අප්සටි දිනයක්....... මෙග් කථාව

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ela kollekne... :yes::yes::yes::yes:


    ෆොටෝ කොපි ප්‍රින්ට් අවුට් අඩුවට ගහන එකෙන්නුත් ලොකු සේල් එකක් අල්ලන්න පුළුවන්..
    අපේ ටවුන් එකෙ එකෙක් ඉන්නවා කඩයක් රෙන්ට් එකට අරගෙන ෆෝටෝ කොපි මැශින් 2යි ඩුලෝ මැශිමයි විතරයි කඩේටම තියෙන්නේ.. වටේම ක්ලාසස්, ස්කෝල අල්ලලා තියෙන්නේ.. සමහර දවසට රෑ 10 වෙනකම් වැඩ..

    මමනම් කියන්නේ උබ 25ක් ගන්න එකේ ෆොටෝ කොපි මැශින් එකක් කෑශ් වලට ගනින්.. 1.35ක් වගේ වෙන්නේ.. දැන් ෆොටෝ කොපි මැශින් වලින්ම ප්‍රින්ට් අවුට් ගන්නත් පුළුවන් නිසා දෙකටම එක කොස්ට් එක යන්නේ..

    ප්‍රින්ට් අවුට් 10 ගානේ
    තනි පැත්ත A4 ෆොටෝ කොපි 2 ගානේ ගහපන්..
    මතක ඇතුව හැමපොතම අඩුවට දීපන් ලොකු ඩිජිටල් බැනර් එකක මිලගණන් දාලා

    මම CR 120 පොත එක ගත්තත් විකුනන්නේ 100ට.. විකුණුම් මිල 125, අපිට වැටෙන්නෙ වෙන බ්‍රෑන්ඩ් නම් 78ට වගේ, ඇට්ලස් 85ට වගේ..

    මම ටිකක් කම්මැලියි :lol::rolleyes:

    ශොප් එක අරින්නේ 9.30ට වගේ
    ලග මොන්ටිසෝරියේ අය මම අරිනකම් බලන් ඉදලා අවස්‍ය පොත් ගන්න එනවා මම අඩුවට දෙන නිසා..
    ළග තියෙන අනිත් කඩ වලට යන්නේ නෑ :yes:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    මචංලා මාර්තු 01 ඉදලා කඩේ හම්බෙනවා..... තව ඉල්ලපු 03 දෙනෙක්ගෙන් මට Apprual 1ක ලැබුනා. දැං පටන් ගන්න නැකතක් බලන්න ඔ්නි. Atlas 1කටත් කතා කරා. උංගේ පණිවිෙඩ් සදුදට ලැබෙනවා. ඔක්කොම කරන්න රු 100 අතේ තියෙන්නේ. හෙට Payment 1ක් ගන්න තියනවා. ඒ්ක ලැබුනොත් ගොඩ.Color Wash කරන්න ලොකුවටම ඔ්නි නෑ. කලින් කරපු 1ක තාමත් හොද තත්වයේ තියනවා. පස්සේ හරියටම පේන්ට් කරගන්නම් මාසයක් විතර ගියාම.
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මම මේ ත්‍රෙඩ් එක දැක්කට මුලින් කියෙව්වේ නෑ..:baffled: අද තමයි කියෙව්වේ.. :yes:

    හැමෝම කියනවා වගේ ඔයාට වෙන්න තියෙන කරදර ගොඩක් දැන් වෙලා ඉවරයි.. ඔයාගේ වෙඩින් එකත් කටේ තියාගෙන රට ඉන්න යාලුවගේ වෙඩින් ඕඩරේ කැන්සල් උනා කියද්දී මගෙත් පපුව නැවතුනා වගේ උනා..:oo: ඊලඟට මොකද්ද කරන්නේ කියන එක මගෙත් ප්‍රශ්නයක් උනා වගේ දැනුනේ..:dull:

    ලෝන් එකත් එක්ක හිමින්
    හිමින් නැගිටින්න බලන්න.. අනිවා ප්‍රශ්න ටික හිමින් විසඳෙයි.. අම්මලා සහ නෑයෝ කියන හැමෝම ගැන ඔයා දාලා තිබුණා.. ඒත් මම හිතනවා ඔයා ඒ ගොඩට අයිති නෑ කියලා.. ඒ නිසා ඒ අය වගේ වෙන්නත් එපා.. ඒ අය මට මෙහෙම කළා කියලා රිටන් එක දෙන්න හිතන්නත් එපා.. මොකද ඒ අයගෙයි ඔයාගෙයි ලොකු වෙනසක් දැක්කා විස්තරේ කියවන් යද්දී..:yes:





    මෙන්න මෙයා රතු පාටින් කියලා තියෙන ටික අමතක කරන්න එපා.. සමහරවිට ඔයාගේ අත්දැකීම් එක්ක ඒක ටිකක් අමාරු වෙන්නත් පුලුවන්.. ඒවුනත් ඔයා අම්මලා තාත්තලාට වැඩිය වෙනස් කෙනෙක් හැටියට දිගටම ඉන්න එක ගොඩක් වටිනවා.. අම්මලා සහ නෑයොන්ගේ නොතිබුණ ගොඩක් හොඳ ගතිගුණ ඔයා ගාව තියෙනවනම් ඒවා නැති වෙන්න දෙන්න එපා කවදාවත්.. නංගිටයි මල්ලියටයි උදව් කරපුවා, තියෙන කාලෙ තාත්තලට උදව් කරපුවා ඒ අය අමතක කළේ ඒ අයගේ තියෙන මොකක් හරි !@#$%^&* කමක් නිසා.. (ගැලපෙන වචනයක් හිතා ගන්න බැරි උනා..:confused:)

    ඒත් ඔයා එහෙම කෙනෙක් වෙන්න එපා මෙච්චර කැප කිරීම් ගොඩක් කරගෙන ඉස්සරහට යන්න හදන කෙනෙක් නිසා..:yes:

    තුන් දෙනාටම සුබ අනාගතයක් පතනවා..
    ජය වේවා..


    :yes::yes: මේක තමයි හරියටම හරි මචං..

    කඩ කාමර දෙක අරං එකක digital printing පටන් ගන්න..
    අනිත් එකේ book shop එක කරන්න..
    පොඩි එක්කෙනා කරදර කරන්නේ නැත්නම් නෝනටත් එකක් බලාගන්න පුළුවන්..
    tuition classes වලට banners cutouts ගහල දෙන්න..
    ප්‍රසිද්ද උනොත් චන්ද කාලෙට cutout orders එන්න ගන්නෙ ගමකට..
    උබලට ජය මචං..
    තෙරුවන් සරණයි
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මචංලා මාර්තු 01 ඉදලා කඩේ හම්බෙනවා..... තව ඉල්ලපු 03 දෙනෙක්ගෙන් මට Apprual 1ක ලැබුනා. දැං පටන් ගන්න නැකතක් බලන්න ඔ්නි. Atlas 1කටත් කතා කරා. උංගේ පණිවිෙඩ් සදුදට ලැබෙනවා. ඔක්කොම කරන්න රු 100 අතේ තියෙන්නේ. හෙට Payment 1ක් ගන්න තියනවා. ඒ්ක ලැබුනොත් ගොඩ.Color Wash කරන්න ලොකුවටම ඔ්නි නෑ. කලින් කරපු 1ක තාමත් හොද තත්වයේ තියනවා. පස්සේ හරියටම පේන්ට් කරගන්නම් මාසයක් විතර ගියාම.

    එල එල මචෝ සුබ අනාගතයක් .....!!!
    බිස්නස් එක අල්ලගන්නකම් බඩු පොඩ්ඩ පොඩ්ඩ ගනින්..
    ඇට්ලස් උන්ට කෝල් කර ගමන් මදි වෙන බඩු ඉක්මණට ගෙනත් දෙයි.. ටිකක් සේල් කරලා පුරුදු වෙනකොට චෙක්, ණයට බඩු දෙන්නත් ගනියි..
    එන රෙෆ්ලා එක්ක හොදට ෆිට් වෙයන්.. යාළුවෝ වගේ කතාකරපන්..
    ලොකු ලයින් දෙන්න යන්න එපා..
    උන්ගේ අතේ තමයි අපිට දෙන්න පුළුවන් චාන්ස් දෙන නොදෙන එක තියෙන්නේ

    තව උබට ඩේලි කඩේට එන කස්ටමර් බේස් එක වැඩි කරගන්න ඕනනම් රිලෝඩ්, කාඩ්ස්නුත් පටන්ගන්න..
    කාඩ් එකකින් 4%ක්, රිලෝඩ් වලින් 6%ක් තියෙනවා..
    ෆාස්ට් මුවින් දේවල් නිසා ඒ එන ලාබේ හොදයි වගේම ඒවා ගන්න එන අය කඩේ වෙන දේවල් ගන්නත් පුරුදු වෙනවා..


    ඕකත් නිකම් සිල්ලර කඩවල සිගරට් විකුණනවා වගේ තමයි..
    කඩේට සිගරට් එකක ලාබේ තියෙන්නේ සත 25යි..
    ඒත් සිගරට් විකුණන්නේ කස්ටමර් බේස් එක රදවගන්න :rolleyes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    උබ ගොඩ ගියාමත් ඇවිත් ත්‍රෙඩ් එකක් දාපන්..
    අනිත් උන්ටත් ආදර්ශයක් වෙන්න :love::yes::yes:
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    QBnYuLK.png

    :yes::yes:
     

    ruwanrohitha

    Active member
  • Aug 13, 2015
    64
    19
    28
    උඹට සියලු දෙවි දේවතුන් වහන්සේලාගේ පිහිට අාරක්ෂාව ලැබෙන්ඩ ඔ්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mobile card,රීලෝඩ්,පොත්,ලිපිද්‍රව්‍ය,typing වැඩ,ග්‍රැෆික් වැඩ,පොටෝකොපි,scan,printout,binding,කුරියර් සර්විස් (DHL,අනික් එව්වා)

    ඔය ඔක්කොම කරණ ෂොප් එකක් හම්බුනා මචන් අද
    සෙනග සැහෙන්න

    වැඩේ එලටම කරහන් ගොඩ යන්න ඇහැකි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දරුවා ලැබෙන්නත් දින ලගයි බං....
    එහෙනං වැඩ ත manage කරන ඒ වඩාත් බලන්න පුළුවන් වෙන විදියට ඉඩහන් මචන්
    වැඩිය ගොඩක් වඩා බාරගන්නේ නැතුව
    wife ගැනත් බලන්න ඕනෙනේ
    ඔක්කොටම ඉන්නේ උඹනේ :(:(
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උබ සිරා කොල්ලෙක් බන්. බොක්කෙන්ම සුභ පතනවා !!!!
     

    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    Mun me elakiriye daana shokalaapa ee widiyatama ganan gannepa. Muu mechchara anun ta udaw karala nam hamoma ehema pitu panna hethuwak naha.
    Dan ubalama hithala balapan ubalata ehema hamoma karaida kiala nane?
    Muge nokiyana scene th godak athi. :lol: