හ්ම්ම් දහයට ගනින්න බැහැ වගේ ඉන්න තම්බින්ගේ හැටිත් බලපන්.





ඕවා අස්සේ අපෙ මරා අපෙ රටම චීනයට දීලා අප්රිකාවට ණය දෙනව!
හයිවේ එක හදන්න අපු චීන උන්
ගංජා කසිප්පු පෙරනවා ඕයි
ඒවා එළිවෙන්නේ නෑ හැබැයි![]()



බොරුද ඇත්තක්ද දන්නේ නෑ.. ආරන්චි උනා චීනෙටත් ඔන් එරයිවල් වීසා දෙනවලු ලන්කාවේ....![]()
තොපිටත් 1800 ගනන්වල ඔන් එරයිවල් දීලා තමා සින්හල හැත්ත දැන් රෙවිලා ඉන්නෙ..