අපිටත් මෙහෙම පරිප්පුවක් සෙට් වෙයිද ?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    agreed, we all have to face to that very same risk (the difference is you are seeing that every day, but we don't)
    for me,

    I use an N95 mask, replace every week
    always keep a sanitizer in my pocket
    every time I touch something which is not mine, I use sanitizers (money, office logbooks, devices, pens, door handles, washroom door handle, anything you name it)
    every morning I clean the desk, keyboard & mouse
    I keep a sanitizer by the home door, and would never go inside without using it at the evening
    I ride a bike, so I sanitize keys, handle grips at every night. 😂 . I don't use public transport so that's a big relief.
    believe or not, I have been spending nearly 600 rupees per week only for sanitizers gel, 3 bottles per week

    doing my best. what else could I do?
    Anyway, If I get corona even after having gone this mush of care, that's Karma dude. :yes:
    I sanitize my hands every now and then, but not that careful like you.
    According to my understanding the main thing that fucked the shit up at Brandix is the A/C.
    We breath the same air as the person 100 meters away from us If that's true, there is no way I can get away from it, corona is inevitable for me.
    I just hope when it gets me that it wouldn't put me in ICU.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නරකම තැන තම හොඳට තියෙන්න ඕනි
    අන්තිමට ඕවම තමයි කොරෝනා බෝ කරන තැන් වෙන්නේ , නිරෝධායන සති දෙක ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ කොවිඩ් හැදෙන්නේ ඔහොම තැන් වලින් බෝ වෙලා තමයි

    මට නම් පෙන්නේ එක්කෝ මේක හරි නීති රීති දාල පාලනය කරන්න ඕනි
    නැත්තම් බොරුවට නිරෝධායනට කියල උස්සගෙන යන්නේ නැතුව මිනිස්සුන්ට කියන්න ඕනි අපට කරන්න දෙයක් නෑ
    මෙච්චරයි කරන්න පුළුවන් තම තමන් පරිස්සම් වෙන්න
    කියල කර්මාන්ත එනම් මනම් කරගෙන යන්නෝනි

    මොනවා උනත් මේක ස්වභාවික වරණය

    ලෝක ජනගහනය ගොඩක් අඩු වෙයි තව අවුරුදු දෙකක් විතර යනකොට
    corona වලින් අනති උනත් කන්න බොන්න නැතුව , හොරකම් මැරකම් වලින්, අනම් මනං නිසා

    දැන් අපටත් එකෙන් ගැලවීමක් නෑ

    EkYJkrIU4AELPqN

    ලොකු ගානක් දුන්නොත් නම් ඇරෙන්න මුන් පිටින් ලෙඩ්ඩු ගන්න එකක් නෑ

    නිකං හිතපන් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ටම එක පාර ලෙඩ උනොත් මුන් සේරමලව ගනීද නෑ නේ.

    ඒ නිසා මේ මෝඩ යක්කු ටික තමන් බේරෙන්න වත් හිතාගෙන හරි තීරණ ගන්නේ නැති ඒකයි වැඩේ
    හැමතැනම තරු පහේ හෝටලේ වගේ තියෙනවනං අපිත් කැමති ඒ උනාට එහෙම වෙන්නෙ නෑනේ. කාගේ හරි නොසැලකිල්ලකින් වැඩේ හරියට නොකෙරෙන හරක් ගාල් වගේ තැන් කීපෙකුත් ඇති ඕව අස්සෙ. මුට ඒ තියෙන නරකම තැන සෙට් වෙන්න ඉතින් පෙර කරපු කරුමයක් තියෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    හැමතැනම තරු පහේ හෝටලේ වගේ තියෙනවනං අපිත් කැමති ඒ උනාට එහෙම වෙන්නෙ නෑනේ. කාගේ හරි නොසැලකිල්ලකින් වැඩේ හරියට නොකෙරෙන හරක් ගාල් වගේ තැන් කීපෙකුත් ඇති ඕව අස්සෙ. මුට ඒ තියෙන නරකම තැන සෙට් වෙන්න ඉතින් පෙර කරපු කරුමයක් තියෙන්න ඕනෙ.

    මම කියන්නේ ඒවගේ තැන් වල කෑම බීම වලට හරි ආණ්ඩුවෙන් වියදම් කරගෙන නිරෝධායන කරන එක අපරාදේ
    ගෙවල් වල උයාගෙන කාල ඉන්න කියන එක ඊට ලේසි
    අහල පහල අයට කිව්වම උන් ඒ ගෙවල් අස්සේ රිංගන්න එන්නේ නෑ නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කියන්නේ ඒවගේ තැන් වල කෑම බීම වලට හරි ආණ්ඩුවෙන් වියදම් කරගෙන නිරෝධායන කරන එක අපරාදේ
    ගෙවල් වල උයාගෙන කාල ඉන්න කියන එක ඊට ලේසි
    අහල පහල අයට කිව්වම උන් ඒ ගෙවල් අස්සේ රිංගන්න එන්නේ නෑ නේ
    හරියටම බැලුවොත් ඔය ගම් පිටින් උස්සන් ගිහින් ඔය මිනිස්සුන්ට කන්න බොන්න දෙනවට වඩා හැම ගෙදරකම දොර ගාවට සිකුරුට්ටෙක් දාලා ගේ ඇතුලේ ඉන්න උන්ට සති දෙකට හරියන්න බඩු මල්ලක් දෙන එක ලාබයි ආණ්ඩුවට.

    නැත්තං මානව හිමිකම් වලට බම්බු ගහගන්න කියල දොරට ඉබ්බෙක් දාන්නයි තියෙන්නේ.
     
    • Haha
    Reactions: Die-hard

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔබට මතකද ගියවර අපේ ලන්සා තුමා ජා ඈල පෑත්තේ නිරෝධායන මධයස්තානයක් හදන්න උදව් කලා. අද එතුමාගේ පෑත්තේ අයට එතන පාවිච්චි කරනවා ඈති. එතුමා බෑහෑලා වෑඩද කොහෙද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මචන් මෙ ත්‍රේඩ් එකෙ තියෙන්නෙ නම් බොරු. කොහොමත් මෙහෙ ගම් පිටින් ගෙනහින් තියෙන්නෙ. අපෙ ගමේම ග්‍රාම සේවා උප කොට්ටාස 6ක් කෙලින්ම බස් පිටින් ගෙනිහින් තියෙන්නෙ. දැඩි අධි ආරක්ශාවක් යටතෙ බස් 50-100ක් වගේ ස්ටෑන්ඩ්බයි නවත්තල තියෙන්නෙ. ලේලන්ඩ් බස් 10ක් වත් නෑ. ඔක්කොම අර තඩි බැලුන් බස්. ප්‍රධාන පාර ඇරෙන්න ඉතුරු සියලුම අතුරු පාරවල් 80% වගේ බැරියර් දාල වහල තියෙන්නෙ. මෙහෙ පට්ට කේස්. මේක මේ සුන්දරව කරන්න බෑ බන්. ගිනි අව්වෙත් ෆුල් නිරෝධායන ඇදුමෙන් මේ කොල්ලො ඉන්නෙ. එක දිගට පැය ගනන් හිටගෙන. පොඩ්ඩක් උන්ගැනත් හිතපල්ල. ඔය ගෙනිච්ච උන් එක දවසක් වරුවක් කන්න බැරි වෙලා. මෙහේ ඉන්න උන් ඔය ඇදුම දවසට වතුර බොන්නෙත් දෙපාරයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    වැඩක් නැහැ කතා කරලා බන්..මේවා NGO කුමන්ත්‍රණ..ඔය සේවක සංගම් කොහෙද හිටියේ ලෙඩ වෙච්ච මිනිසුන්ගෙන් වැඩ ගනිද්දී...ඕවා සේරම කරන්නේ කුහක JVP උන්..තමා සංගම් අටවාගෙන හැම රෙද්දෙන්ම ගාන කපන ගතමනාව හොයන්නේ...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    නරකම තැන තම හොඳට තියෙන්න ඕනි
    අන්තිමට ඕවම තමයි කොරෝනා බෝ කරන තැන් වෙන්නේ , නිරෝධායන සති දෙක ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ කොවිඩ් හැදෙන්නේ ඔහොම තැන් වලින් බෝ වෙලා තමයි

    මට නම් පෙන්නේ එක්කෝ මේක හරි නීති රීති දාල පාලනය කරන්න ඕනි
    නැත්තම් බොරුවට නිරෝධායනට කියල උස්සගෙන යන්නේ නැතුව මිනිස්සුන්ට කියන්න ඕනි අපට කරන්න දෙයක් නෑ
    මෙච්චරයි කරන්න පුළුවන් තම තමන් පරිස්සම් වෙන්න
    කියල කර්මාන්ත එනම් මනම් කරගෙන යන්නෝනි

    මොනවා උනත් මේක ස්වභාවික වරණය

    ලෝක ජනගහනය ගොඩක් අඩු වෙයි තව අවුරුදු දෙකක් විතර යනකොට
    corona වලින් අනති උනත් කන්න බොන්න නැතුව , හොරකම් මැරකම් වලින්, අනම් මනං නිසා

    දැන් අපටත් එකෙන් ගැලවීමක් නෑ

    EkYJkrIU4AELPqN

    ලොකු ගානක් දුන්නොත් නම් ඇරෙන්න මුන් පිටින් ලෙඩ්ඩු ගන්න එකක් නෑ

    නිකං හිතපන් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ටම එක පාර ලෙඩ උනොත් මුන් සේරමලව ගනීද නෑ නේ.

    ඒ නිසා මේ මෝඩ යක්කු ටික තමන් බේරෙන්න වත් හිතාගෙන හරි තීරණ ගන්නේ නැති ඒකයි වැඩේ
    okun hospital ekak ma wen karagena wena ratakin hari doctorsla genna ganiwi.
    natnam meht one taram inne okunta dena doctorsla
     
    • Like
    Reactions: BadBlueGenius

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    lol.
    මචන් මෙ ත්‍රේඩ් එකෙ තියෙන්නෙ නම් බොරු. කොහොමත් මෙහෙ ගම් පිටින් ගෙනහින් තියෙන්නෙ. අපෙ ගමේම ග්‍රාම සේවා උප කොට්ටාස 6ක් කෙලින්ම බස් පිටින් ගෙනිහින් තියෙන්නෙ. දැඩි අධි ආරක්ශාවක් යටතෙ බස් 50-100ක් වගේ ස්ටෑන්ඩ්බයි නවත්තල තියෙන්නෙ. ලේලන්ඩ් බස් 10ක් වත් නෑ. ඔක්කොම අර තඩි බැලුන් බස්. ප්‍රධාන පාර ඇරෙන්න ඉතුරු සියලුම අතුරු පාරවල් 80% වගේ බැරියර් දාල වහල තියෙන්නෙ. මෙහෙ පට්ට කේස්. මේක මේ සුන්දරව කරන්න බෑ බන්. ගිනි අව්වෙත් ෆුල් නිරෝධායන ඇදුමෙන් මේ කොල්ලො ඉන්නෙ. එක දිගට පැය ගනන් හිටගෙන. පොඩ්ඩක් උන්ගැනත් හිතපල්ල. ඔය ගෙනිච්ච උන් එක දවසක් වරුවක් කන්න බැරි වෙලා. මෙහේ ඉන්න උන් ඔය ඇදුම දවසට වතුර බොන්නෙත් දෙපාරයි.

    What's the point of taking 100s of people to a quarantine center? I'm just curios. 🤔
    Why not just let them be at their own homes?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    lol.

    What's the point of taking 100s of people to a quarantine center? I'm just curios. 🤔
    Why not just let them be at their own homes?
    උබද උන් ගෙවල් වලමද ඉන්නෙ කියල ගාඩ් කරන්නෙ. :lol: රටටම ඇඳිර් නීති නෑ. කෙනෙක් පාරට ආව කියල අල්ලන්නෙ නෑ. මොකද අපේ ටවුන් එකේ දෙපැත්ත ටවුන් වැඩ. ඒතකොට හරහ යන උන් උඩින් ද යන්නෙ. අනික මේව ගම්. මෙහේ පුන්චි පුන්ච් අතුරුපාරවල් හෙන තොගයක් තියෙනව එකකට එකක් කනෙක්ට් වෙන. ඉතින් මිනිස්සු ගෙවල් වලම ඉදී කියල කවුද ගැරන්ටි එක දෙන්නෙ. පොයින්ට් එක තේරුනාද