ඊයෙ දවසම ඒහේ මෙහේ දිව්වා බං ෂොප් 1කේ වැඩ වලට. කඩේ ඉල්ලලා රික්වෙස්ට් ලෙටර් 1ක දුන්නා. අාය සදුදට යන්න ඔ්නි. මචං පොත් පෑන් අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද? පටන් ගන්න කොටම කොපියර් 1කකුයි, ඩුප්ලෝ 1කකුයි ගන්න කියලා බැලුවේ. රෙන්ට් 1කට ගන්න තැන් තියනවාද?
වයිෆුයි මමයි දෙන්නම උඹලගේ කමෙන්ට් බැලුවා. ඒ්වට රිප්ලයි කරන්නම් වෙලාවක් ලැබුනු ගමන්. උදේ ෙත් 1ක බොන ගමන් මේ ටිකත් ටයිප් කරගත්තේ. අදත් ලොරියක් ස්ටිකර කරන්න බඩු ගේන්න යනවා.....
ඇට්ලස් ඒජන්සියේ නම්බර් එක හොයාගෙන කතාකරපන්.. උන්ගාව හැම රේන්ජ් එකක්ම තියෙනවා..
උබලාගේ ඒරියා එකේ ඒජන්ට්ට කතාකරපන්.. උබලගේ මෙයින් ටවුන් එකේ බුක් ශොප් එකකින් නම්බරේ ඉල්ලගනින් ලොකු දානෙකට ඩිරෙක්ට් පොත් ටිකක් ගන්න කියලා






තැන්කු මහතෝ 