අපිටත් මෙහෙම වෙයිද බන්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපිටත් මෙහෙම වෙයිද බන්

    උඹල දැකල තියනවද කාර් එකෙන් වැටුනු මිනිහට ලයිට් කණුවක් අනිනවා :rolleyes:

    tumblr_pymfo7jXzp1yri6y0o1_500.gifv
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ධනාත්මක චින්තනය ප්‍රචාරය කරන්නන්ගේ වැරදි. :angry:
    තමන්ට පාලනය කරගත හැකි වේගයකින් ආවා නම්
    හැපෙන්නෙත් නෑ, වැටෙන්නෙත් නෑ, ලයිට් කණුව "අනින්නෙත්" නෑ.
    "මට කරන්න බැරි දෙයක් නෑ" කියලා චුට්ටං බයික් එකකින් කුරුල්ලෙක් වෙන්න හැදුවාම ඔහොම වෙනවා. :yes:

    [කාර් එකේද මන්දා වරද... :rolleyes:]
     
    Last edited: