අප්‍රේල්_මස_01_Mara seen eka

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අඩෝ උබලා මේ බිල වැඩි එක ගැන කියවන්නේ. ගිහින් බලපන් හම්බන්තොට දියුණු වෙන හැටි. මේවා නේද අපේ රටට ඕනේ. උබලා නිකන් මේ බිල වැඩි එකක් ගැන කතා නොකර ඒවා ගැන කතා කරපන් ..

    යකෝ උබලට කියන්න.
    අපේ ගෙවල් පාර අඩි 10යි. තාර දැම්මා. පට්ට සුපිරි. ඇඩෙනවා.
    පාර හදලා ගහපු board එක අඩි 10යි. එකෙත් මහින්දයා ඉන්නවා පොර වගේ . එකත් පට්ට.
    මහින්දගේ අම්මට හු*** යකෝ පැය 10යි වැස්සේ පාර තිබ්බ තැන හොයාගන්නත් නෑ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ උබලා මේ බිල වැඩි එක ගැන කියවන්නේ. ගිහින් බලපන් හම්බන්තොට දියුණු වෙන හැටි. මේවා නේද අපේ රටට ඕනේ. උබලා නිකන් මේ බිල වැඩි එකක් ගැන කතා නොකර ඒවා ගැන කතා කරපන් ..

    යකෝ උබලට කියන්න.
    අපේ ගෙවල් පාර අඩි 10යි. තාර දැම්මා. පට්ට සුපිරි. ඇඩෙනවා.
    පාර හදලා ගහපු board එක අඩි 10යි. එකෙත් මහින්දයා ඉන්නවා පොර වගේ . එකත් පට්ට.
    මහින්දගේ අම්මට හු*** යකෝ පැය 10යි වැස්සේ පාර තිබ්බ තැන හොයාගන්නත් නෑ.

    :lol: :lol:

    උඹලටම ගැලපෙන විදියට තමයි පාර හදල ඇත්තෙ :rofl:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පහන් පත්තු කරන් ඉමු හැමෝම
    මුන්ට පාඩු හන්දලුනේ කපන්නේ
    මුන් හරියට කතා කරන්නේ මුලු ලන්කවෙන්ම විදුලිය අයින් කලාම තමා උන්ට ලාභ වගේ