සු... මනුස්සකම වලපල්ලට යන කාලෙක උඹල වගේ උන් මේකෙ ඉන්න ඒක ගොඩක් වටිනව...:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: slash4u