අපිට අමතක කරවන්න හදන SF

crox

Member
Dec 11, 2009
56
3
0
sarathfonseka2009715642.jpg

:love::love::love::yes::yes::yes:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයේ අමුතුවෙන් අමතක කරවන් දෙයක් නැ UNP කුක්කෝ ටික දැන් ෆොන්සේකාව අමතක කරලා ඉවරයි.
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ආයේ අමුතුවෙන් අමතක කරවන්ද දෙයක් නැ UNP කුක්කෝ ටික දැන් ෆොන්සේකාව අමතක කරලා ඉවරයි.
    hik hik penema hoda na wagee neda ban :rofl: poddak balahan pachawahiniya nathuwa wena ekak news dana :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hik hik penema hoda na wagee neda ban :rofl: poddak balahan pachawahiniya nathuwa wena ekak news dana :rolleyes:
    පෙනිමෙනම් කිසිම අවුලක් නැ ,ඇත්ත කතාවනම් ෆොන්සේකා දේශපාලනිකව වැලලිලා කියන දේ තමයි.
     
    May 24, 2009
    29
    5
    3
    Colombo
    සෙන්පති සරත් ෆොන්සේකා සැබෑ යුධ වීරයෙකි. නමුත් ඒ සරත්ගේ නමට මුවාවී දේශපාලන අමනකම් කරන සරත් ෆොන්සේකා වීරත්වයෙන් පිදීමට අප සූදානම් නැත.:no:
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    555793_361077857264490_100000868366932_994868_223302547_n.jpg


    මෑත කාලයේ අපේ රට ආසියාවේ ආශ්චර්යට පත්වූයේනම් ඒ එකම එක අතකින්
    පමනි.තිස්‌ වසරක ත්‍රස්‌තවාදයෙන්,ලෝකයේ භයානකම ත්‍රස්‌තවාදය පරාජය කර ලොව විශලතම ප්‍රානඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම අතිසාර්තකව නිමකර..අපේ වීරෝදාර හමුදාවයි අපේ රට ආසියාවේ පමක්‌ නොව සමස්‌ත ලෝකයේම ආශ්චර්යමත් තැනකට පත්කලේ.රට ඒ තැනට ගෙන එන්න ජීවිත පූජාවෙන් සටන් කරපු අපේ හමුදාවට නායකත්වය දුන්..තෙවරක්‌ රට වෙනුවෙන් මැරී ඉපදුන..40වසරක්‌ හමුදාවට සේවය කල..''ප්‍රබාකරන්ට මීලග මහවිරු කතාව කරන්න තියන්නෙ නැ'' කියා පොරොන්දුවක්‌ දුන්..ඒ වගේම දුන් පොරොන්දුව ඒ විදියටම ඉටු කරපු,මේ සරත් ෆොන්සේකා වගේ සෙන්පතිතුමෙක්‌ නොකල වරදකට හිරකිරීමෙන් සිදුවන්නේ, රනවිරුවන් රටට දිනාදුන් නිදහස..රටට ගෙන දුන් අභිමානය හැල්ලුවට ලක්‌කිරීමක්‌ නොවෙද?රට අවනීතිය අතින්ද ආශ්චරයට ගමන් කිරීම නොවේද?