අපායට ගියත් යන්න ඕනි කලින් ...

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හැමදේම වෙන්නේ හොදටයි කියනවනේ මචං, :yes: උබට නොතේරෙන හොදක් උබට වෙන්න ඇති ඒ වුන දෙයින්, ඒ නිසා කවදාවත් කිසිම දෙයක් නැතිවුනහම ඒ ගැන හිතල දුක් වෙන්න එපා, මොකද අපිට නොපෙනෙන හොදක් ඒ පිටිපස්සේ තියෙනවා විය හැකි නිසා :yes::yes:

    ඕවනම් බයිලා. සිත නිවන කතා :dull::dull:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මල්ලි ඔයා සමීක්ශනයක් කරනවද ..




    ගෙදරින් proposal එකක් ගෙනාවා ....කෙල්ල ගැන අවුරුදු 3-4 වගේ මමත් දැනන් හිටියට කවදාවත් කතා බහ කරලා ආශ්‍රය කරලා නැහැ ...දැන ගෙන හිටපු විදියට කෙල්ල ගේ ගති ගුණ නම් ගොඩක් හොදයි ....කෙල්ලගේ ගති ගුණ හොද නිසාම තම,අයි ගෙදරින් propose කලෙත් ..මම එයත් එක්ක කතා බහ කරන්න කැමති උනෙත්...කෙල්ලව මුලින් හමබ් වෙන්න කලින් අපි phone එකෙන් කතා කලා ...කතා බහෙනුත් තේරුනේ කෙල්ල හොදයි කියල ..කෙල්ලගේ පරණ affair එකක් තිබ්බ කියලත් කිවුවා ...අවුරුදු 5 ක් ආශ්‍රය කරලා කොල්ල බූට් එක තිබ්බ කියලයි කිවුවේ ...:sorry::sorry::sorry:ඒකත් එච්චරටම මම serious ගත්තේ නැහැ ..හැබැයි පොඩි අවුල් සිද්දි යක් උනා ..අපි දවසක් දාගෙන මීට් උනා ..අපේ ප්‍රථම හමු වීම ..ඒක නිසා මම මුල ඉදන්ම හිතන් හිටියේ කෙල්ලත් එක්ක ටිකක් කතා බහ කරලා එන්න ...අතින්වත් අල්ලන්න හිතුවේ නැහැ ...මුලින්ම දෙන්නම පන්සලකට ගියේ .... මට දැනිච්ච දෙයක් තමයි මම අතින්වත් අල්ලන්න හිතුවේ නැති උනාට කෙල්ල හැසිරුනේ අපි අවුරුදු ගානක් ආශ්‍රය කරපු විදියට ..මගේ ඇගේ ඕනි කමින්ම ඇතිල්ලෙනවා ...පස්සේ අපි පාර්ක් එකට ගිහින් කතා කලා ...කෙල්ල මගේ උරහිසට ඔලුව තියන් කතා කලේ ...මගේ අතින් අල්ලනවා ..හුරතල් වෙනවා ...දෙපිට කැපෙන වචන කියනවා ...එහෙන් මෙහෙන් අල්ලනවත් එක්ක ...


    මට එළකිරි යාලුවන්ගෙන් පොඩි උදවුවක් ඕනි...අපි දෙන්නගේ සම්බන්දෙට දැන් අවුරුදු 2 විතර වෙනවා ...කෙල්ල හරිම හොදයි මචන් ...එක දෙයක් ඇරෙන්න කෙල්ලගේ කිසිම වැරද්දක් නැහැ ..එකම අවුල තියෙන්නේ මචන් කෙල්ලට පටස් ගාලා කේන්ති යනවා ...ඔය ප්‍රශ්නේ නිසා මම ටිකක් කලකිරිලා ඉන්නෙත් ...girl ට ඒක හොදට පැහැදිලි කරලා දුන්නත් වැඩක් නැහැ බන් ..ටික දවසයි ...ආයේ පරණ විදියටම මොකක් හරි උනාම ඉක්මනටම කේන්ති ගන්නවා මචන් ..අපි next year marry කරන්නත් එක්ක ඉන්නේ ...girl ම කියන විදියට එහෙම කේන්ති ගියාම එයාටම එයාව control නැහැලු ...එයා කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා එයාටම මතක නැහැලු ...අවන්කවම කියනවා නම් එහෙම කෙල්ලට කේන්ති ගිය වෙලාවට කතා කරන විදිය පිට කෙනෙක් අහන හිටියොත් මට වහ කන්න වෙන්නේ ..ඒ තරමට සැර විදියට girl කතා කරන්නේ ...මම අහලා තියෙනවා මේවගේ ප්‍රශ්න විසද ගන්න පුළුවන් කියල කවුන්සිල් ගියහම ...මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීපු අය ඉන්නවා නම් මට හෙල්ප් එකක් දෙන්න ..ඒවගේ කවුන්සිල් කරන හොද තැන් මොනවද ...? මේ සම්බන්දයෙන් ඉන්න හොද doctors ලා කවුද ..? කොපමණ කාලෙකින් වගේ මේ තත්වය මග ඇර ගන්න පුලුවන්ද ...? එහෙම නැත්නම් මේකට වෙන විසදුම් තියෙනවද ...? තියෙනවා නම් ඒ මොනවද ..? මේ සම්බන්දයෙන් දන්න අය මට හෙල්ප් කරන්න ..ලොකු පිනක් ..මේක මගේ ජිවිතේ සම්බන්ද තීරණාත්මක ප්‍රශ්නයක් නිසා ....
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    හයියෝ කොල්ලනේ මට වෙච්ච දෙයක් ...ලගදි මම ගියා course එකක් කරන්න ...කොහොමෙන් හරි ඒකෙ හිටපු කෙල්ලෙක් මගේ හිතට හොදටම වැදුනා ..දැනුනා ...ඒකිත් එක්ක මම කතා කරපු ඒවායින් දැනුනේ එකී හිතන පතන විදිය මට ගොඩක් දුරට සමානයි කියල ....හරිම හොද ගති ගුණ තියෙන කෙල්ලෙක් ...කෙල්ල මට අකමැති වෙයි කියල හිතුවත් මට කතා කරපු විදියට දැනුනේ ඒකිගේ එහෙම අකමැත්තක් නැහැ කියල ...මම ගොඩක් ඒකිගේ private දේවල් පවා කතා කලා ..කෙල්ල කිසිම අකමැත්තක් නැතුව ඒවා මගෙත් එකක්ට් කතා කලා ...කෙල්ලගේ පවුලේ විස්තර ,පරණ affairs ගැන කතා කලේ ...ඒකිට කොල්ලෙක් හිටියෙත් නැහැ ...සමහර විට කෙල්ලට දැනෙන්න ඈති මම කතා කරපු විදියට ඒකිට මම try කියල..ඒකිගෙන් මම කැමැත්ත අහන්න හිටියත් ඒක ටිකක් පස්සට දැම්මේ එකිම දවසක් කියපු කතාවක් නිසා ..එකිම දවසක් කිවුවා clz එකේම කෙල්ලෝ කොල්ලෝ යාලු උනාම ප්‍රශ්න වැඩයි කියල ...ඒක නිසා මම කැමැත්ත අහන එක course එක ඉවර වෙන කිට්ටුවට කල් දැම්මා ..මෙන්න බොලේ ලගදි කෙල්ලත් එක්ක කතා කරන කොට කියපි කෙල්ලට proposal එකක් ඇවිත් කියලා ..මම ඉතින් ඇහුව කැමතිද කියල ඒ කොල්ලට..එකිත් කැමති කිවුවා ...ඒ කොල්ලව ඉස්සර ඉදන්ම දන්නා ගෙවල් පැත්තේම කොල්ලෙක් ...ඉස්කෝලේ යන කලේ ඉදන්ම දන්නවලු ....බදින්නත් ඔක්කොම ප්ලෑන් කරලා ..මොනවා කරන්නද බන් ...හිත හදාගෙන මම ඉතින් පැත්තකට උනා ...ඉස්සර වගේ එකිත් එක්ක කතා කරන්න යන්නේ නැහැ ...but clz එකේ ඉන්දැද්දී ඒකිගේ මුණ දිහා බලන්නමයි හිතෙන්නේ ...මොනවා කරන්නද ..ඒකිව දැන් කීයටවත් මට ලැබෙන්නේ නැහැනේ...මට ඒකිගෙන් කලින් අහන්න තිබ්බේ ...ලගදි මම දැක්ක ඒකිගේ කොල්ල ..ඇත්තටම බැලුවොත් මෙයට ගැලපෙන්නේ නැහැ වගේ පෙනුමෙන් ...


    ගොන් අටුවක්නෙ උඹ....දැන් වත් ගිහින් අහපන්...මගෙ ගෑනිගෙන් මම කෙලින්ම අහන්න කලින් ඒකිගෙ යාලුවෙක් ටෝක් කරල ඇස්සුව ඒකි කියල තිබ්බ එයාට ඕනෙනම් එයාට ඇවිත් අහන්න වෙන වෙන අය එවන්නෙ නැතුව කියල....පහුවදාම මම ඇහුව....බෑ කිව්ව....තව මාස දෙකකින් ඇහුව බෑ කිව්ව.....ආය මාස දෙකකින් විතර කෝස් එක ඉවර වෙන අන්තිම දවසෙ අහන්නෙ නැතුව නම්බර් එක ඉල්ලගත්ත....ඊට මාස 8කට පස්සෙ තමයි හා කිව්වෙ....දැන් බැඳලා අවුරුදු 5යි යාලුවෙලා 12යි...දෙන්නගෙම පලවෙනි එක
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගොන් අටුවක්නෙ උඹ....දැන් වත් ගිහින් අහපන්...මගෙ ගෑනිගෙන් මම කෙලින්ම අහන්න කලින් ඒකිගෙ යාලුවෙක් ටෝක් කරල ඇස්සුව ඒකි කියල තිබ්බ එයාට ඕනෙනම් එයාට ඇවිත් අහන්න වෙන වෙන අය එවන්නෙ නැතුව කියල....පහුවදාම මම ඇහුව....බෑ කිව්ව....තව මාස දෙකකින් ඇහුව බෑ කිව්ව.....ආය මාස දෙකකින් විතර කෝස් එක ඉවර වෙන අන්තිම දවසෙ අහන්නෙ නැතුව නම්බර් එක ඉල්ලගත්ත....ඊට මාස 8කට පස්සෙ තමයි හා කිව්වෙ....දැන් බැඳලා අවුරුදු 5යි යාලුවෙලා 12යි...දෙන්නගෙම පලවෙනි එක

    Api palaweniyata yalu unu ewatath dan hena kal bn. Habai ewa iwara welath sahenna kal. :rofl::rofl: