අපිටත් මෙහෙම පරිප්පුවක් සෙට් වෙයිද ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙතන හමුදාවට බනින එක නෙවෙයි කරන්නේ .
    ඒ මිනිස්සුන්ට පුළුවන් උපරිමයෙන් කරන්න පුළුවන් දේවල් ඒ මිනිස්සු කරනවා .
    එයාල කරන්නේ නියෝග පිළිපදින එකනේ .
    එත් ඔයා හිතන්න ඔයාට කොරෝන නැහැ .
    එත් මේ එක්කන් යන නිරෝදයනය මද්‍යස්ථානයක
    ඉන්න කෙනෙක්ගෙන් සවුක්‍යආරක්‍ෂිත නොවෙන විදියට ඉන්න
    වෙලා තියෙන නිසා කොරෝන බෝඋනොත් මොකද වෙන්නේ .
    මට පොඩිකාලේ ඉදල asthma තියෙනවා .
    මට හැදුනොත් ඉතින් ආයේ ගොඩ ඒමක් නැහැ .
    කඩේ යාම හැර වෙන වැඩක් නැති
    ඔයාල වගේ රෙදි හෝදන අයටත් මට වගේම corona හැදිලා වලපල්ලට යන්න ලැබෙන්න කියල
    ප්‍රර්ථනා කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ .
    දෑන් මෙතන රෙදි සේදීම ක් කරලා තියෙන්නේ කියලා පෑහෑදිලි කරනවද? හමුදාවට බෑනලා නෑද්ද? ඔයා මට කොරෝනා හෑදිලා මෑරෙන්න කියලා පාර්තනා කරන්න මම ඔයාට කරපු වෑරෑද්ද මොකක්ද. අනේ නිකන් පලයන් ඩෝ යන්න 😂 😂
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    හරි එහෙනම් ඇත්ත කියලා මේකවත් නොකර 5-10% මැරෙන්න අරිමු? 😂 😅 අපේ උන් ගෙවල් වල තිබ්බම වෙන දේ දැක්කේ නැද්ද?මහත්තයා positive,නෝනා වැඩ කරලා
    නැහැ බං මේ කරන දේ ගොඩක් හොදයි .
    මම කියන්නේ කන බොන දේවල් ගැන නෙවෙයි .
    කන්න නැතත් නිරෝදායන මද්යස්තානේ ආරක්ෂිතව ඉන්න පුළුවන් වෙන්න ඕන කියල .
    කොහොමත් මේ වැඩි වෙන rate එකට තව ටිකකාලෙකින් critical උන්ව විතරක් hospitals වලට අරගෙන
    අනිත් අයට ගෙදර ඉන්න කියයි .
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙතන හමුදාවට බනින එක නෙවෙයි කරන්නේ .
    ඒ මිනිස්සුන්ට පුළුවන් උපරිමයෙන් කරන්න පුළුවන් දේවල් ඒ මිනිස්සු කරනවා .
    එයාල කරන්නේ නියෝග පිළිපදින එකනේ .
    එත් ඔයා හිතන්න ඔයාට කොරෝන නැහැ .
    එත් මේ එක්කන් යන නිරෝදයනය මද්‍යස්ථානයක
    ඉන්න කෙනෙක්ගෙන් සවුක්‍යආරක්‍ෂිත නොවෙන විදියට ඉන්න
    වෙලා තියෙන නිසා කොරෝන බෝඋනොත් මොකද වෙන්නේ .
    මට පොඩිකාලේ ඉදල asthma තියෙනවා .
    මට හැදුනොත් ඉතින් ආයේ ගොඩ ඒමක් නැහැ .
    කඩේ යාම හැර වෙන වැඩක් නැති
    ඔයාල වගේ රෙදි හෝදන අයටත් මට වගේම corona හැදිලා වලපල්ලට යන්න ලැබෙන්න කියල
    ප්‍රර්ථනා කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ .

    අඩන්නේ නැතුව ඉඩපන්,එක පාර ලොකු ප්රාමාණයක් ඕනෑම රටකට handle කරන්න බැහැ...දැක්කේ නැද්ද සින්ගා වල එකම හෝල් එකේ මිනිස්සු නිරෝදනය කල හැටි....

    අපි මෙතන සැප පහුසකම් බලන්න ගියොත් වෙන්නේ මේ මිනිසුත් වැඩේ අත හරින එක...එකම තමා දැන් ජෙප්පෝ/UNP අවලම් හැත්තට ඕන..උන්ට ඕන මිනිස්සු මෙරෙනවා දකින්න...පුදුම කාලකන්නි ටිකක් ලංකාවේ ඉන්නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මචං දැන් 1800ක් විතර covid positiveනේ .
    ඔතන එකෙක්ට close contact කීයක් ඇත්ද ?
    මේ පාර කලින් වගේ නෙවෙයි viral load එක වැඩි .
    කලින්ට වඩා virus එක පස් ගුණයක් powerfull .
    එකෙක්ට close contact 10යි කියල හිතුවොත් 18000ක් නිරෝදයනය කරන්න වෙනවා .
    මම දන්නේ නැහැ කීදෙනෙක් නිරෝදයනයට ගෙනිච්චද කියල .
    එත් ලංකාවට ලොකු ප්‍රමාණයක් නිරෝදයනය කරන්න resource නැහැනේ .
    ඒකනිසා මට හිතෙන්නේ මේ කියන දේවල් ඇත්ත කියල .

    මචන්, ඔනෙ උනොත් ලෙඩ්ඩුන්ට තව ඇදවල් 1000ක් දෙන්න පුලුවන් කියනවා නන්, උඹ හිතනවද නිරෝදායන කරන්න රිසෝසස් නැතිව ඇති කියලා තාම. මයිනට චීන සල්ලිත් තියනවා, ආමි එකත් ඉන්නව, මෙමයි කලින් පාර වගේ වෙනම වෙනම කාමර නැති වෙන්න පුලුවන්. මේ හැදෙන ස්පීඩ් එකට. සමහර විට අරන් ගියපු තැන කාමර 50ක් නන්, කාමර් 5ක් සුද්ද වෙලා නැති වෙන්න පුලුවන්. ඒව වෙන්න පුලුවන්. හැබැයි මේ ලියල තියන ටෝන් එක බලපන්. මේක ලොවෙත් කුනු ජෙප්පෙක්ගෙ නැත්නන් අර මාස් පඩියට අටෝගත්ත සන්ගන් කාරෙය්කෙ වගේ ආතමයක් නැති මෝඩ හුකන්නෙක් කියපු එකක්. අඩුපාඩු ඇති, මේ ලියල තියන විදියට නන් නෑ ලොවෙත්. අනික අඩුපාඩු තිබ්බත් උන් දවස් 2-3න් හදනවා, දවස් 14කටනෙ ගෙනියන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නැහැ බං මේ කරන දේ ගොඩක් හොදයි .
    මම කියන්නේ කන බොන දේවල් ගැන නෙවෙයි .
    කන්න නැතත් නිරෝදායන මද්යස්තානේ ආරක්ෂිතව ඉන්න පුළුවන් වෙන්න ඕන කියල .
    කොහොමත් මේ වැඩි වෙන rate එකට තව ටිකකාලෙකින් critical උන්ව විතරක් hospitals වලට අරගෙන
    අනිත් අයට ගෙදර ඉන්න කියයි .
    උඹ කියන කතාව ඈත්ත. ඕක කලින් පාරත් වුනා. කන්දකාඩුවේ ලොක්කා දන්න කෙනෙක්. අපි හිතුවේ ඒ අයියාටත් හෑදෙයි කියලා. උන්ට වයසයි හෑදුනොත් ගොඩ එන්න අමාරුයි. උන් මාර පාලනයක් තියා ගත්තා. ගිය පාර මේ වගේ එක පාරටම හෙන ලෝඩ් එකක් ආවේ නෑ. මෙහෙම ලෙඩ්ඩු හෑන්ගුනා අඩුයි. නමුත් මේ වෙලාවේ හුග දෙනෙක් මග අරිනවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. හමුදාව විතරයි රිස්ක් එක අරන් මිනිස්සු වෙනුවෙන් කරන්නේ. මේ වෙලාවේ කරන්නේ පුලුවන් තරම් වෙන් කරන එක. අඩුපාඩු ඕන තරම් වෙනවා. මමත් පවුද්ගලිකව කෑමති මීට වඩා ක්‍රමානුකූලව මේක කරනවා නම්. ඒත් තියෙන පහසුකම් එක්ක අපි හිතන විදිහට වෑඩේ කරන්න අමාරු තත්වයක් තියෙන්නේ. මේක කවුරුත් අපේක්ෂා නොකල විදිහේ ලෙඩ්ඩු වෑඩි වීමක්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නැහැ බං මේ කරන දේ ගොඩක් හොදයි .
    මම කියන්නේ කන බොන දේවල් ගැන නෙවෙයි .
    කන්න නැතත් නිරෝදායන මද්යස්තානේ ආරක්ෂිතව ඉන්න පුළුවන් වෙන්න ඕන කියල .
    කොහොමත් මේ වැඩි වෙන rate එකට තව ටිකකාලෙකින් critical උන්ව විතරක් hospitals වලට අරගෙන
    අනිත් අයට ගෙදර ඉන්න කියයි .

    අන්න ඒ තැනට යන්න නොදී,මේක බේර ගන්න අපිත් පුළුවන් උදව්වක් කරන එක නේද මේ වෙලේ කරන්න ඕන..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    දෑන් මෙතන රෙදි සේදීම ක් කරලා තියෙන්නේ කියලා පෑහෑදිලි කරනවද? හමුදාවට බෑනලා නෑද්ද? ඔයා මට කොරෝනා හෑදිලා මෑරෙන්න කියලා පාර්තනා කරන්න මම ඔයාට කරපු වෑරෑද්ද මොකක්ද. අනේ නිකන් පලයන් ඩෝ යන්න 😂 😂
    මොකක්හරි ප්‍රශ්නයක් තියෙද්දී ඒකගන කතාකරල විසදුමක් ලබාගන්න ඕන .
    ඒක එහෙම කරද්දී කාගේ හිතරිදෙනවද කියන එක ගැන worry වෙවී ඉදල බැහැනේ .
    දැන් ඔයා කියන විදියට අනේ හමුදාවට බැන්න කියල හිතයි කියල මිහිස්සු තමන්ට වෙන අසාදාරන ගැන
    කතානොකර කට පියාගෙන ඉන්න ඕන .
    හැමෝම මැරෙනවා බං,
    බට් සම් බගස් ලයික් යු ඩිසව් ඉට් මෝ දෑන් අදස් .
    චිල් අව්ට් බං . වචන වලට බය වෙන්න එපා .
     
    • Like
    Reactions: Solo Rider

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කලින් අත්දෑකීම් තියෙනවානේ කට්ටිය පෑනලා ගිහින්.. ඒ හින්දා දෑන් වට කරලා හොරු අල්ලනවා වගේ අල්ලනවා ඈත්තේ. අන්තිමට කාපු මකුනයි නොකාපු එකයි ඔක්කොම විදවනවා. හමුදාව ගන්න රිස්ක් එක ගෑන එක බල්ලෙක් කතා කරන්නේ නෑ. මතකනේ නේවි එකේ උන් කාපු කට්ට. හමුදාවේ එවුන් කෑවද බිව්වද කියලා අහන්න එක බල්ලෙක් නෑ. ඒ වුනාට උන්ට බනින්න නම් ගෝතයෝ සෙට් එකක් ඉන්නවා. ඕනම කෙනෙක්ට උපදෙස් දෙන්න පුලුවන්. ඒත් කන කට්ට දන්නේ හමුදාවේ එවුන්. මේ වෙලාවේ මේ වෑඩේ කරන්න ශක්තිය තියෙන්නේ හමුදාවට. ඒ හින්දා එයාලව යොදව ගන්න වෙනවා. එයාලත් කෑමති මේ රාජකාරි වලින් මිදිලා අපි වගේ ආරක්ෂිතව ඉන්න. ඒත් උන්ට ඒක කරන්න වෙලා තියෙන්නේ. මේක බාර ගන්න පුලුවන් වෙන කිසිම කෙනෙක් නෑ. මිනිස්සුත් පවු. ප්‍රශ්ණ ඈති, ඒත් හමුදාවට බනින එක තේරුමක් නෑ
    උන්ට බැනල වැඩක් නෑ තමයි බන්. උඩින් තීරණ ගන්න උන් කියන එකනෙ උන් කරන්නෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බය නැතුව ඉදපල්ලා බන්..අපේ උන් ගේමක් ගහවි..ගිය පාර තනි බලේ තිබ්බේ ජනදිපතිට..මේ පාර බලේ තියෙන්නේ Parliament එකට..ඒ නිසා ගිය පාර වැඩේ ලේසියි

    අනික මේ පාර ගිය පාරට වඩා අවුල්...මොකද පොකුරක් හැදෙනකම් කවුරුවත් දන්නේ නැහැ...ඒ නිසා මේ වෙලාවේ ඉවසීමෙන් වැඩ කරලා මේකෙන් ගොඩ එන්න බලමු...

    මචන්, ඔනෙ උනොත් ලෙඩ්ඩුන්ට තව ඇදවල් 1000ක් දෙන්න පුලුවන් කියනවා නන්, උඹ හිතනවද නිරෝදායන කරන්න රිසෝසස් නැතිව ඇති කියලා තාම. මයිනට චීන සල්ලිත් තියනවා, ආමි එකත් ඉන්නව, මෙමයි කලින් පාර වගේ වෙනම වෙනම කාමර නැති වෙන්න පුලුවන්. මේ හැදෙන ස්පීඩ් එකට. සමහර විට අරන් ගියපු තැන කාමර 50ක් නන්, කාමර් 5ක් සුද්ද වෙලා නැති වෙන්න පුලුවන්. ඒව වෙන්න පුලුවන්. හැබැයි මේ ලියල තියන ටෝන් එක බලපන්. මේක ලොවෙත් කුනු ජෙප්පෙක්ගෙ නැත්නන් අර මාස් පඩියට අටෝගත්ත සන්ගන් කාරෙය්කෙ වගේ ආතමයක් නැති මෝඩ හුකන්නෙක් කියපු එකක්. අඩුපාඩු ඇති, මේ ලියල තියන විදියට නන් නෑ ලොවෙත්. අනික අඩුපාඩු තිබ්බත් උන් දවස් 2-3න් හදනවා, දවස් 14කටනෙ ගෙනියන්නෙ.

    මේකේ සේරම තියෙන්නේ වැරදිනේ බන්,එක හොදක් නැද්ද 😅 ලංකාenews එකේ එකෙක් ලියපු article එකක් වගේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන්ට බැනල වැඩක් නෑ තමයි බන්. උඩින් තීරණ ගන්න උන් කියන එකනෙ උන් කරන්නෙ.
    ලන්කාව ගෑන වෙන උදාහරණ ඕනේ නෑ. ඈමතිලා මන්ත්‍රීලා ජනාධිපතිලා කොටින්ම හෙල්ත් මිනිස්ටර්ගේ ඉදලා බෙහෙත් ගන්න යන්නේ සින්ගප්පූරුවේ. ව්‍යවස්තාවෙන්ම ඕක තහනම් කරලා රජයේ රෝහල් වලින් පමණයි දේශපාලුවන්ට බෙහෙත් ගන්න පුලුවන් කිව්වා නම් .. මේ හෑමදේටම වගකියනන් ඕනි එයාලා. අපේ මිනිස්සු විදින දුකට ප්‍රශ්න වලට මුල එයාලා. ලෙඩ්ඩු ගාන අඩුවෙන් තියා නොගත්තොත් උඹලා අපි ඔක්කොම ඉවර වෙන්න ඉඩ තියෙනවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලන්කාව ගෑන වෙන උදාහරණ ඕනේ නෑ. ඈමතිලා මන්ත්‍රීලා ජනාධිපතිලා කොටින්ම හෙල්ත් මිනිස්ටර්ගේ ඉදලා බෙහෙත් ගන්න යන්නේ සින්ගප්පූරුවේ. ව්‍යවස්තාවෙන්ම ඕක තහනම් කරලා රජයේ රෝහල් වලින් පමණයි දේශපාලුවන්ට බෙහෙත් ගන්න පුලුවන් කිව්වා නම් .. මේ හෑමදේටම වගකියනන් ඕනි එයාලා. අපේ මිනිස්සු විදින දුකට ප්‍රශ්න වලට මුල එයාලා. ලෙඩ්ඩු ගාන අඩුවෙන් තියා නොගත්තොත් උඹලා අපි ඔක්කොම ඉවර වෙන්න ඉඩ තියෙනවා

    ඔව්....ලෙඩ්ඩු වැඩි උනොත්,වෙන දේ මෙතන ලිව්වොත් හෙට කුඩුවේ 😂 😅
     
    • Haha
    Reactions: malakadss

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    බය නැතුව ඉදපල්ලා බන්..අපේ උන් ගේමක් ගහවි..ගිය පාර තනි බලේ තිබ්බේ ජනදිපතිට..මේ පාර බලේ තියෙන්නේ Parliament එකට..ඒ නිසා ගිය පාර වැඩේ ලේසියි

    අනික මේ පාර ගිය පාරට වඩා අවුල්...මොකද පොකුරක් හැදෙනකම් කවුරුවත් දන්නේ නැහැ...ඒ නිසා මේ වෙලාවේ ඉවසීමෙන් වැඩ කරලා මේකෙන් ගොඩ එන්න බලමු...
    මේකේ සේරම තියෙන්නේ වැරදිනේ බන්,එක හොදක් නැද්ද 😅 ලංකාenews එකේ එකෙක් ලියපු article එකක් වගේ

    උබලනන් කියයි බං
    මගේ ඔලුව ගිනි අරන් ඉන්නේ .
    උබල දන්නේ නැහැ මේ කොරෝන පැතිරෙන පැත්තේ ඉද්දි තියෙන ආතල් එක .
    කලින් පාර ලෙඩ්ඩු 28ට රටම වැහුව .
    දැන් එහා පැත්තේ garment එකේ 27ක් positive වෙද්දී
    curfew දාලත් බේරුමක් නැහැ .
    මම හෙටත් වැඩට යන්න ඕන .
    බොරුවට කටුනායකට curfew කිව්වට bike එක අරන් ඕන්නම් මීගමුවට ගිහින් එන්න පුළුවන් .
    මේ පාර control කරන්න බැහැ බං . හැම එකාටම හැදිලා නතරවෙන්නේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සහ බහු ජන සංවිධාන

    baiyo awilla kiyai oya sanvidana kiyanne NGO karayo , anduwa apahasuthawayata path karana boru karanawa kiyala.
    baiyo onama sanvidanayakata hena bayai.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබලනන් කියයි බං
    මගේ ඔලුව ගිනි අරන් ඉන්නේ .
    උබල දන්නේ නැහැ මේ කොරෝන පැතිරෙන පැත්තේ ඉද්දි තියෙන ආතල් එක .
    කලින් පාර ලෙඩ්ඩු 28ට රටම වැහුව .
    දැන් එහා පැත්තේ garment එකේ 27ක් positive වෙද්දී
    curfew දාලත් බේරුමක් නැහැ .
    මම හෙටත් වැඩට යන්න ඕන .
    බොරුවට කටුනායකට curfew කිව්වට bike එක අරන් ඕන්නම් මීගමුවට ගිහින් එන්න පුළුවන් .
    මේ පාර control කරන්න බැහැ බං . හැම එකාටම හැදිලා නතරවෙන්නේ.

    එහෙනම් අද ඉදන් කසාය බීපන්..

    aryuweda 2.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ලන්කාව ගෑන වෙන උදාහරණ ඕනේ නෑ. ඈමතිලා මන්ත්‍රීලා ජනාධිපතිලා කොටින්ම හෙල්ත් මිනිස්ටර්ගේ ඉදලා බෙහෙත් ගන්න යන්නේ සින්ගප්පූරුවේ. ව්‍යවස්තාවෙන්ම ඕක තහනම් කරලා රජයේ රෝහල් වලින් පමණයි දේශපාලුවන්ට බෙහෙත් ගන්න පුලුවන් කිව්වා නම් .. මේ හෑමදේටම වගකියනන් ඕනි එයාලා. අපේ මිනිස්සු විදින දුකට ප්‍රශ්න වලට මුල එයාලා. ලෙඩ්ඩු ගාන අඩුවෙන් තියා නොගත්තොත් උඹලා අපි ඔක්කොම ඉවර වෙන්න ඉඩ තියෙනවා
    මේ පාරනම් පුතේ එකෙක් ට වත් සිංග යන්න හම්බෙන්නේ නෑ

    කාට උනත් පිහිට වෙන්නේ ලංකාවේ ඉස්පිරිතාල තමා
    මේ යනව ඉදියට ලෙඩ්ඩු වැඩි උනොත් තමන් ජීවත් වෙනවා ද මැරෙනවද කියන එක වාසනාව මත තමයි රඳා පවතින්නේ.

    දියවැඩියාව , ප්‍රේසර් , ඇදුම, වෙන වෙන දීර්ගකාලීන ලෙඩ වලට බෙහෙත් ගන්න අය
    හාට් ඇටැක් තියන අය බොහොම අපරිස්සමින් ඉන්න වෙනවා

    ලෙඩ උනොත් එයා ලංකාවේ ජනාධිපති උනත් වැඩක් නෑ, තමන්ගේ වාසනාව මත තමා තව දුරටත් ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ.

    සල්ලි, තාක්ෂණ දියුණුව කියන ඒවා මත ගැලවීම තීරණය වෙනවා නම්, ඇමරිකාවේ මෙච්චර මැරෙන්න විදියක් නෑ දවසකට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ පාරනම් පුතේ එකෙක් ට වත් සිංග යන්න හම්බෙන්නේ නෑ

    කාට උනත් පිහිට වෙන්නේ ලංකාවේ ඉස්පිරිතාල තමා
    මේ යනව ඉදියට ලෙඩ්ඩු වැඩි උනොත් තමන් ජීවත් වෙනවා ද මැරෙනවද කියන එක වාසනාව මත තමයි රඳා පවතින්නේ.

    දියවැඩියාව , ප්‍රේසර් , ඇදුම, වෙන වෙන දීර්ගකාලීන ලෙඩ වලට බෙහෙත් ගන්න අය
    හාට් ඇටැක් තියන අය බොහොම අපරිස්සමින් ඉන්න වෙනවා

    ලෙඩ උනොත් එයා ලංකාවේ ජනාධිපති උනත් වැඩක් නෑ, තමන්ගේ වාසනාව මත තමා තව දුරටත් ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ.

    සල්ලි, තාක්ෂණ දියුණුව කියන ඒවා මත ගැලවීම තීරණය වෙනවා නම්, ඇමරිකාවේ මෙච්චර මැරෙන්න විදියක් නෑ දවසකට
    මුන් හෑදුනොත් සින්ගා යයි නේද බන්.. ෆ්ලයිට් තියෙනවා නේ. මුන් යයි
     
    • Like
    Reactions: sakuntha1996

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක තැනක තත්වෙන් හැමතැනම මනින්න බෑ සමහර තැන්වල යන්න ටොයිලට් එකක්වත් නැතුව ඇති සමහර තැන්වල සුපිරියට ඇති අනික්වා මැද හරියේ ඇති. ඔය මිනිස්සු කෑගහන්නේ ඒ නරකම තැන ගැන.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබලනන් කියයි බං
    මගේ ඔලුව ගිනි අරන් ඉන්නේ .
    උබල දන්නේ නැහැ මේ කොරෝන පැතිරෙන පැත්තේ ඉද්දි තියෙන ආතල් එක .
    කලින් පාර ලෙඩ්ඩු 28ට රටම වැහුව .
    දැන් එහා පැත්තේ garment එකේ 27ක් positive වෙද්දී
    curfew දාලත් බේරුමක් නැහැ .
    මම හෙටත් වැඩට යන්න ඕන .
    බොරුවට කටුනායකට curfew කිව්වට bike එක අරන් ඕන්නම් මීගමුවට ගිහින් එන්න පුළුවන් .
    මේ පාර control කරන්න බැහැ බං . හැම එකාටම හැදිලා නතරවෙන්නේ.

    agreed, we all have to face to that very same risk (the difference is you are seeing that every day, but we don't)
    for me,

    I use an N95 mask, replace every week
    always keep a sanitizer in my pocket
    every time I touch something which is not mine, I use sanitizers (money, office logbooks, devices, pens, door handles, washroom door handle, anything you name it)
    every morning I clean the desk, keyboard & mouse
    I keep a sanitizer by the home door, and would never go inside without using it at the evening
    I ride a bike, so I sanitize keys, handle grips at every night. 😂 . I don't use public transport so that's a big relief.
    believe or not, I have been spending nearly 600 rupees per week only for sanitizers gel, 3 bottles per week

    doing my best. what else could I do?
    Anyway, If I get corona even after having gone this mush of care, that's Karma dude. :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    එක තැනක තත්වෙන් හැමතැනම මනින්න බෑ සමහර තැන්වල යන්න ටොයිලට් එකක්වත් නැතුව ඇති සමහර තැන්වල සුපිරියට ඇති අනික්වා මැද හරියේ ඇති. ඔය මිනිස්සු කෑගහන්නේ ඒ නරකම තැන ගැන.
    නරකම තැන තම හොඳට තියෙන්න ඕනි
    අන්තිමට ඕවම තමයි කොරෝනා බෝ කරන තැන් වෙන්නේ , නිරෝධායන සති දෙක ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ කොවිඩ් හැදෙන්නේ ඔහොම තැන් වලින් බෝ වෙලා තමයි

    මට නම් පෙන්නේ එක්කෝ මේක හරි නීති රීති දාල පාලනය කරන්න ඕනි
    නැත්තම් බොරුවට නිරෝධායනට කියල උස්සගෙන යන්නේ නැතුව මිනිස්සුන්ට කියන්න ඕනි අපට කරන්න දෙයක් නෑ
    මෙච්චරයි කරන්න පුළුවන් තම තමන් පරිස්සම් වෙන්න
    කියල කර්මාන්ත එනම් මනම් කරගෙන යන්නෝනි

    මොනවා උනත් මේක ස්වභාවික වරණය

    ලෝක ජනගහනය ගොඩක් අඩු වෙයි තව අවුරුදු දෙකක් විතර යනකොට
    corona වලින් අනති උනත් කන්න බොන්න නැතුව , හොරකම් මැරකම් වලින්, අනම් මනං නිසා

    දැන් අපටත් එකෙන් ගැලවීමක් නෑ
    මුන් හෑදුනොත් සින්ගා යයි නේද බන්.. ෆ්ලයිට් තියෙනවා නේ. මුන් යයි
    EkYJkrIU4AELPqN

    ලොකු ගානක් දුන්නොත් නම් ඇරෙන්න මුන් පිටින් ලෙඩ්ඩු ගන්න එකක් නෑ

    නිකං හිතපන් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ටම එක පාර ලෙඩ උනොත් මුන් සේරමලව ගනීද නෑ නේ.

    ඒ නිසා මේ මෝඩ යක්කු ටික තමන් බේරෙන්න වත් හිතාගෙන හරි තීරණ ගන්නේ නැති ඒකයි වැඩේ
     
    Last edited: