අපාට්මන්ට් ලයිෆ්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඔසී කැනඩා ඉන්න උන් එහම කොහොම ද බන් හැමදාම අපාට්මන්ට් වල ඉන්නෙ? මට නිකන් මගේ කැමැත්තට මම ආස විදියට ගේ හදා ගත්තෙ නැත්නම් හිතට බරක් වගේ. උඹලට එහෙම දෙයක් නැද්ද?
    ගෙයක් හදන එක ලන්කන් කල්චර් එකේ කෑල්ලක් වෙලා නිකන් ඇගෙන් ගලවන්න බැරි තරමට. ඒ අතින් සුද්දො ගෙවන ජීවිතේ ගැන ලංකන් උන් රට අවට පස්සෙ ගෙවන ජීවිතේ ගැන මොකද උඹලා හිතන්නෙ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    මම අකමැති දෙයක් ගෙයක් හදන එක. අනික හැදුවට ඉන්නෙ හදපු උන් විතරයි සමහර විට. ඊළඟ පරම්පරාව ඒවා පාවිච්චි කරන්න නෑ. ඕන තරම් හදපු ගෙවල් තියනවා නැත්තං කුලියට ඉන්නවා. කොහොමත් දාලා යන එකනෙ.
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා? 🤣🤣

    ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අ‍ාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.

    තමන්ගෙ අ‍තේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි. 🤣🤣

    මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්. 🤣
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පෙට්‍රල් එනකන් බෝක්කුවක් උඩට වෙලා ඉන්නගමන් පිටරට උන්ගෙන් අහනවා උන්ගෙ රට ජීවිතේ එපා වෙන්නැද්ද කියලා.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Ausi ඉන්න උන් නම් ගෙවල් හදනවා, සල්ලි දීල ගන්නවා, සිඩ්නි වගේ ඉන්න අනාත කුකුල්ලු තමා අපාට්මන්ට් වල දිගටම ජීවත් වෙන්නෙ ගොඩක් වෙලාවට 🤭
    මෙච්චර තඩි රටකත් අපාට්මන්ට් එකක ඉන්නව නම් ඒක උගේ කැමැත්ත, අපාට්මන්ට්, ටවුන් හවුස් ලංකාවේ ඒව වගේ නෙවෙයි ඇතුල පට්ට, එකම අවුල උබටම කියල පොඩි බැක් යාඩ් එකක්, එලියට බැහැල ඉන්න තැනක් නැතිකම තමයි. ටවුන් හවුස් කිසි අවුලක් නෑ,බැක් යාඩ් එකක් තියෙනව ගොඩක් වෙලාවට, එකට එකට පැක් වෙලා ගෙවල් තියෙන්නෙ
     
    • Like
    Reactions: kevin_levin

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @aggregate ගේ Unit eka

    aggregate ge Unit eka

    Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083

    පස් වෙනි unit එක

    @aggregate ගේ ලිප

    main.jpg



    අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන

    image2.jpg



    මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන

    image3.jpg



    සෙල්ලම් කරන මිදුල

    image4.jpg
     
    • Haha
    Reactions: aggregate

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,724
    113
    Apartment ඉන්නේ ලඟදි සල්ලි හොයාගත්ත පොරවල්, ගොඩක් වෙලාවට මිනිහා රට, ගෑණිට ආරක්ශාව උපරිමයි ඉතින්....එයා නෑ කියලා කිසිම අඩුවක් නෑ, අසල්වැසියෝ හොඳට බලාගන්නව. 🤣