අපිට අවුරුදු නෑ..... අපි ආගමේ.....
අවුරුද්ද දවසේ ටී වී වැඩසටහනක් බලබල ඉන්නකොට මහ කුප්ප කතාවක් ඇහුනා.
වැඩසටහනට සහභාගී වුන නිලියක්ට කතාකරන්න කෝල් කරපු ගෑනුකෙනෙක්ගෙන් වැඩසටහන පවත්වපු නිවේදකය ඇහුව කොහොමද අවුරුදු?? අවුරුදු සරුද? කියල; ඒකි ගත්කටටම කිව්වේ අපිට අවුරුදු නෑ.. අපි ආගමේ කියලා.......

මොකක්ද බං ඒ ගෑනි රටටම ඇහෙන්න කියපු හරුපේ????
අවුරුද්ද කියන්නේ ජාතික සංස්කෘතික උත්සවයක් මිසක් ආගමික උත්සවයක් නෙමෙයිනේ. අනික මේවිදියට අවුරුද්ද සමරන්නේ සිංහලයන් විතරයි. ඒකටත් අපේම උන් කාලයක් "සිංහල හා හින්දු" කියල අච්චාරුවක් හැදුවා, හින්දු කියන්නේ ආගමක් නිසා වැඩේ වර්චස් වේගෙන එනකොට දැන් දැන් "සිංහල හා දෙමළ" අලුත් අවුරුද්ද කියල නාඩගමක් පටං අරං. ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට මොකද මේ වෙලාතියෙන්නේ......
මුං ජාති ආගම් සංස්කෘති ඔක්කෝම පටලවාගෙන ඉන්නේ.

මමනම් හිතන්නේ සිංහල අලුත් අවුරුද්ද ආගම් බේදයකින් තොරව සියලු සිංහලයින් සැමරියයුතුයි කියලයි.
මේ ගැන මොකෝ කට්ටිය හිතන්නේ???? සංවාදයට විවෘර්තයි.
Linda

Last edited:

සිංහල අවුරුද්දේ ආගමක් ගෑවිලා නෑ. සමරන ආකාරය වෙනස්වුනත්, ක්‍රිස්තියානි අය නත්තල සමරන එක සමානවෙන්නේ අපි වෙසක් දවස සමරන එකට.