අපාට්මන්ට් ලයිෆ්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    කාර්යබහුල කෙනෙක්ට ඉන්න තැනක් විදියට අපාර්ට්මන්ට් එකක් හොදයි.පවුලක් විදියට ජීවිතේ ගෙවන්නනම් අමාරුයි...අවුරුදු 10 ක් විතර අපාර්ට්මන්ට් වල ජීවත්වෙලා තීනවා...මට අනුවනම් හිරවෙච්ච ජීවිතයක් වගේ..අසල් වැසියන් ගෝසාකාරීනම් තව පොඩ්ඩක් අමාරුයි...
     
    • Like
    Reactions: Kolama and rckdck

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,603
    21,134
    113
    Dandenong, Endeavour Hills paththe thiyenne ban ona tharam, thawa Officer, Clyde paththata giyoth nam aluth lands thiyenawa neda, arawa nam already established parana suburbs wala thiyena gewal
    umba oya kiyapu suburbs waka aluth estates wala adui 600m2 ewa... athi ithin affordable neha.... 300-400m2 tama yanne....

    Dande nam yanne ne mage ballwath... EH nam shape

    West side and North west wala athi...but I don't like the vibe there
     
    Last edited:
    • Like
    Reactions: rckdck and nvhcc89

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Dandenong, Endeavour Hills paththe thiyenne ban ona tharam, thawa Officer, Clyde paththata giyoth nam aluth lands thiyenawa neda, arawa nam already established parana suburbs wala thiyena gewal
    Dandenog, Endeavour hills paththe idam aran hariyanne na ban.... appriciate wenne na..... Aduma Glen Waverly, Wheelers hill. Mount Waverly paththatawath yanna one
     
    • Like
    Reactions: nvhcc89

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,526
    113
    Lankawe gobba jivitheta wada ehe apartment hodai bn.apartment kiyala nidaganna witarane enne.lankawe wage gedara mulu jivithema karan inne ne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රට ආව ම මටත් ඔය ඒ විදියට ඉන්න වෙන නිසා. උඹ මම හිතන එක ගැන වද වෙන්නයි පුක දෙන්නයි එන්නත් එපා
    හා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,209
    8,577
    113
    ලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා? 🤣🤣

    ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අ‍ාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.

    තමන්ගෙ අ‍තේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි. 🤣🤣

    මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්. 🤣
    අවුරුදු 5කින් විතර මැරිල යනවනම් මේ කතාව හරි

    ඒත් අවුරුදු 25 කට වඩා ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනම් , ළමයි ඉන්නවනම් කුලියට ඉන්නවට වඩා තමන්ටම
    ගෙයක් තියෙන එක හොඳයි

    අවුරුදු 20 විතර ලෝන් ඉන්ටරෙස්ට් ගෙව්වත් ඊට පස්සෙ සැනසිල්ලෙ උන්නැකි
    අද fixed රේට් ;loan එකක් දැම්මොත් අද installment එක කුලියට වඩා වැඩි උනාට තව අවුරුදු 5 ක් යද්දි කුලියට සමාන වෙයි
    අවුරුදු 10 වෙද්දි එදාට කුලියෙන් බාගයක් වෙයි ගෙවන loan installment එක
    අවුරුදු 20 කින් පස්සෙ කිසිම loan installment/ rent වියදමක් නෑ

    කුලියට ඉන්න ගියාම කුලී ගෙවල් අයිති කාරයගෙ ලොකු කම් බලන්න ඕනි අවුරුදු 3 න් මාරු වෙන්න ඕනි අලුත් ගෙවල් වලට
    මමත් අවුරුදු 2,3ක් කුලී ගෙවල් වල උන්න. ගමේ ගෙවල් තිබ්බත් කොළඹ ආපු මුල් කාලෙ අවුරුදු 7 ක් විතරම බෝඩිම් වල ඊට පස්සෙ බැඳල Annex වල
    හරියට ඉන්න තැනක් නැති නිසා කුලියට ඉන්න දරුවො විදින දුක් දැකල තියෙනවා අඩුම ගානෙ බැන්කුවකින් ලියුමක් එන්නවත් ස්තීර ලිපිනයක් නෑ
    මොකක් හරි නිසා මාසෙට එන අදායම නැවතුනොත් කුලී ගෙවාගන්න බැරුව පාරට වැටෙන්න වෙන්නෙ
    ඒක මාර pressure එකක්

    මේ කතා දෙකම හරි ඉතින්. හැබැයි. තමන්ගෙ ආදායමේ හැටියට දෙකෙන් කොයිකද හරි යන්නෙ කියල හිතන්න ඕනෙ. අනික අපාර්ට්මන්ට් එකක ඉන්නවා නම් කුලිය වගෙම ගෙයක් හදනවා නම් ඒකෙ සයිස් එකයි තමන්ගෙ ආදායමට දරාගන්න පුලුවන්ද කියලා බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: rckdck and Any.key

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා? 🤣🤣

    ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අ‍ාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.

    තමන්ගෙ අ‍තේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි. 🤣🤣

    මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්. 🤣
    පලයන් යකෝ යන්න නිකන්. තමන්ගේ ඉඩමක තමන්ගේ ගෙදරක තියෙන නිදහස කන්ෆිඩන්ස් එක අපාර්ට්මන්ට් එකක නෑ. අපාර්ට්මන්ට් එකක් කොහෙද යකෝ ආතල් එකේ ඉන්නේ. කාලා බීලා සින්දුවක් කියලා පොඩ්ඩක් ජොලියක් දාද්දි ඔන්න එනවා කම්ප්ලේන්ස් සද්දේ වැඩියි කියලා. අඩු ගාණේ BBQ එකක් දාන්න වත් ඉඩක් නෑ එලි පහලියක. කීයෙක් කී අපාර්මන්ට් එකකද ටෙරාස් එකක් තියෙන්නේ රූෆ්ටොප්. ඒකත් සෙට් වෙන හොලිඩේ එකේ තව එවුන් බුක් කරගෙන. ලොකුවට හැපනින් එකක් නැති ඉන්ට්‍රොවර්ට් එකෙක්ට නම් අපාර්මන්ට් එකක් කිසි අවුලක් නෑ.

    උඹ මේ ගහන චොකා බයිලා නෑ ජීවිත කාලයක් ඒ විදියට ගෙවන්න වුනාම. එකම හොඳේ, වැඩට යන්න තියෙන පහසුව විතරයි. රෙන්ට් එකට කුලියට ගෙයක් අරන් ඉන්න එක වෙනම දෙයක්, අපාර්ට්මන්ට් කියන්නේ වෙනම සීන් එකක්.

    කාට වුනත් ගෙයක් හදාගන්න පුලුවන් නම් ඒ නිදහස වෙන තැනක ඉඳලා ගන්න බෑ.
     
    • Love
    • Like
    Reactions: Kolama and rckdck

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,209
    8,577
    113
    අනික මන් හිතන්නෙ වත්තක් එක්ක ගෙදරක ඉන්න විදියයි, අපර්ට්මෙන්ට් එකක ඉන්න විදියයි වෙනස්.
    අපර්ට්මෙන්ට් එකක ඉද්දි එක්සයිස් මදි නෙහ්. ඒ නිසා එක්සයිස් කරන්න, සහ හොඳ පරිසරයක් තියෙන තැනකට නිතර යන්න ඕනෙ.
     
    • Like
    Reactions: rckdck

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා? 🤣🤣

    ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අ‍ාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.

    තමන්ගෙ අ‍තේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි. 🤣🤣

    මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්. 🤣
    uba nam hena gawaya
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    පලයන් යකෝ යන්න නිකන්. තමන්ගේ ඉඩමක තමන්ගේ ගෙදරක තියෙන නිදහස කන්ෆිඩන්ස් එක අපාර්ට්මන්ට් එකක නෑ. අපාර්ට්මන්ට් එකක් කොහෙද යකෝ ආතල් එකේ ඉන්නේ. කාලා බීලා සින්දුවක් කියලා පොඩ්ඩක් ජොලියක් දාද්දි ඔන්න එනවා කම්ප්ලේන්ස් සද්දේ වැඩියි කියලා. අඩු ගාණේ BBQ එකක් දාන්න වත් ඉඩක් නෑ එලි පහලියක. කීයෙක් කී අපාර්මන්ට් එකකද ටෙරාස් එකක් තියෙන්නේ රූෆ්ටොප්. ඒකත් සෙට් වෙන හොලිඩේ එකේ තව එවුන් බුක් කරගෙන. ලොකුවට හැපනින් එකක් නැති ඉන්ට්‍රොවර්ට් එකෙක්ට නම් අපාර්මන්ට් එකක් කිසි අවුලක් නෑ.

    උඹ මේ ගහන චොකා බයිලා නෑ ජීවිත කාලයක් ඒ විදියට ගෙවන්න වුනාම. එකම හොඳේ, වැඩට යන්න තියෙන පහසුව විතරයි. රෙන්ට් එකට කුලියට ගෙයක් අරන් ඉන්න එක වෙනම දෙයක්, අපාර්ට්මන්ට් කියන්නේ වෙනම සීන් එකක්.

    කාට වුනත් ගෙයක් හදාගන්න පුලුවන් නම් ඒ නිදහස වෙන තැනක ඉඳලා ගන්න බෑ.
    රෙන්ට් එකට ගෙයක ඉන්නකොටත් අපට ඕන විදියට ගෙදර හදාගන්න බෑනෙ බන්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    රෙන්ට් එකට ගෙයක ඉන්නකොටත් අපට ඕන විදියට ගෙදර හදාගන්න බෑනෙ බන්.
    තමන්ගේ ගෙදරක් තරම් වෙන කිසි දේක ලීනියන්සි එකක් නෑ මචං. ඒකයි මම අන්තිමටම කිව්වේ, කාට වුනත් එහෙම කරන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්. රෙන්ට් එකට ඉද්දි ගොඩක් වෙලාවට අපාර්ට්මන්ට් වලට වඩා පොඩ්ඩක් හරි බුරුලක් තියෙනවා. අපාර්ට්මන්ට්ස් වල රූල්ස් ටිකක් වැඩියි මචං.
     
    • Like
    Reactions: Kolama and rckdck

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    lanakawe lifestyle eka maru, ponna gota enna kalin hodata hambakarana eken kala athal eke inna thibba, anika lankawe tension adui. rules adui. nidahas.
     
    • Like
    Reactions: rckdck

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා? 🤣🤣

    ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අ‍ාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.

    තමන්ගෙ අ‍තේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි. 🤣🤣

    මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්. 🤣
    proposal ehema hoyaddi kellage paththen balanneth alutha hadapu geyak thiyada wahanayak thiyada anam manamne ban..
    lankawe harak hadanna ba me kapeta :P
     
    • Like
    Reactions: rckdck

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    ඉස්සර කිරි බීපු අය දැන් කහටනේ බොන්නෙ. ඒ වගේ තමන්ට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හුරුවෙන එකයි බන් වෙන්නෙ. හෝම්ලස් කෙනාට අපාට්මන්ට් නෙවේ, දවසකට නැවතිලා ඉන්න හොටෙල් රූම් එකත් හීනයක්.
     
    • Like
    Reactions: banda065 and rckdck

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    ඔසී කැනඩා ඉන්න උන් එහම කොහොම ද බන් හැමදාම අපාට්මන්ට් වල ඉන්නෙ? මට නිකන් මගේ කැමැත්තට මම ආස විදියට ගේ හදා ගත්තෙ නැත්නම් හිතට බරක් වගේ. උඹලට එහෙම දෙයක් නැද්ද?
    ගෙයක් හදන එක ලන්කන් කල්චර් එකේ කෑල්ලක් වෙලා නිකන් ඇගෙන් ගලවන්න බැරි තරමට. ඒ අතින් සුද්දො ගෙවන ජීවිතේ ගැන ලංකන් උන් රට අවට පස්සෙ ගෙවන ජීවිතේ ගැන මොකද උඹලා හිතන්නෙ
    අස් කරන්න ලේසී
    ඉන්නේ කන නිදියන පැය ගාන
    අවම කුලිය
    නගරවල නිවාස තැනීමට අවාසර නෑ
    සුද්දන්නට ක්‍රන්ටි හවුස් තියනවා ගොඩක් වෙලාවට එවා ගෙවල් උන් සමර් එකට එවගේ ඉන්නේ .
    උන්ගේ ජීවිත එදාවේල ටුවර්ස් වෙන ගානට අන්ඩුවෙන් උන්ට මුලමය ලෙස දැනෙන පීඩනය අඩුයි . උදා බැංකු පොලි අනුපාත සහ අදායම
     
    • Like
    Reactions: rckdck