අපිට අමතක කරවන්න හදන SF

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි!!!
    කෙසේද යත් කොතරම් තදබල ප්‍රේමයක් වුවත් සුලු වරදකින් වෛරයක් බවට පෙරලේ!!!

    වීරයයි ද්‍රෝහියයි අතරේද වෙනස එලෙසමය...!!!

    මහා වීරයෙකු වුවද යම් පමනකින් හෝ රටට ද්‍රෝහී වන යමක් කල කල්හී ඔහු ද්‍රෝහියෙකු වේ.
    ප්‍රේමය හෝ වීරත්වය ලැබූ පමණින් සදාකාලික නොවේ. එය රැකගන්නා තෙක් පමණක් පවතී.
    සත්‍යය එයයි!!!!

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    sinhaya nisada sudu kodi kathawa kiyala, sinha ralama pawala denna haduwe :lol:?

    ඇමරිකාවට ගිය වෙලෙ කව්ද දන්නෙ නෑ එයර්පොර්ට් එකෙදි උන් අහපු එවාට පැය ගනන් උත්තර දීලා ආවෙ ? අපි නෙමෙයි ඔවා කිව්වෙ විහිලුවන්ස ඒවා අමතකයි නෙ උබලට

    SF ගිය වෙලෙත් උන් ආවා ප්‍රශ්න කරන්ඩ එතකොට එතුමා කලෙ ලන්කාවට දැනුම් දීලා මෙහෙන් යවපු විශේෂ යානයකින් ආපහු ආපු එක උබෙ ගෝට වගෙ ග්‍රීන් කාඩ් බෙරගන්ඩ උන්ට උත්තර දුන්නෙ නෑ
     
    • Like
    Reactions: sudeewa

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113



    2067Gen_Fonseka_ThumbUp_J.jpg





     

    c&k

    Member
    Mar 27, 2012
    107
    5
    0
    21 satawarshae Sri lankawe bhiuna Jatika wiraek kiyala kauruth amataka karanna epa...
    ජෙනරාල් සරත් ෆොන්සේකා යනු ආණ්ඩුවේ දහසකුත් එක්ක කෙනෙහිළිකම් මධ්‍යයේ වුත් කොන්ද කඩා නොගෙන ඊට අබියෝග කරන සැබෑම වීරයෙකි. ඔහු කිසි ලෙසකින්වත් දෙබිඩි චරිතයක් නොවන බව බහුතර පොදු හැඟීමයි. පසුගිය දෙවසර පුරා ඔහුකළ කී දැ, ඔහුගේ හැසිරීම උවමනාවකටත් වඩා වැඩියෙන් ඔහුගේ වීරත්වය පිළිබඳව මහජනතාව හමුවේ ඔප්පු සිද්ධ කර පෙන්වා දී ඇත. කොටින්ම මහින්ද රාජපක්ෂට ඡන්දය පාවිච්චි කොට වැඩ වරද්දාගත් එක්සත් ජාතික නිදහස් සන්ධාන පාක්ෂිකයන් පවා මේ දූෂිත ආණ්ඩුවට එරෙහිව අද දවසේ ජෙනරාල් ඉතා නිර්භය ලෙස සිදු කරන වාචික අභියෝග ගැන සිතා රහසින් හෝ සතුටු වනු නොඅනුමානය.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    එතකොට මෙයාල මොනවද දන්නෑ කරේ......

    :confused::confused::confused: .......එතකොට මෙයාල මොනවද දන්නෑ කරේ......මෙයාලව කාටද දන්නෑ මතක.....?????
    .
    .
    .
    .
    .
    p1a.jpg

    P200906040816171090272992.jpg

    soldiers_on_foot.gif

    img_01021.jpg
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    .......එතකොට මෙයාල මොනවද දන්නෑ කරේ......මෙයාලව කාටද දන්නෑ මතක.....?????
    aniwaryayaenama
    megollo thamai yudde kale
    images
    nathiwa

    war eka thiyeddi london wala mal couse karapu ewun nemei
    z_new350.jpg