අපිටත් මේම වෙයිද

MSameen

Junior member
  • Jul 14, 2010
    44
    87
    18
    :(:baffled::growl::angry:

    FB_IMG_1629865514834.jpg
     
    MSameen

    Junior member
  • Jul 14, 2010
    44
    87
    18
    චීනෙ අපිට මැරෙන්න දෙන්නෙ නෑ පණ ඇද ඇද ඇදේ තියාගනී ඔක්සිජන් දිදී
    කරන උන් පැනල ගියොත්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කරන උන් පැනල ගියොත්
    පැනලා යයි 5 ඉවර වුනාම. අර බැසිල් 2015 ගියා වගේ. එතකන් ඔක්කොම ටික හූරලා අරන් විකුණයි. එතකන් අපිට බලන් ඉන්න විතරයි තියෙන්නේ මොකද පාට කණ්නාඩි දාගෙන පක්ශවලට කඩේ යන කේප්ප හරක් පිරිලනෙ
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බැන්කුවල තියන සල්ලි අරගෙන වෙනම එකතුකරනව හොදයි.

    ආ මගෙ බැන්කු එකවුන්ට් හිස්නෙ. දැන් මතක්උනෙ
     
    MSameen

    Junior member
  • Jul 14, 2010
    44
    87
    18
    බැන්කුවල තියන සල්ලි අරගෙන වෙනම එකතුකරනව හොදයි.

    ආ මගෙ බැන්කු එකවුන්ට් හිස්නෙ. දැන් මතක්උනෙ
    ඔය වගේ case එකකට හොඳ investments මොනවද

    පැනලා යයි 5 ඉවර වුනාම. අර බැසිල් 2015 ගියා වගේ. එතකන් ඔක්කොම ටික හූරලා අරන් විකුණයි. එතකන් අපිට බලන් ඉන්න විතරයි තියෙන්නේ මොකද පාට කණ්නාඩි දාගෙන පක්ශවලට කඩේ යන කේප්ප හරක් පිරිලනෙ
    ජන්දයක් තියන්න පුළුවන් මට්ටමකට ඉතුරු කරයිද
    ------ Post added on Aug 27, 2021 at 10:07 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    චීනෙ අපිට මැරෙන්න දෙන්නෙ නෑ පණ ඇද ඇද ඇදේ තියාගනී ඔක්සිජන් දිදී
    එහෙම කරන පාටක් නෑ බන්. දෑන් අපේ ආර්ථිකේ පණ අදිනවා. උන්ගෙන් එහෙම සහයක් නෑ. උන් බලන් ඉන්නේ අපේ ගන්න තියෙන දේවල් ටික කුණු කොල්ලෙට ගන්න
     
    • Like
    Reactions: Kolama and MSameen

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එහෙම කරන පාටක් නෑ බන්. දෑන් අපේ ආර්ථිකේ පණ අදිනවා. උන්ගෙන් එහෙම සහයක් නෑ. උන් බලන් ඉන්නේ අපේ ගන්න තියෙන දේවල් ටික කුණු කොල්ලෙට ගන්න
    ඔව් ඒ ටික කරගන්නකන් මැරෙන්න දෙන්නෙ නෑ පොඩ්ඩ පොඩ්ඩ ඔක්සිජන් දෙනවා මැරෙන්න යනකොට

    ඔය වගේ case එකකට හොඳ investments මොනවද

    ජන්දයක් තියන්න පුළුවන් මට්ටමකට ඉතුරු කරයිද
    ------ Post added on Aug 27, 2021 at 10:07 PM
    ඒවා ශුවර් නෑ මැතිවරණ කාර්‍යාල ගොඩනැගිලිත් විකුණනලා දායි. එහෙමට අයියලා ඉන්නෙ
    ------ Post added on Aug 28, 2021 at 12:52 AM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :( එහෙම කරන පාටක් නෑ බන්. දෑන් අපේ ආර්ථිකේ පණ අදිනවා. උන්ගෙන් එහෙම සහයක් නෑ. උන් බලන් ඉන්නේ අපේ ගන්න තියෙන දේවල් ටික කුණු කොල්ලෙට ගන්න

    True! :(