අපිට අමතක කරවන්න හදන SF

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
wiпdows8;8381676 said:
අපිට කවදාවත් අපේ නායකයාව අමතක වෙන්නෙ නැහැ..මහින්ද වේ*ගෙ පුතා කරපු කැ* වැඩ අමතක වෙන්නෙත් නැහැ


JVP karayek fake id ekakin awith :lol:
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මහින්ද රජපක්ෂ මහතා ජෙනරල් සරත් ෆොන්සෙකා මහතා හිරේ දැමීමෙන් බලපොරොත්තු සපල වූවෙකු මෙන් වජබෙන්න උත්සහ කරනු ලැබුවද එයට ඔහුගේ හදවත් සාක්ෂිය ඉඩ නොදෙන්නේය,එනිසයි ජෙනරල් සරත් ෆොන්සේකා විරුවා තමාගෙන් සමාව ඇයදුවොත් සලකා බලන්නම් යනුවෙන් පවසා ඇත්තේ,මෙයින් පෙනෙනුයේද පහත් තුච්ච ගතිය නොවේද?කුසගින්නේ මියගියද සින්හයින් තණකොල කයිද?......................... :)මෙමගින් මහජනතාවට පාඩමක් දැඩිව ලාබා දේ,තමා විසින් ලබාදෙන්නාව් ජන්දය තමාගේ රැකියාව ලබාදුන්නු ආණ්ඩුව කියා ජන්දය දුන්නොත් තමාගේ ඉපදී ඉන්න,ඉපදෙන්න ඉන්න පරම්පරාවටම කරනු ලබන මහත් අසාධාරනයක් නොවන්නේද?නමුත් මෙය තේරුම් ගෙන කටයුතු කරන්නේ කීයෙන් කීදෙනාද?......:)

    අසාධාරනය වැජබෙන්නෙ තාවකලිකව පමනි.එතකම් වත් කකුලුවන් සතුටින් සිටිත්වා......:)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ekane karapu waradi court martial ekedi ahuwela SF hire inne :lol:

    සමාවෙන්න සහෝදරයා.ඔබ වෙනුවෙන් අපට/මාහට කලහැක්කක් නොමැත,ඔබගේ මතය වෙනස් කිරීමට මා උත්සහ කරන්නේද නැත,එය කාලයාගේ ඇවෑමෙන් තේරෙයි කියද නොසිතේ,මෙ ඔබේ ජන්ම ලක්ෂනය වේ,මෝඩ කමයි,අනික් හම ලෙඩකටම ප්‍රතිකාර කල හැකි මුත් මෝඩ කමට ප්‍රතිකර තවම සොයාගෙන නැත.සමාවෙන්න:)
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    සමාවෙන්න සහෝදරයා.ඔබ වෙනුවෙන් අපට/මාහට කලහැක්කක් නොමැත,ඔබගේ මතය වෙනස් කිරීමට මා උත්සහ කරන්නේද නැත,එය කාලයාගේ ඇවෑමෙන් තේරෙයි කියද නොසිතේ,මෙ ඔබේ ජන්ම ලක්ෂනය වේ,මෝඩ කමයි,අනික් හම ලෙඩකටම ප්‍රතිකාර කල හැකි මුත් මෝඩ කමට ප්‍රතිකර තවම සොයාගෙන නැත.සමාවෙන්න:)


    suwa nowena ekama roga irisiyawa pamanai. look at SF :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    39434437418666959151916.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Owa mun wagee e harakta kiyalaa wadak naa ban..... :no: Ran Gojaa gee mee harak nee mun.....!! :lol::lol:

    අනේ මුං දන්නේ නෑ බන්. කොටින්ම ඔය යුද අදිකරණේ හිටපු උන් වත් දන්නේ නෑ ලු මොකටද ෆොන්සේකාව හිරේ දාන්නේ කියල වත්.. :P:P:P