අපිටත් මෙහෙම වෙයිද බන් උඹල දැකල තියනවද කාර් එකෙන් වැටුනු මිනිහට ලයිට් කණුවක් අනිනවා :rolleyes:
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Nov 22, 2019 #1 අපිටත් මෙහෙම වෙයිද බන් උඹල දැකල තියනවද කාර් එකෙන් වැටුනු මිනිහට ලයිට් කණුවක් අනිනවා
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Nov 22, 2019 #4 ammo .helmet eka hinda yanthan beruna
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Nov 22, 2019 #5 ThisaraMalintha said: ammo .helmet eka hinda yanthan beruna Click to expand...
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Nov 22, 2019 #8 ධනාත්මක චින්තනය ප්රචාරය කරන්නන්ගේ වැරදි. තමන්ට පාලනය කරගත හැකි වේගයකින් ආවා නම් හැපෙන්නෙත් නෑ, වැටෙන්නෙත් නෑ, ලයිට් කණුව "අනින්නෙත්" නෑ. "මට කරන්න බැරි දෙයක් නෑ" කියලා චුට්ටං බයික් එකකින් කුරුල්ලෙක් වෙන්න හැදුවාම ඔහොම වෙනවා. [කාර් එකේද මන්දා වරද... ] Last edited: Nov 22, 2019
ධනාත්මක චින්තනය ප්රචාරය කරන්නන්ගේ වැරදි. තමන්ට පාලනය කරගත හැකි වේගයකින් ආවා නම් හැපෙන්නෙත් නෑ, වැටෙන්නෙත් නෑ, ලයිට් කණුව "අනින්නෙත්" නෑ. "මට කරන්න බැරි දෙයක් නෑ" කියලා චුට්ටං බයික් එකකින් කුරුල්ලෙක් වෙන්න හැදුවාම ඔහොම වෙනවා. [කාර් එකේද මන්දා වරද... ]
Candid-B Well-known member Apr 25, 2019 34,922 1 60,902 113 Mother Earth Nov 22, 2019 #9 හම්මෝ පව් බන්.
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Nov 22, 2019 #10 මුකුත් පේන්නෙ නෑනෙ...
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 24, 2019 #14 wenna plwn bn
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Nov 24, 2019 #16 sirajstc said: Click to expand... අල්ලාගේ කැමැත්ත
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Nov 24, 2019 #17 හෙල්මට් එක නැත්නම් ඔලුව කුඩු වෙනවා
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Nov 24, 2019 #18 laknath123 said: අල්ලාගේ කැමැත්ත Click to expand... Karume