We are with the General......That will never change......
hmm sathutuy thawamath kelin kathakarana aya innawa

We are with the General......That will never change......

සැබෑ විරුව්වන් කිසිදාක අමතක කරවිය නොහැක.
ඔවුන් සැමදාමත් යහපත් මිනිසුන්ගේ සිත් තුල ජීව්ත වේ![]()
aniwa broapita hamadama ape aya mataka wenawa eka thamai ape ratata wedila tiyana henaya.
waradi karath nokarath karapu deya api amataka karanna hoda nah......
SF sada amaraniyai....

sf samaharunta adarshayak thama kelin kathakarana kenek kiyala oppu kala minisek.hakke budu ras bokke dada mas katha miniha gawa nathi bawa oppu kala minisek.kotinna kiwwoth niyama pirimiyek.................sf enawa aniwa
මෙයාව එළියට දැම්මොත් රටට සොරිම තමයි. ඇතුලේ තියාගන්න ඕන පුළුවන් තරම් කාලයක්. මිලේච්ඡයෙක් වගේ කෙනෙක්නේ. දැන් වියරු වැටිලා ඇති පලිගන්න. දැන් නම් කොහොමටවත් නිදහස් කරන්න හොඳ නෑ.

SF wa amathaka karawanna yana unta sochaniya iranamakata muhuna denu etha...
Ownowun ma thama karapu de kiyanu etha...
Ownowun ma thamata bena ganu etha...
Ownowun ma maraganu etha.....
itha noduredeema athugewi yanu eth...
namuth ratata nethiwu deya newatha nolebenu etha....

obe adahasata stutiy.obatath sf mathakay, yamak karanawanam ohu pamanay![]()