අප්‍රේල් 21 අවුරුදු 5 යි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    :(:(

    අමතක කරන්න එපා කිය කිය හැම මාසෙම 21 ත්‍රෙඩ් දාපු උන්ට අමතක වෙලාද?

    ඒකත් උන්ගේ ඡන්ද ව්‍යාපාරයේම කොටසක් වෙන්න ඇති.
    ------ Post added on Apr 21, 2024 at 6:56 AM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    :(:(

    අමතක කරන්න එපා කිය කිය හැම මාසෙම 21 ත්‍රෙඩ් දාපු උන්ට අමතක වෙලාද?

    ඒකත් උන්ගේ ඡන්ද ව්‍යාපාරයේම කොටසක් වෙන්න ඇති.
    ------ Post added on Apr 21, 2024 at 6:56 AM
    ඔවු බන් .. හෑමදාම හෑම අපරාධෙකදීම වුනේ ඕක තමා.. 88-89 අපරාධ වල ඉදන්ම.. බටලන්ද සූරියකන්ද වගේ ඒවා පාවිච්චි කරපු හෑටි මතකද? මුන් ඒ දවස් වල කියපුවා මතකද?

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    කොරෝනා මරණ ආදාහනය ගැන මුස්ලිම් ප‍්‍රජාවගෙන් සමාව ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක්…

    April 4, 2024 at 9:20 am | lanka C news

    කොරෝනා වසංගතය පැවති කාල සීමාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසිය.

    අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ජීවන් තොන්ඩමන් මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සමාවක් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මෙම බලහත්කාරය නිර්මාණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්‍යාත්මක මත කිහිපයක් ප්‍රතික්ෂේප කරමින් බවත්, මෙම ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ කොරෝනා වින්දිතයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම් දූෂිත විය හැකි බවට පවසමින් බවයි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් කරන ලද නව විද්‍යාත්මක සොයාගැනීම් මගින් පසුගිය රජයේ ස්ථාවරය දැන් අභියෝගයට හා ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, එය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යස්ථානයක් මේ පිළිබදව පර්යේෂණ කරන ලෙස ඇමැති ධුරට භාරගත් පසු මා උපදෙස් ලබා දුන් බව ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

    2021 අගෝස්තු සහ දෙසැම්බර් අතර සිදු කරන ලද මෙම පර්යේෂණය ජලය හරහා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම තක්සේරු කිරීම ප්‍රධාන අරමුණ වු බවත්, ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද විස්තීරණ සමාලෝචන අධ්‍යයනයක් මගින් කොරෝනා-ආසාදිත සිරුරු භූගත ජලය අපවිත්‍ර වීම කෙරෙහි ඇති කරන බලපෑම විශ්ලේෂණය කර තිබු බවද අමාත්‍යවරයා පැවසිය.

    මෙම වසරේ ප්‍රකාශයට පත් කරන ලදල මෙම සමාලෝචනය නිගමනය කළේ වසංගතය අතරතුර නිසි ලෙස සිදු කරන ලද භූමදානයන්ගෙන් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් නොමැති බවයි.

    මුද්‍රා තැබූ සිරුරු ගැඹුරින් භූමදාන කිරීම ඇතුළු නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මගින් පරිසර දූෂණය වීමේ ඕනෑම අවදානමක් ඵලදායී ලෙස අවම කර ගත හැකි බව අධ්‍යයනය අවධාරණය කර තිබෙනවා ඇති බවත්, මේ පරික්ෂණ වාර්තා අනුව එකල රජය ගෙන තිබූ ප්‍රතිපත්ති ගැන අපට කනස්සල්ලක් තියෙනවා බවයි.

    ඒ නිසා බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් මුස්ලිම් ප්‍රජාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් රජයෙන් විධිමත් සමාව අයැදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

    රංජිත් රාජපක්ෂ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,449
    113
    ප*යාගල
    sorry.com
    මුද්‍රා තැබූ සිරුරු ගැඹුරින් භූමදාන කිරීම ඇතුළු නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මගින් පරිසර දූෂණය වීමේ ඕනෑම අවදානමක් ඵලදායී ලෙස අවම කර ගත හැකි බව අධ්‍යයනය අවධාරණය කර තිබෙනවා ඇති බවත්, මේ පරික්ෂණ වාර්තා අනුව එකල රජය ගෙන තිබූ ප්‍රතිපත්ති ගැන අපට කනස්සල්ලක් තියෙනවා බවයි.
    ගොන් වේසිගෙ පුතාල.Nuclear waste වලලනව වගේ මිනී වලලන්න පුළුවන් ද බන්. ලන්කාවෙ වතුර උල්පත් බහුලයි ඔය වෙන වෙන රටවල් වල කරන්න පුළුවන් දේවල් මෙහෙ කරන්න පුළුවන් ද. මැනුවල් කැ%% නම් සාපයක්.

    මිනිස්සු මැරුනා පව් උන්ට කිසිම සාදාරනයක් නෑ

    ජිවන් තොණ්ඩමන්
    මූ ඇවිල්ලා කැරිම Racist Capitalist පොන්නයෙක්.
    පරම්පරා 3ක් ගියා වතු වල දෙමල මිනිස්සුන්ට Address එකක් දෙන්න. මෙච්චර කාලෙකට පස්සෙ ඒ මිනිස්සුන්ට දැනුයි ලැට් හදන්නෙ. කාලකන්නි පකයල ඒ මිනිස්සුන්ගෙ සුලු පඩියෙනුත් 300 ක් කපනව වතු සන්වර්ධනයට කියල.හැබැයි ඒ ඔක්කොම යන්නෙ මුන්ගෙ පක්ශෙට. පෙන්නන්න බැරි අන්ක එකේ කැරි දෙමලා මූ. ( මට දෙමල යාලුවො ඉන්නව උන්ටත් මේ පකයව පේන්න බැ )
    ------ Post added on Apr 21, 2024 at 8:40 AM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    සිංහල බවුද්දයන් විසින් කාතෝලිකයන් මරා දමා අදට වසර 5යි. දෙවියන් වහන්සේ දඩුවම් දෙන දවසට තේරෙයි කරපු විපාක වල තරම.පහුගිය දවස්වල පෝලිම් වල මැරුනේ මොකෝ කියලද හිතන්නේ.
     
    • Wow
    Reactions: KadawathaKolla

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉස්සර හිටිය හැම මාසෙම 21, අද 21 කියල මතක් කරපු එකෙක්.
     
    • Like
    Reactions: KadawathaKolla

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,388
    75,025
    113
    :(:(

    අමතක කරන්න එපා කිය කිය හැම මාසෙම 21 ත්‍රෙඩ් දාපු උන්ට අමතක වෙලාද?

    ඒකත් උන්ගේ ඡන්ද ව්‍යාපාරයේම කොටසක් වෙන්න ඇති.
    ------ Post added on Apr 21, 2024 at 6:56 AM
    Aaah un taama daanawa machan. Eeta yatin "Api Maalimaawata" kiyalath daanawa.

    Mey paaran jeppanta puka deela tama puke araganna hadanne :ROFLMAO:

    Oya set eka athule jeppo innawada nadda :yes: :yes: ?
    ------ Post added on Apr 21, 2024 at 9:55 AM
     
    • Like
    Reactions: KadawathaKolla

    AnuradhaRa

    Well-known member
  • කොරෝනා මරණ ආදාහනය ගැන මුස්ලිම් ප‍්‍රජාවගෙන් සමාව ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක්…

    April 4, 2024 at 9:20 am | lanka C news
    කොරෝනා මරණ ආදාහනය ගැන මුස්ලිම් ප‍්‍රජාවගෙන් සමාව ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක්…

    කොරෝනා වසංගතය පැවති කාල සීමාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසිය.

    අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ජීවන් තොන්ඩමන් මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සමාවක් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මෙම බලහත්කාරය නිර්මාණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්‍යාත්මක මත කිහිපයක් ප්‍රතික්ෂේප කරමින් බවත්, මෙම ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ කොරෝනා වින්දිතයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම් දූෂිත විය හැකි බවට පවසමින් බවයි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් කරන ලද නව විද්‍යාත්මක සොයාගැනීම් මගින් පසුගිය රජයේ ස්ථාවරය දැන් අභියෝගයට හා ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, එය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යස්ථානයක් මේ පිළිබදව පර්යේෂණ කරන ලෙස ඇමැති ධුරට භාරගත් පසු මා උපදෙස් ලබා දුන් බව ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

    2021 අගෝස්තු සහ දෙසැම්බර් අතර සිදු කරන ලද මෙම පර්යේෂණය ජලය හරහා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම තක්සේරු කිරීම ප්‍රධාන අරමුණ වු බවත්, ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද විස්තීරණ සමාලෝචන අධ්‍යයනයක් මගින් කොරෝනා-ආසාදිත සිරුරු භූගත ජලය අපවිත්‍ර වීම කෙරෙහි ඇති කරන බලපෑම විශ්ලේෂණය කර තිබු බවද අමාත්‍යවරයා පැවසිය.

    මෙම වසරේ ප්‍රකාශයට පත් කරන ලදල මෙම සමාලෝචනය නිගමනය කළේ වසංගතය අතරතුර නිසි ලෙස සිදු කරන ලද භූමදානයන්ගෙන් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් නොමැති බවයි.

    මුද්‍රා තැබූ සිරුරු ගැඹුරින් භූමදාන කිරීම ඇතුළු නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මගින් පරිසර දූෂණය වීමේ ඕනෑම අවදානමක් ඵලදායී ලෙස අවම කර ගත හැකි බව අධ්‍යයනය අවධාරණය කර තිබෙනවා ඇති බවත්, මේ පරික්ෂණ වාර්තා අනුව එකල රජය ගෙන තිබූ ප්‍රතිපත්ති ගැන අපට කනස්සල්ලක් තියෙනවා බවයි.

    ඒ නිසා බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් මුස්ලිම් ප්‍රජාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් රජයෙන් විධිමත් සමාව අයැදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

    රංජිත් රාජපක්ෂ
    පණ නැති ශරීරෙට මොන හානිද බං
     
    • Like
    Reactions: KadawathaKolla