buffalos are fine comparing with junkies
suddounta kela wela welama yanawa
umba oya kiyapu suburbs waka aluth estates wala adui 600m2 ewa... athi ithin affordable neha.... 300-400m2 tama yanne....Dandenong, Endeavour Hills paththe thiyenne ban ona tharam, thawa Officer, Clyde paththata giyoth nam aluth lands thiyenawa neda, arawa nam already established parana suburbs wala thiyena gewal
Dandenog, Endeavour hills paththe idam aran hariyanne na ban.... appriciate wenne na..... Aduma Glen Waverly, Wheelers hill. Mount Waverly paththatawath yanna oneDandenong, Endeavour Hills paththe thiyenne ban ona tharam, thawa Officer, Clyde paththata giyoth nam aluth lands thiyenawa neda, arawa nam already established parana suburbs wala thiyena gewal
හා.රට ආව ම මටත් ඔය ඒ විදියට ඉන්න වෙන නිසා. උඹ මම හිතන එක ගැන වද වෙන්නයි පුක දෙන්නයි එන්නත් එපා
ලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා?
ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.
තමන්ගෙ අතේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි.
මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්.![]()
අවුරුදු 5කින් විතර මැරිල යනවනම් මේ කතාව හරි
ඒත් අවුරුදු 25 කට වඩා ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනම් , ළමයි ඉන්නවනම් කුලියට ඉන්නවට වඩා තමන්ටම
ගෙයක් තියෙන එක හොඳයි
අවුරුදු 20 විතර ලෝන් ඉන්ටරෙස්ට් ගෙව්වත් ඊට පස්සෙ සැනසිල්ලෙ උන්නැකි
අද fixed රේට් ;loan එකක් දැම්මොත් අද installment එක කුලියට වඩා වැඩි උනාට තව අවුරුදු 5 ක් යද්දි කුලියට සමාන වෙයි
අවුරුදු 10 වෙද්දි එදාට කුලියෙන් බාගයක් වෙයි ගෙවන loan installment එක
අවුරුදු 20 කින් පස්සෙ කිසිම loan installment/ rent වියදමක් නෑ
කුලියට ඉන්න ගියාම කුලී ගෙවල් අයිති කාරයගෙ ලොකු කම් බලන්න ඕනි අවුරුදු 3 න් මාරු වෙන්න ඕනි අලුත් ගෙවල් වලට
මමත් අවුරුදු 2,3ක් කුලී ගෙවල් වල උන්න. ගමේ ගෙවල් තිබ්බත් කොළඹ ආපු මුල් කාලෙ අවුරුදු 7 ක් විතරම බෝඩිම් වල ඊට පස්සෙ බැඳල Annex වල
හරියට ඉන්න තැනක් නැති නිසා කුලියට ඉන්න දරුවො විදින දුක් දැකල තියෙනවා අඩුම ගානෙ බැන්කුවකින් ලියුමක් එන්නවත් ස්තීර ලිපිනයක් නෑ
මොකක් හරි නිසා මාසෙට එන අදායම නැවතුනොත් කුලී ගෙවාගන්න බැරුව පාරට වැටෙන්න වෙන්නෙ
ඒක මාර pressure එකක්
පලයන් යකෝ යන්න නිකන්. තමන්ගේ ඉඩමක තමන්ගේ ගෙදරක තියෙන නිදහස කන්ෆිඩන්ස් එක අපාර්ට්මන්ට් එකක නෑ. අපාර්ට්මන්ට් එකක් කොහෙද යකෝ ආතල් එකේ ඉන්නේ. කාලා බීලා සින්දුවක් කියලා පොඩ්ඩක් ජොලියක් දාද්දි ඔන්න එනවා කම්ප්ලේන්ස් සද්දේ වැඩියි කියලා. අඩු ගාණේ BBQ එකක් දාන්න වත් ඉඩක් නෑ එලි පහලියක. කීයෙක් කී අපාර්මන්ට් එකකද ටෙරාස් එකක් තියෙන්නේ රූෆ්ටොප්. ඒකත් සෙට් වෙන හොලිඩේ එකේ තව එවුන් බුක් කරගෙන. ලොකුවට හැපනින් එකක් නැති ඉන්ට්‍රොවර්ට් එකෙක්ට නම් අපාර්මන්ට් එකක් කිසි අවුලක් නෑ.ලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා?
ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.
තමන්ගෙ අතේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි.
මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්.![]()
uba nam hena gawayaලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා?
ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.
තමන්ගෙ අතේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි.
මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්.![]()
රෙන්ට් එකට ගෙයක ඉන්නකොටත් අපට ඕන විදියට ගෙදර හදාගන්න බෑනෙ බන්.පලයන් යකෝ යන්න නිකන්. තමන්ගේ ඉඩමක තමන්ගේ ගෙදරක තියෙන නිදහස කන්ෆිඩන්ස් එක අපාර්ට්මන්ට් එකක නෑ. අපාර්ට්මන්ට් එකක් කොහෙද යකෝ ආතල් එකේ ඉන්නේ. කාලා බීලා සින්දුවක් කියලා පොඩ්ඩක් ජොලියක් දාද්දි ඔන්න එනවා කම්ප්ලේන්ස් සද්දේ වැඩියි කියලා. අඩු ගාණේ BBQ එකක් දාන්න වත් ඉඩක් නෑ එලි පහලියක. කීයෙක් කී අපාර්මන්ට් එකකද ටෙරාස් එකක් තියෙන්නේ රූෆ්ටොප්. ඒකත් සෙට් වෙන හොලිඩේ එකේ තව එවුන් බුක් කරගෙන. ලොකුවට හැපනින් එකක් නැති ඉන්ට්‍රොවර්ට් එකෙක්ට නම් අපාර්මන්ට් එකක් කිසි අවුලක් නෑ.
උඹ මේ ගහන චොකා බයිලා නෑ ජීවිත කාලයක් ඒ විදියට ගෙවන්න වුනාම. එකම හොඳේ, වැඩට යන්න තියෙන පහසුව විතරයි. රෙන්ට් එකට කුලියට ගෙයක් අරන් ඉන්න එක වෙනම දෙයක්, අපාර්ට්මන්ට් කියන්නේ වෙනම සීන් එකක්.
කාට වුනත් ගෙයක් හදාගන්න පුලුවන් නම් ඒ නිදහස වෙන තැනක ඉඳලා ගන්න බෑ.
තමන්ගේ ගෙදරක් තරම් වෙන කිසි දේක ලීනියන්සි එකක් නෑ මචං. ඒකයි මම අන්තිමටම කිව්වේ, කාට වුනත් එහෙම කරන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්. රෙන්ට් එකට ඉද්දි ගොඩක් වෙලාවට අපාර්ට්මන්ට් වලට වඩා පොඩ්ඩක් හරි බුරුලක් තියෙනවා. අපාර්ට්මන්ට්ස් වල රූල්ස් ටිකක් වැඩියි මචං.රෙන්ට් එකට ගෙයක ඉන්නකොටත් අපට ඕන විදියට ගෙදර හදාගන්න බෑනෙ බන්.
proposal ehema hoyaddi kellage paththen balanneth alutha hadapu geyak thiyada wahanayak thiyada anam manamne ban..ලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා?
ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.
තමන්ගෙ අතේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි.
මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්.![]()

අස් කරන්න ලේසීඔසී කැනඩා ඉන්න උන් එහම කොහොම ද බන් හැමදාම අපාට්මන්ට් වල ඉන්නෙ? මට නිකන් මගේ කැමැත්තට මම ආස විදියට ගේ හදා ගත්තෙ නැත්නම් හිතට බරක් වගේ. උඹලට එහෙම දෙයක් නැද්ද?
ගෙයක් හදන එක ලන්කන් කල්චර් එකේ කෑල්ලක් වෙලා නිකන් ඇගෙන් ගලවන්න බැරි තරමට. ඒ අතින් සුද්දො ගෙවන ජීවිතේ ගැන ලංකන් උන් රට අවට පස්සෙ ගෙවන ජීවිතේ ගැන මොකද උඹලා හිතන්නෙ