අපායෙ සද්දෙ අහමුද?

aruna47

Well-known member
  • හොදයි. මෙහෙම දෙයකුත් තියනවා. ඕක පෘතුවිය උඩ තියන ශබ්දය යටට ඇහීමක් වෙන්නත් පුළුවන්. ඔහොම වෙන්නේ නැහැයි කියන්නත් බහ. but 14KM ගියාට mic එක උණු වෙන්නේ කොහොමද? අනික 14km කියන්නේ පෘතුවිය මැද නෙම. ඉතින් විස්වාස කරන්න අමාරුයි :dull::dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹලට පිස්සුද යකෝ? එතකොට සයිබීරියාවෙ අර න්‍යෂ්ටික අවි වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න කිලෝමීටර් 18ක් හෑරුවෙ! උන් එතකොට ට්‍රොලි වල දාලා යමපල්ලොත් උඩට ගත්තද?:P

    :lol::lol::lol: අපේ බෞද්ධයො ටික නම ශ්‍රද්ධාවෙන් කොමෙන්ට් දාල තියෙනෙව :sorry:
     
    Sep 12, 2011
    884
    120
    0
    මේක hoax එකක් කියල උඹ දාපු ලින්ක් එකේම තියෙනවා බන් , දන්නැති රෙද්දවල් දාල බුදුදහම කන්නෙ නැතුව ඉන්නවද , උඹ දාපු ලින්ක් එක මේක http://en.wikipedia.org/wiki/Well_to_Hell_hoax මේකේ "The legend and its basis" කියන සබ් ටොපික් එක යටතෙ බලපන් " The recording, however, was later revealed to have been a cleverly remixed portion of the soundtrack of the 1972 movie 'Baron Blood', with various effects added." කියල තියෙනවා ... දන්නැති රෙද්දවල් දාන්න එපා බන් .. :dull::dull::frown:

    ඔව් බං. මේවගේ දේවල් දාල බුදු දහම හෑල්ලුවට ලක් කරන්න නම් එපා.:no::no: මේකේ ඉන්නවා සමහරක් කට්ටිය කව්රු හරි කොහෙන් හරි උස්සල වීඩියෝ එකක් දැම්මම හිස් මුදුනින් පිළිගන්න අය.:angry::angry:
     
    • Like
    Reactions: mldarshana

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    අනේ බන් උබල.මේ වීඩියෝ එක බල්ලට දාපන්.ඒත් මූ දාල තියෙන විස්තර ටික පොඩ්ඩක් බලපල්ල :(

    වැදගත් දේ ගනිල්ල බන්.හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නේ නැතුව හඳ බලපල්ල


    මේක දාපු සහෝට ගොඩක් පින් :)
     

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    අනේ බන් උබල.මේ වීඩියෝ එක බල්ලට දාපන්.ඒත් මූ දාල තියෙන විස්තර ටික පොඩ්ඩක් බලපල්ල :(

    වැදගත් දේ ගනිල්ල බන්.හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නේ නැතුව හඳ බලපල්ල


    මේක දාපු සහෝට ගොඩක් පින් :)

    Hariyata hari ban video eka nam aul wage thama eth u dala thiyena thread eka hodaine:yes:ek eke inna samaharu hithan inne un tharam danna kattiya na kiyala thread walin udda kara kalayak,ita passe bana kiyanawa dan cricket gahanawa.thread ekakain danna nathi deyak dana ganna kamathi na:no:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචං උඹේ ත්‍රෙඩ් එකේ කරුණු නම් ගොඩාක් වටිනවා. එත් අර වගේ පිටින් විස්තර ගද්දී පොඩ්ඩක් පරිස්සම් වෙයන්. මේ ඉන්ටර්නෙට් එක පුරාම තියෙන්නේ බොරුවයි, රවටිල්ලයි :yes::yes::yes:

    The Siberian Scientists who Drilled into Hell-Fiction!

    Summary of eRumor:

    Russian scientists conducting deep hole drilling experiments in Siberia break through the earth's crust at more than 14 kilometers. They find it unusually hot at that depth (2,000 degrees F). As a part of trying to listen to movement in the earth's crust, they drop a microphone into the drilled hole and are horrified when they realize they are hearing the voices of millions of people crying out in torment. Terrified, they decide to abandon the project, but not before a bat-like apparition arises from the hole and gives them a message.
    bullet

    The Truth:

    This is the combination of an urban legend and a hoax. The original story of the deep hole drilling in Siberia made the rounds of tabloid newspapers in the early 1990's. Some researchers have theorized that the story somehow got started from an authentic deep hole drilling project, but that has never been proven. That original story included the account of breaking through the crust, hearing the voices from the hole, and shutting down the drilling operation. The plot thickened when a Norwegian school teacher named Age Rendalen decided to embellish the story with the description of the bat-like creature coming out of the hole. He did it purposely to see whether a religious television program would accept the story at face value without checking it out, and they did. TruthOrFiction.com has first-hand information from Mr. Rendalen.


    Source http://www.truthorfiction.com/rumors/d/drillingtohell.htm :cool::cool::cool:
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    :eek::sorry::sorry::eek:

    මට තියෙන ලොකුම දේ ඉපදීම නවත්ත ගන්න එක! ඒත් හෙන ගේමක්ලුනෙ ඕක..ලේසියෙන් කෙනෙක්ට කරගන්න බැරි දෙයක්නෙ..:sorry:

    ඒත් ඉතින් සසරට එන්ටර් වෙන්න මෙලෝ ගේමක් දුන්නෙ නෑනෙ මම..:sorry: මේ මොංගල් ලෝකෙට කොහොම ආවද මන්දා!

    මේකත් අර සමහර එක්සිබිශන් වල වගේ "ඇතුල්වීම නොමිලේ , පිට වීම 500යි " කිව්වා වගේ තමා!:sorry::sorry:
    අපි සසරෙන් එතෙර වෙන්න කියලා දැන් දෙන ගේම කලින් ආත්ම වලත් කරන්න ඇති.:eek:
    ඒ උත්සහය සාර්ථක වෙලා තමයි මිනිස් භාවයක් ලැබෙන්න ඇත්තෙ.....:yes::D
    ලෝකෙ මිනිස්සු කරන පව් වල හැටියට අපායෙ සද්දෙ මීට වඩා වැඩි මිසක් අඩු නම් වෙන්න විධියක් නෑ.:sorry::sorry::(