අපායේ ඉපදෙන්නේ කොහොමද ?

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    එහෙ ඉන්න උන් sex කරනවද
    නැ


    අපිට මතක නැති උනාට
    අපේ මහා ගෙදර තමයි අපාය
    මේ ටික දවසකට ට්‍රිප් එකක්
    ඇවිල්ල ඉන්නේ
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    එක පාර යමපල්ලෙක් වෙලා උපදින්න බැරිද බං? එතකොට ආයෙ අපායෙ යන්න බය වෙන්න ඕන නෑනෙ. පවු කරල එන උන්ට ආතල් එකක් දීගෙන සැපේ ඉන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: dilann

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Tired Tom And Jerry GIF
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉපදෙනවා කියන්නේ ඉතින් එකපාර කඩන් වැටෙනවද වැඩුණු මනුස්සයෙක් ? නැත්නම් මෙහෙ වගේ පොඩි කාලේ ඉදන් එහෙ හැදෙන්වද්ද ?
    භෞතක ශරීරයක් පවත්වා ගෙන යන්න එහෙ කන්න දෙනවද බන් ?
    ලොකු දැනුමක් නං නෑ.දන්න විදියට යමක් කියන්නම්.නරකය කියල හඳුන්වනව කියන්නෙ සැප කියන නාම මාත්‍රයක් වත් නෑ කියන අර්ථයෙන් කියල ධර්මයෙ හඳුන්වන්නෙ.ඕපපාතිකව පහලවෙන සත්තවයින් තමයි නිරිසතුන් විදියට වධයට කැපවෙන්නෙ.භෞතික ශරීර කියනවට වඩා තන්මාත්‍රමය ශරීර කියල මම දන්න විදියට හඳුන්වන්නෙ.(සියුම් ශරීර )වධයට කැපවෙච්ච නිරිසතුන් කර්මයම හේතුකොටගෙන උපන් හින්දා අදාළ කර්මයන් ඉවර වෙනකන් මැරෙන්නෙවත්,ආයුෂ ඉවර වෙන්නෙවත් නෑ කියල කියනව.උදාහරණය විදියට පාරක් වැදුන කෙනෙක් එකපාර මැරෙන්නත් පුළුවන්,දවස් 4-5ක් විඳවල මැරෙන්නත් පුලුවන්.අනික ඉස්පිරිතාලෙ මැරෙන ලෙඩ්ඩු 2ක් ගත්තොත් කෙනෙක් අධික වේදනා විඳල මැරෙන්නත් පුලුවන්,අනික් කෙනා එච්චර වේදනා විඳින්නැතුව මැරෙන්නත් පුලුවන්.

    මට නම් පෙන්නේ බන් ඕවා පහුකාලයේ හැදුනු සංකල්ප.
    නිකන් බලපං ඔය අපායේ තියන දඩුවම් ටික .. දැනට අවු 2000කට විතර කලින් මිනිස්සුන්ට දෙන්න පුලුවන් , රිද්දන්න පුලුවන් දඩුවම් තමයි අපායේ තියෙන්නේ. දඩුවම් දෙන්න පාවිච්චි කරන්නෙත් ඒ කාලෙට අදාළ ආයුධ.
    අද වගේ කාලෙක අපාය සංකල්පය හදුනා නම් වැරදි කරන උන්ට එහෙදි වෙඩි තියන්න ඉඩ තියනව. :rofl:
    සමහරවිට පසුකාලීන සංකල්ප වෙන්නත් පුලුවන්.හැබැයි නිරිසතුන්ට වේදනා සංඥාව අධිකව දැනෙනව මම අහල තියෙන විදියට..
    ------ Post added on Aug 7, 2021 at 5:04 PM
     
    • Like
    Reactions: animation