අපායක් දැක්කා

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pitakotuve hama assakama sathiye dawasaka karak gahapan ubata hoda mihipita apayaval dakaganna puluvan.......................

    pitakotuwe gihin tiyenawa bn many times, eeka hodai..
    meka hospital ekak ne. meeta wada hodata tiya ganna one eka.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    appa ow ban eka dawasak happila kakula kadiitcha dial ekak balanna giya danna....appa mata epa wuna sansare....patta gadai ban...
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මට නම් මෙතන වරදක් ඒ හැටි පෙන්න නැහැ, රජයේ කොයි ඉස්පිරිතාලෙත් ලෙඩ්ඩු දුක් විඳිනවා.
    දොස්තරලා 20ක් ගත්තම එකෙක් දෙන්නෙක් ඉන්නවා ලෙඩ්ඩුන්ට සලකන්න දන්නේ නැති.ඒ ඉතින් ඒ මිනිස්සුන්ගේ හැටි.ඒ මිනිස්සුන්ටත් ප්‍රස්න තියෙනවා.
    ඔයි යන වෙලාවක ගිහින් බලපන් එහා පැත්තේ කැන්සර් වෝඩ් එකට. එකේ 28-29 වෝඩ් වල මිනිස්සු දුක් විඳින හැටි.. හැරෙන්නවත් ඉඩ නැති තරම ලෙඩ්ඩු ඉන්නේ.ඒ වගේම ඉන්න නර්ස්ලා ලෙඩ්ඩුන්ට සලකන හැටි.
    ඉන්න ඕන ප්‍රමාණයෙන් බාගයයි නර්ස්ලා ඉන්නේ.. ලෙඩ්ඩු 250ගෙ විතර එක බෙහෙත් වේලක් දෙන්න නර්ස්ලා 15ක් විතර ඉන්නේ. මොන තරම් ගේමක් දෙනවද වැඩ ටික කරන යන්න.
    එකේම උඩට ගිහින් බලපන් කැන්සර් හැදිලා අසරණ පොඩි උන්ගේ ලෝකය ...උබට ජිවිතේ ගැන හුගක් දේවල් හිතේවි..
    ඔයි කියපු ටික වගේම තමයි .....බලපන් කැන්සර් වෝඩ් එකේ එකම ලෙඩෙක් වත් බඩගින්නේ ඉන්නවද කියලා. නැහැ ...හැමදාම තුන් වේලට කොහේ හරි පුද්ගලිකව හෝ සමිති සමාගමකින් හැමෝටම කන්න බොන්න ගේනවා ..කෑමට අමතරව යෝගට්,ජෙලි, පලතුරු මොනවහරි එක්ක...
    මොනතරම් හොඳ මිනිස්සු අපි අතර ඉන්නවද කියලා උබට හිතේවි...
    ඒ වගේම පුලුවන්නම් කැන්සර් වෝඩ් එකේ ලොක්ක උපුල් ඒකනායක ඩොක්ටර් එක්ක කතා කරලා බලපන් ...කිසිම ලොකු කමක් නැති මොන තරම් නිහතමානි ඩොක්ටර්ලත් ඉන්නවද කියලා.එතුමා හැම පෝයටම රෝගීන් එක්ක වෝඩ් එකේදීම සිල් සමාදන් වෙනවා.

    මෙතන වෙලා තියෙන්නේ යාලුවා ඔය දැකලා තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතෙන් චුට්ටක් විතරක් වීමයි.
    ඔයා හොඳ රස්සාවක් කරන ,හුගක් සල්ලි තියෙන උගත් කෙනෙක් වෙන්න ඇති.නමුත් පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක් නම් නෙමෙයි..
     
    mama kiwwe salli gana nevei bn. mama kiwwe apirisidu kama gana e hospital eke. rajayen owata nurse la ganna one. lankawe nurse la one taram innawa, balapan ko private hospital ekaka inna nurse la goda. unut kamati private hospital ekakata yanna, ewa wala karadara nati nisa..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උන් තමන්ට මොන අඩුපාඩුව තිබුනත් තමන්ගෙ රාජකාරිය කරනව. ඒකටවත් ගරු කරන්න ඕන. ඕක පවක් නෙමෙයි. ඔහොම කැපකිරීමක් කරන්න බැරි කෙනෙක්ට මේ ගැන තේරුම්ගන්න අමාරුයි.:dull:

    කොල්ලෙක් නම් කිසි කැතක් නැතුව බිම නිදාගන්නවත් පුලුවන් වෙන්න ඕන. එහෙම නැති ජීවිතේ වැඩක් නැහැ.
    :rolleyes:

    :yes::D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අද මම අපායක් දැක්කා බුවාලා.
    අපි අඳුරන එකෙක් accident වෙලා කරාපිටිය hospital එකට admit කරලා.
    මම අද ගියා ඌව බලන්න.
    මම government hospital එකකට අද තමයි මුලින්ම ගියේ.

    අය්යෝ සල්ලි. ඒක සිරාවටම අපායක්. ඕකක doctor or nurse කෙනෙක් වෙන්න කොච්චර පව් කරලා තියෙන්න ඕනෙද කියල මට අද තමයි හිතුනේ. උන් හැමදාම සතර පෙරනිමිති දකිනවා. ඒත් මාර්ගපල ලබාගන්න පින් කරලා නැහැ :rofl:. උන් දවසේ වැඩි වෙලාවක් අපායේ ඉන්නේ. අය්යෝ සල්ලි.

    ඒක නම් සිරාවටම මිහිපිට අපායක්.

    12.gif