කරන උන් පැනල ගියොත්චීනෙ අපිට මැරෙන්න දෙන්නෙ නෑ පණ ඇද ඇද ඇදේ තියාගනී ඔක්සිජන් දිදී
පැනලා යයි 5 ඉවර වුනාම. අර බැසිල් 2015 ගියා වගේ. එතකන් ඔක්කොම ටික හූරලා අරන් විකුණයි. එතකන් අපිට බලන් ඉන්න විතරයි තියෙන්නේ මොකද පාට කණ්නාඩි දාගෙන පක්ශවලට කඩේ යන කේප්ප හරක් පිරිලනෙකරන උන් පැනල ගියොත්
ඔය වගේ case එකකට හොඳ investments මොනවදබැන්කුවල තියන සල්ලි අරගෙන වෙනම එකතුකරනව හොදයි.
ආ මගෙ බැන්කු එකවුන්ට් හිස්නෙ. දැන් මතක්උනෙ
ජන්දයක් තියන්න පුළුවන් මට්ටමකට ඉතුරු කරයිදපැනලා යයි 5 ඉවර වුනාම. අර බැසිල් 2015 ගියා වගේ. එතකන් ඔක්කොම ටික හූරලා අරන් විකුණයි. එතකන් අපිට බලන් ඉන්න විතරයි තියෙන්නේ මොකද පාට කණ්නාඩි දාගෙන පක්ශවලට කඩේ යන කේප්ප හරක් පිරිලනෙ
එහෙම කරන පාටක් නෑ බන්. දෑන් අපේ ආර්ථිකේ පණ අදිනවා. උන්ගෙන් එහෙම සහයක් නෑ. උන් බලන් ඉන්නේ අපේ ගන්න තියෙන දේවල් ටික කුණු කොල්ලෙට ගන්නචීනෙ අපිට මැරෙන්න දෙන්නෙ නෑ පණ ඇද ඇද ඇදේ තියාගනී ඔක්සිජන් දිදී
ඔව් ඒ ටික කරගන්නකන් මැරෙන්න දෙන්නෙ නෑ පොඩ්ඩ පොඩ්ඩ ඔක්සිජන් දෙනවා මැරෙන්න යනකොටඑහෙම කරන පාටක් නෑ බන්. දෑන් අපේ ආර්ථිකේ පණ අදිනවා. උන්ගෙන් එහෙම සහයක් නෑ. උන් බලන් ඉන්නේ අපේ ගන්න තියෙන දේවල් ටික කුණු කොල්ලෙට ගන්න
ඒවා ශුවර් නෑ මැතිවරණ කාර්යාල ගොඩනැගිලිත් විකුණනලා දායි. එහෙමට අයියලා ඉන්නෙඔය වගේ case එකකට හොඳ investments මොනවද
ජන්දයක් තියන්න පුළුවන් මට්ටමකට ඉතුරු කරයිද
------ Post added on Aug 27, 2021 at 10:07 PM
එහෙම කරන පාටක් නෑ බන්. දෑන් අපේ ආර්ථිකේ පණ අදිනවා. උන්ගෙන් එහෙම සහයක් නෑ. උන් බලන් ඉන්නේ අපේ ගන්න තියෙන දේවල් ටික කුණු කොල්ලෙට ගන්න
