අපාට්මන්ට් ලයිෆ්

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා? 🤣🤣

    ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අ‍ාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.

    තමන්ගෙ අ‍තේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි. 🤣🤣

    මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්. 🤣

    Do you live in an apartment ?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔසී කැනඩා ඉන්න උන් එහම කොහොම ද බන් හැමදාම අපාට්මන්ට් වල ඉන්නෙ? මට නිකන් මගේ කැමැත්තට මම ආස විදියට ගේ හදා ගත්තෙ නැත්නම් හිතට බරක් වගේ. උඹලට එහෙම දෙයක් නැද්ද?
    ගෙයක් හදන එක ලන්කන් කල්චර් එකේ කෑල්ලක් වෙලා නිකන් ඇගෙන් ගලවන්න බැරි තරමට. ඒ අතින් සුද්දො ගෙවන ජීවිතේ ගැන ලංකන් උන් රට අවට පස්සෙ ගෙවන ජීවිතේ ගැන මොකද උඹලා හිතන්නෙ
    Geyak gaththa.. thani thattuve.. tikak rural.. vate suddo aul athi kiyala hithuve. Un shape. Ikmanata fit una.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    Geyak gaththa.. thani thattuve.. tikak rural.. vate suddo aul athi kiyala hithuve. Un shape. Ikmanata fit una.
    okunge ubala ekka kath karanwada bokken
    nathnam munta hambuna good morning or hello kiyana ekada katha karanne
    ube hama brown da ?
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා? 🤣🤣

    ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අ‍ාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.

    තමන්ගෙ අ‍තේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි. 🤣🤣

    මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්. 🤣
    Apartment life eka sapda yakoo? lamayek innawa num dukak..midulak nathi geka hirawela inna eka... api life eke wadi kalayak inne gedara..eka thama comfort ma inna ona..podi salli tikak ithuru karanna aprtmetn ekaka innawa kiyanne mata num mee harakekge wadak
     
    sira mona ponna jewithda apartment life kiyanne
     
    • Like
    Reactions: dinuksha_asela

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලංකාවෙ ක්‍රමය : කසාද බැඳලා ටික කාලෙකින් අම්බානක ලෝන් එකක් අරගෙන, ප්ලෑන් කරපු ප්‍රමාණය පැත්තක තියලා ඉන්ඩ විතරක් කෑල්ලක් හදාගෙන, අන්තිමට ළමයි කසාද බඳින්න ලං වෙන කාලෙ වෙද්දි තවත් මැරිලා ගෙදර හදලා ඉවර කරනවා. මේකා ගවයා නෙවෙයිද පුතා? 🤣🤣

    ඔයිට වඩා තමන් කැමති විදිහෙ හොඳ apartment එකක් හොයලා අරගෙන අ‍ාතල් එකේ ඉන්න එකේ නිදහස ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. අපේ උන්ට පඩියෙන් rent ගෙවද්දි මාර අවුල්, හැබැයි ලෝන් එකට එ‍් වගේ දෙක තුනක් කැපෙද්දි අවුලක් නෑ. ගුඩු මානසිකත්වය කෙළවරක් නෑ.

    තමන්ගෙ අ‍තේ තියෙන සල්ලිවලින් ගෙයක් හදන්න පුළුවන් නම් හදපං. ලෝන් ගහ ගහ ඉන්ඩ වෙනවා නම් loan පැත්තක තියලා එ‍් සල්ලිවලින් rent එකට හිටපං. එච්චරයි සරලම කතාව. ගොඩක් උන්ට ඕක ධාරණය කරගන්න තරම් IQ නෑ හැබැයි. 🤣🤣

    මේ වගේ ඔට්ටපාලු මී හරක් උන්ට සර්වජන ඡන්ද බලය හම්බුණාමත් ඔච්චර තමයි. බුද්ධිමත් තේරීම් කොච්චරවත් තියෙද්දි හිතට හරි නැති නිසා පාණ්ඩු ලබ්බවල් පස්සෙ යනවා. ප්‍රතිඵලය පාර්ලිමේන්තුව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්. 🤣
    අවුරුදු 5කින් විතර මැරිල යනවනම් මේ කතාව හරි

    ඒත් අවුරුදු 25 කට වඩා ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනම් , ළමයි ඉන්නවනම් කුලියට ඉන්නවට වඩා තමන්ටම
    ගෙයක් තියෙන එක හොඳයි

    අවුරුදු 20 විතර ලෝන් ඉන්ටරෙස්ට් ගෙව්වත් ඊට පස්සෙ සැනසිල්ලෙ උන්නැකි
    අද fixed රේට් ;loan එකක් දැම්මොත් අද installment එක කුලියට වඩා වැඩි උනාට තව අවුරුදු 5 ක් යද්දි කුලියට සමාන වෙයි
    අවුරුදු 10 වෙද්දි එදාට කුලියෙන් බාගයක් වෙයි ගෙවන loan installment එක
    අවුරුදු 20 කින් පස්සෙ කිසිම loan installment/ rent වියදමක් නෑ

    කුලියට ඉන්න ගියාම කුලී ගෙවල් අයිති කාරයගෙ ලොකු කම් බලන්න ඕනි අවුරුදු 3 න් මාරු වෙන්න ඕනි අලුත් ගෙවල් වලට
    මමත් අවුරුදු 2,3ක් කුලී ගෙවල් වල උන්න. ගමේ ගෙවල් තිබ්බත් කොළඹ ආපු මුල් කාලෙ අවුරුදු 7 ක් විතරම බෝඩිම් වල ඊට පස්සෙ බැඳල Annex වල
    හරියට ඉන්න තැනක් නැති නිසා කුලියට ඉන්න දරුවො විදින දුක් දැකල තියෙනවා අඩුම ගානෙ බැන්කුවකින් ලියුමක් එන්නවත් ස්තීර ලිපිනයක් නෑ
    මොකක් හරි නිසා මාසෙට එන අදායම නැවතුනොත් කුලී ගෙවාගන්න බැරුව පාරට වැටෙන්න වෙන්නෙ
    ඒක මාර pressure එකක්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Apartment life eka sapda yakoo? lamayek innawa num dukak..midulak nathi geka hirawela inna eka... api life eke wadi kalayak inne gedara..eka thama comfort ma inna ona..podi salli tikak ithuru karanna aprtmetn ekaka innawa kiyanne mata num mee harakekge wadak
    Matath set wenne naa.. Mata samanyayen podi podi gedara karana wadak wath karaganna courtyard ekak wath oni.. wahane wada.. podi podi DIY jobs.. owa karanna baa bung Apt wala.. naththun ganna barikamak nemei.. dan kohomath gaththa Idame eka room ekakwath hadagena yanawa.. Gewal hadanna supiri kalayak num nemei thamai.. eth ithin karanna deyak naa.. Rent ekata indala athi wela..
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පෙට්‍රල් එනකන් බෝක්කුවක් උඩට වෙලා ඉන්නගමන් පිටරට උන්ගෙන් අහනවා උන්ගෙ රට ජීවිතේ එපා වෙන්නැද්ද කියලා.
    duka hethuna... rattarane..
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අම්මෝ... අපාට්මන්ට් වල ඉන්න ගියාම නම් එපා වෙනවා... උඹල දන්නවනේ ජපානේ ඒවගේ සයිස්. ලංකාවේ අපේ ගෙදරක සාලේ තරම්වත් ලොකු නෑ කාමර දෙකක අපාට්මන්ට් එකක්. ඒක නිසා ගත්තා ගෙයක්, ලෝන් එකට ගෙවන වාරිකේ අපාට්මන්ට් එකකට ගෙවනවා හා සමානයි. ඒක නිසා කිසි අවුලක් නෑ . ඉඩ කඩත් වැඩියි, හැබැයි ඉතින් Australia, US වගේ ගෙවල් ලොකු නැහැ. ඉඩමේ ගානටම වගේ තමයි ගේ තියෙන්නෙත්, backyard වගේ ඒවා නම් ඉතින් හීන... හැබැයි ඉතින් ටවුන් එකෙන් පොඩ්ඩක් එලියට ගියාම නම් ලොකු ඉඩමක් එක්ක ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: rckdck

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    okunge ubala ekka kath karanwada bokken
    nathnam munta hambuna good morning or hello kiyana ekada katha karanne
    ube hama brown da ?
    Lankave hatiyata sudui.. suddo ekka photos gaththama tan look ekak thiyennne a unata. Munata good morning nemei bn hondata katha karanava.. parties valata ehema enna kiyanava.. langa farm ekak thiyenava akkara 2000ka vithara..eyala kaden ganne nathi vennama mas elavalu palathuru denava.. shape vate pite serama... racism kiyala mokuth vela na
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Ausi ඉන්න උන් නම් ගෙවල් හදනවා, සල්ලි දීල ගන්නවා, සිඩ්නි වගේ ඉන්න අනාත කුකුල්ලු තමා අපාට්මන්ට් වල දිගටම ජීවත් වෙන්නෙ ගොඩක් වෙලාවට 🤭
    මෙච්චර තඩි රටකත් අපාට්මන්ට් එකක ඉන්නව නම් ඒක උගේ කැමැත්ත, අපාට්මන්ට්, ටවුන් හවුස් ලංකාවේ ඒව වගේ නෙවෙයි ඇතුල පට්ට, එකම අවුල උබටම කියල පොඩි බැක් යාඩ් එකක්, එලියට බැහැල ඉන්න තැනක් නැතිකම තමයි. ටවුන් හවුස් කිසි අවුලක් නෑ,බැක් යාඩ් එකක් තියෙනව ගොඩක් වෙලාවට, එකට එකට පැක් වෙලා ගෙවල් තියෙන්නෙ

    මම දන්න සිංහලු කවුරුවත් නං සිඩ්නි වල අපාර්ට්මන්ට් වල නෑ බන්. හැමෝටම තමන්ගෙ ගෙවල් තියෙනවා. මම සිය ගාණක් දන්නෙ නෑ හැබැයි. :D
     
    • Love
    • Like
    Reactions: rckdck and nvhcc89

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අනිත් උන් ගැන උඹ ඇයි වද වෙන්නෙ???
    රට ආව ම මටත් ඔය ඒ විදියට ඉන්න වෙන නිසා. උඹ මම හිතන එක ගැන වද වෙන්නයි පුක දෙන්නයි එන්නත් එපා
     
    • Haha
    Reactions: Kolama