:love::love::love::yes::yes::yes:
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 29, 2012 #242 ආයේ අමුතුවෙන් අමතක කරවන්ඩ දෙයක් නැ UNP කුක්කෝ ටික දැන් ෆොන්සේකාව අමතක කරලා ඉවරයි. Last edited: Mar 29, 2012
WwW.lk Well-known member Nov 4, 2009 11,387 762 113 kurunegala Mar 29, 2012 #243 erozan said: ආයේ අමුතුවෙන් අමතක කරවන්ද දෙයක් නැ UNP කුක්කෝ ටික දැන් ෆොන්සේකාව අමතක කරලා ඉවරයි. Click to expand... hik hik penema hoda na wagee neda ban poddak balahan pachawahiniya nathuwa wena ekak news dana
erozan said: ආයේ අමුතුවෙන් අමතක කරවන්ද දෙයක් නැ UNP කුක්කෝ ටික දැන් ෆොන්සේකාව අමතක කරලා ඉවරයි. Click to expand... hik hik penema hoda na wagee neda ban poddak balahan pachawahiniya nathuwa wena ekak news dana
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 29, 2012 #244 WwW.lk said: hik hik penema hoda na wagee neda ban poddak balahan pachawahiniya nathuwa wena ekak news dana Click to expand... පෙනිමෙනම් කිසිම අවුලක් නැ ,ඇත්ත කතාවනම් ෆොන්සේකා දේශපාලනිකව වැලලිලා කියන දේ තමයි.
WwW.lk said: hik hik penema hoda na wagee neda ban poddak balahan pachawahiniya nathuwa wena ekak news dana Click to expand... පෙනිමෙනම් කිසිම අවුලක් නැ ,ඇත්ත කතාවනම් ෆොන්සේකා දේශපාලනිකව වැලලිලා කියන දේ තමයි.
namal senadeera Member May 24, 2009 29 5 3 Colombo Mar 29, 2012 #245 සෙන්පති සරත් ෆොන්සේකා සැබෑ යුධ වීරයෙකි. නමුත් ඒ සරත්ගේ නමට මුවාවී දේශපාලන අමනකම් කරන සරත් ෆොන්සේකා වීරත්වයෙන් පිදීමට අප සූදානම් නැත.
සෙන්පති සරත් ෆොන්සේකා සැබෑ යුධ වීරයෙකි. නමුත් ඒ සරත්ගේ නමට මුවාවී දේශපාලන අමනකම් කරන සරත් ෆොන්සේකා වීරත්වයෙන් පිදීමට අප සූදානම් නැත.
elakiri119 Member Jan 20, 2010 1,034 124 0 Mar 29, 2012 #246 මෑත කාලයේ අපේ රට ආසියාවේ ආශ්චර්යට පත්වූයේනම් ඒ එකම එක අතකින් පමනි.තිස් වසරක ත්රස්තවාදයෙන්,ලෝකයේ භයානකම ත්රස්තවාදය පරාජය කර ලොව විශලතම ප්රානඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම අතිසාර්තකව නිමකර..අපේ වීරෝදාර හමුදාවයි අපේ රට ආසියාවේ පමක් නොව සමස්ත ලෝකයේම ආශ්චර්යමත් තැනකට පත්කලේ.රට ඒ තැනට ගෙන එන්න ජීවිත පූජාවෙන් සටන් කරපු අපේ හමුදාවට නායකත්වය දුන්..තෙවරක් රට වෙනුවෙන් මැරී ඉපදුන..40වසරක් හමුදාවට සේවය කල..''ප්රබාකරන්ට මීලග මහවිරු කතාව කරන්න තියන්නෙ නැ'' කියා පොරොන්දුවක් දුන්..ඒ වගේම දුන් පොරොන්දුව ඒ විදියටම ඉටු කරපු,මේ සරත් ෆොන්සේකා වගේ සෙන්පතිතුමෙක් නොකල වරදකට හිරකිරීමෙන් සිදුවන්නේ, රනවිරුවන් රටට දිනාදුන් නිදහස..රටට ගෙන දුන් අභිමානය හැල්ලුවට ලක්කිරීමක් නොවෙද?රට අවනීතිය අතින්ද ආශ්චරයට ගමන් කිරීම නොවේද?
මෑත කාලයේ අපේ රට ආසියාවේ ආශ්චර්යට පත්වූයේනම් ඒ එකම එක අතකින් පමනි.තිස් වසරක ත්රස්තවාදයෙන්,ලෝකයේ භයානකම ත්රස්තවාදය පරාජය කර ලොව විශලතම ප්රානඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම අතිසාර්තකව නිමකර..අපේ වීරෝදාර හමුදාවයි අපේ රට ආසියාවේ පමක් නොව සමස්ත ලෝකයේම ආශ්චර්යමත් තැනකට පත්කලේ.රට ඒ තැනට ගෙන එන්න ජීවිත පූජාවෙන් සටන් කරපු අපේ හමුදාවට නායකත්වය දුන්..තෙවරක් රට වෙනුවෙන් මැරී ඉපදුන..40වසරක් හමුදාවට සේවය කල..''ප්රබාකරන්ට මීලග මහවිරු කතාව කරන්න තියන්නෙ නැ'' කියා පොරොන්දුවක් දුන්..ඒ වගේම දුන් පොරොන්දුව ඒ විදියටම ඉටු කරපු,මේ සරත් ෆොන්සේකා වගේ සෙන්පතිතුමෙක් නොකල වරදකට හිරකිරීමෙන් සිදුවන්නේ, රනවිරුවන් රටට දිනාදුන් නිදහස..රටට ගෙන දුන් අභිමානය හැල්ලුවට ලක්කිරීමක් නොවෙද?රට අවනීතිය අතින්ද ආශ්චරයට ගමන් කිරීම නොවේද?