අපිට අමතක කරවන්න හදන SF

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සෑබෑ යුධ විරුවෙක් පමණක් නොව රටට ආදරය කරපු සැබෑ දේශප්‍රේමීයෙක් මොහුව බොරු චෝදනා වලට සිරගත කරපු අයට දැන් ඔප්පු කර ගත හැකි චෝදනා සෙවීමට නොහැකිව එක එක බයිල කියමින් උසාවි නඩු දින කල් දමමින් සිටිනවා
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඔව් ඉතින් හිට්ලරුත් කාට කාටත් මතකයිනේ. ඔහුත් යමක් නෙමෙයි සෑහෙන දෙයක් කලා. LMAO

    SF and Hitler compare karanna uba moda harakek da?

    SF Hitler wage kiyanawanam nam ,

    LTTE karayo kiyanne ahinsaka minussu kiyannath one uba.... ekath kiyanawada???

    moko Hitler wage mini meruwanam SF, e LTTE karayone....

    thopi wage un war eka iwara wenna kalin bomb ekakata ahuwenna thibbe... me wage kalakanni katha kiyanna kalin... :angry::angry:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    SF and Hitler compare karanna uba moda harakek da?

    SF Hitler wage kiyanawanam nam ,

    LTTE karayo kiyanne ahinsaka minussu kiyannath one uba.... ekath kiyanawada???

    moko Hitler wage mini meruwanam SF, e LTTE karayone....

    thopi wage un war eka iwara wenna kalin bomb ekakata ahuwenna thibbe... me wage kalakanni katha kiyanna kalin... :angry::angry:

    හෆොයි නෑ. සොරි සොරි. මට වැරදිලා කියවුනේ. එස්.එෆ්. උපාසක තැනනේ. අර එල්.ටී.ටී.ඊ. ලොක්කෝ ටික අනිත් දුප්පත් දෙමළ කොල්ලෝ ටික මැරෙනකම් ඉඳලා සුදු කොඩි උස්සගෙන ඇවිත් බේරෙන්න හදනකොට මෑන්ස් නියෝග කරලා තිබුනේ ඒ ගොල්ලන්ව මල් මාලා දාලා පිළි අරගෙන වඩේ එකක් ප්ලේන්ටියක් දීලා සලකලා ඇමරිකාවට පිටත් කරන්න. කොහෙද ඉතින් අර ගෝඨාභය හාදයා (හිට්ලර්) ටෙලිපෝන් එකෙන් හොරෙන් ශවේන්ද්‍ර සිල්වට කිව්වනේ ඕකුන් ඔක්කොටම ෆයර් කරලා දාන්න කියලා. අපරාදේ අහිංසකයෝ ටික මලා.
     
    • Like
    Reactions: රඹා

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔව් ඉතින් හිට්ලරුත් කාට කාටත් මතකයිනේ. ඔහුත් යමක් නෙමෙයි සෑහෙන දෙයක් කලා. LMAO

    eth hitlar gana danne na wagey penne......:)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සෑබෑ යුධ විරුවෙක් පමණක් නොව රටට ආදරය කරපු සැබෑ දේශප්‍රේමීයෙක් මොහුව බොරු චෝදනා වලට සිරගත කරපු අයට දැන් ඔප්පු කර ගත හැකි චෝදනා සෙවීමට නොහැකිව එක එක බයිල කියමින් උසාවි නඩු දින කල් දමමින් සිටිනවා
    oka thamay dan wenne thawama naduwa eyalage
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    හෆොයි නෑ. සොරි සොරි. මට වැරදිලා කියවුනේ. එස්.එෆ්. උපාසක තැනනේ. අර එල්.ටී.ටී.ඊ. ලොක්කෝ ටික අනිත් දුප්පත් දෙමළ කොල්ලෝ ටික මැරෙනකම් ඉඳලා සුදු කොඩි උස්සගෙන ඇවිත් බේරෙන්න හදනකොට මෑන්ස් නියෝග කරලා තිබුනේ ඒ ගොල්ලන්ව මල් මාලා දාලා පිළි අරගෙන වඩේ එකක් ප්ලේන්ටියක් දීලා සලකලා ඇමරිකාවට පිටත් කරන්න. කොහෙද ඉතින් අර ගෝඨාභය හාදයා (හිට්ලර්) ටෙලිපෝන් එකෙන් හොරෙන් ශවේන්ද්‍ර සිල්වට කිව්වනේ ඕකුන් ඔක්කොටම ෆයර් කරලා දාන්න කියලා. අපරාදේ අහිංසකයෝ ටික මලා.

    ubanam moda ulamek... den Hitler Gota kiyala kiyanawada... :angry::angry:
    ekath werade buruwa.... :lol::lol:

    ( eka nemei ubath ehenam piligannawa gota war crimes walata orders dunna kiyala... yakoo... tho nam amanayek :angry: )
     
    chamaranet

    Member
    Mar 27, 2010
    54
    3
    0
    32805437.gif
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    mata nam kawadawath amathaka wenne naha meya ara koti sudu kodi aragena enakota wedi thibba kathawa.
     
    tissera1990

    Junior member
  • Oct 13, 2009
    162
    1
    18
    සැබෑ විරුව්වන් කිසිදාක අමතක කරවිය නොහැක.
    ඔවුන් සැමදාමත් යහපත් මිනිසුන්ගේ සිත් තුල ජීව්ත වේ