මේක couple sim කියන එක නෙමේ.2011 දී ගත්තේ. මේක මුන් company වලට දෙන sim එකක් පිටට දුන්න ඉතුරුවෙන කොට. මේ network එකේ විතරක් ඕනෑම number එකකට free කතා කරන්න පුළුවන්. මාසෙට රු.100 යි. මේ රු.100 2012 දී රු.200 වුනා. පස්සේ 2013 දී රු.300 වුණා. 2014 තවම මොකුත් නැහැ හැබැයි. මුන් දෙන කොට ඔහොම හුයන්නක් කිවුවේ නැහැ. ඇයි බං මුන් හැමෝම consumer එක්ක තියන agreement කඩන්නේ. ඇහුවම කියනව company එකට ඕනදෙයක් කරන්න අයිතියක් තියනවා කියල. එහෙම කොහොමද? TRC එකේ උන් නිදාගෙන 


මචං මට කියපන්කො sim දෙක අතරේ රු.200 කට වගේ මාසෙම free කතා කරන්න පුළුවන් package එකක් නැද්ද?



මචං මට කියපන්කො sim දෙක අතරේ රු.200 කට වගේ මාසෙම free කතා කරන්න පුළුවන් package එකක් නැද්ද?
Last edited:
